සභා 161 අද වැඩ පටන් ගනී.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    පළාත් පාලන ආයතන වල නිල කාලය අදින් ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    අද දිනයේ බලය හිමි පිහිටුවිමට අවස්ථාව හිමි වන්නේ ආයතන 161කට පමණයි.
    මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 161ක බහුතර බලය හිමිකර ගැනීමට දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමත් විය.

    ආයතන 178 ක බහුතර බලය හිමි කර ගැනීමට තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමත් වූයේ නැහැ.

    කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පළාත් පාලන ආයතනවල ධුර කාලය අද ආරම්භ වෙයි.
    ඒ අනුව බලය පිහිටුවීම ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන 161 ක සභික ලයිස්තු ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළේ, එම ආයතනවල නගරාධිපතිවරුන් උප නගරාධිපතිවරුන් සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගේ නම් ද ඇතුළත්වයි.

    ගැසට් එක -
    503648413_1262658319198695_9004806674869923033_n.jpg

    අර විපක්සෙ කියලා ටොක්ස් දීපු උන් එකක්වත් පිහිටුවලා නැ නෙහ් :(
    සුවාදීන එකකුත් බලේ අල්ලලා,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    කොළඹ මොකද වෙන්නෙ ?
    Daily Error නම් කියන්නෙ
    විපක්ශෙ බලයා අල්ලා කියලා

    The Opposition is to nominate Sarvajana Balaya party's Colombo Municipal Councillor Mohideen Rifki Badurdeen as the Council's Mayor, an informed source said. Rifki Badurdeen's name has been gazetted as a CMC member returned. Badurdeen is a business leader and entrepreneur.
     
    • Haha
    Reactions: ruchira55

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    Daily Error නම් කියන්නෙ
    විපක්ශෙ බලයා අල්ලා කියලා

    The Opposition is to nominate Sarvajana Balaya party's Colombo Municipal Councillor Mohideen Rifki Badurdeen as the Council's Mayor, an informed source said. Rifki Badurdeen's name has been gazetted as a CMC member returned. Badurdeen is a business leader and entrepreneur.

    😪
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    පොහොට්ටුවෝ ටික වද පෙති බීලා තම්බියට ඡන්දේ දෙද්දී තමයි ආතල්...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Daily Error නම් කියන්නෙ
    විපක්ශෙ බලයා අල්ලා කියලා

    The Opposition is to nominate Sarvajana Balaya party's Colombo Municipal Councillor Mohideen Rifki Badurdeen as the Council's Mayor, an informed source said. Rifki Badurdeen's name has been gazetted as a CMC member returned. Badurdeen is a business leader and entrepreneur.

    SJB eke un mechchara datha kaala Rotiyage pakshe ekekda select karagena tiyenne. 😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    පොහොට්ටුවෝ ටික වද පෙති බීලා තම්බියට ඡන්දේ දෙද්දී තමයි ආතල්..
    එතන පොඩි කේශ් එකක් තියෙ.. 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    හපොයි සජියට එකක් වත් නෑ??? රෙදි ඉල්ලෙනෙ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Daily Error නම් කියන්නෙ
    විපක්ශෙ බලයා අල්ලා කියලා

    The Opposition is to nominate Sarvajana Balaya party's Colombo Municipal Councillor Mohideen Rifki Badurdeen as the Council's Mayor, an informed source said. Rifki Badurdeen's name has been gazetted as a CMC member returned. Badurdeen is a business leader and entrepreneur.

    Maru baduwak wage 🤦🏽‍♂️

    Lanka News Web
    25 Jan 2015

    "Fraudster to be appointed DG of BOI!

    A notorious thief by the name Rifki Badurdeen
    is to be appointed director general of the Board
    of Investment, reports say. He is due to face an
    interview for the position, after he had faked
    during the last moments of the Rajapaksa
    regime that he had fled to London to escape
    from Gotabhaya Rajapaksa.

    Since the BOI comes under the purview of prime
    minister Ranil Wickremesinghe, we will bring the
    following information to the attention of the
    PM.

    While being a partner of three garments
    factories, M.R. Badurdeen had swindled from
    his Korean associate, and defrauded the EPF
    and ETF dues of the employees of these
    factories. He has been punished over a fraud to
    a foreign bank for goods shipped to a
    Singaporean by faking documents.

    He also swindled four million dollars by illegally
    handing over a state-owned plot of land at
    Kirimandala Mawatha in Nawala to an Indian
    national. Also, he has cheated six million
    dollars from a German company, purportedly as
    consultancy fees to hand over a Janatha Estate
    Development Board owned land at Union Place.
    He also deceived six million dollars on the
    premise of selling a national Housing
    Development Authority owned land to an Indian
    listed company.

    Badurdeen has also defrauded these banks -
    Rs. 340 million from Sampath Bank, Rs. 310
    million from Pan Asia Bank and Rs. 95 million
    from Nation’s Trust Bank.

    Also, an investigation is underway into the
    swindling of more than Rs. 01 billion through
    Pan Asia Power Softlogic and several stock
    brokers.

    He has also cheated out a massive amount of
    money by promising investments in Sri Lanka
    by well known wealthy personages living at
    Wembley in London, including Kandasamy
    Sathkunarajah alias Guna (who owns Wembley
    Mo Spice restaurant and Mullar Cash and
    Carry), Reuban who is the owner of Wembley
    Palm Beach restaurant and Dayalan, who owns
    Wembley Saraswathi Bhavan. For all these, he
    has made use of his close connection with
    aviation state minister Faizer Mustafa. He
    earned the wrath of the Rajapaksa regime
    during its final moments over the swindling he
    had committed.

    We request the prime minister or his staff to call
    our editorial, if they need further evidence with
    regard to Rifki Badurdeen."
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Daily Error නම් කියන්නෙ
    විපක්ශෙ බලයා අල්ලා කියලා

    The Opposition is to nominate Sarvajana Balaya party's Colombo Municipal Councillor Mohideen Rifki Badurdeen as the Council's Mayor, an informed source said. Rifki Badurdeen's name has been gazetted as a CMC member returned. Badurdeen is a business leader and entrepreneur.

    Mu horek cinnamon grand 3floor office dagena hitiya 2022 wage thawa ekek ekka billion talks dunne ,mama hithanne mu phozi scheme run late ae kale
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mu horek cinnamon grand 3floor office dagena hitiya 2022 wage thawa ekek ekka billion talks dunne ,mama hithanne mu phozi scheme run late ae kale
    මාලිමාව නොවන හැම එකාටම හොරු හොරු කියන්න එපා... අපි දන්නවා පචයල මොල්ටාවේ සල්ලි හංගපූ හැටි...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    මාලිමාව නොවන හැම එකාටම හොරු හොරු කියන්න එපා... අපි දන්නවා පචයල මොල්ටාවේ සල්ලි හංගපූ හැටි...
    Mama npp nemai bung eath my horek muge partner hitiye Rafi kiyala porak expo Lanka eka hitapu director kenek, un 2na invest karanawa kiyala man hithanne salli thiyana thambi rawatapu eka kale ae kale
     
    • Like
    Reactions: ttj