සමගි ජන බලවේගයේ අසමගිය පැතිරෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    මෙන්න සුළු ජාතික පක්ෂ මස් රාත්තලම ඉල්ලනවා. සිංහල ඡන්දේ දුන්න අයට හුළං 😬😬😬
    Screenshot_20200809-093829.png

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Do not play in connection with the national list

    Fifteen MPs from the minority parties Tamuku (6), Srilamuga (5) and Aimaka (4) will have to sit alone in parliament if the national list is not nominated as promised in the SJB, the SJB headquarters warned at night talks.

    Deadline until Monday.

    Mano-Rauf-Rishad

    Thambiggen chande gattan dan un kiyana deval deepalla :lol: :lol: :lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සහජීවනේ දෝරේ ගලාදෝ
    රවුෆ් පකීර් කොණ කපාවිදෝ
    දුරකතනය ඩිස්කනෙට් වේදෝ
    සජ්ජා සමගිනා ටොයියෝ තනිවේදෝ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Do not play in connection with the national list

    Fifteen MPs from the minority parties Tamuku (6), Srilamuga (5) and Aimaka (4) will have to sit alone in parliament if the national list is not nominated as promised in the SJB, the SJB headquarters warned at night talks.

    Deadline until Monday.

    Mano-Rauf-Rishad

    Thambiggen chande gattan dan un kiyana deval deepalla :lol: :lol: :lol:
    UN means United Nations?
    Wtf these morons do with our internal
    Politics
    Can they warn independent political party in an independent nation
     
    • Like
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැන් බලන්න පොහොට්ටුව දිහා. සිංහල චන්ද වලින් දින්න. කිසි කරදරයක් නෑ. :lol:
    ඔය සුළු පක්ෂකාරයෝ ගාවගත්තම තමා ඔය රෙද්දවල් ඔක්කොම. වෙනම වාඩි උනා කියලා අමුතුවෙන් වෙන්න දෙයක් තියනවයි. අරුන්ට කොහොමත් 2/3 තියනවනේ. සජිතට තියෙන්නේ අනේ බම්බු ගහගනින් කියල පාඩුවේ ඉන්න. ආයි කෙළවෙන්න දෙයක් තියනවයි :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    Do not play in connection with the national list

    Fifteen MPs from the minority parties Tamuku (6), Srilamuga (5) and Aimaka (4) will have to sit alone in parliament if the national list is not nominated as promised in the SJB, the SJB headquarters warned at night talks.

    Deadline until Monday.

    Mano-Rauf-Rishad

    Thambiggen chande gattan dan un kiyana deval deepalla :lol: :lol: :lol:
    මුං කරාට ගත්තොත් ඔහොම තමයි . කරාට නැගලා ඔළුවට කක්කා කරනවා .අවුලක් නැහැ ඕනේ එකක් කරගත්තා වේ උන් විපක්ෂයේ නේ ඉන්නෙ 😛 කොහොමද වැරදිලා වත් සජිත් දින්නනම් සුළු ජාතික පක්ෂ මුළු ලංකාවම අල්ලනවා 😬😬😬
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුං කරාට ගත්තොත් ඔහොම තමයි . කරාට නැගලා ඔළුවට කක්කා කරනවා .අවුලක් නැහැ ඕනේ එකක් කරගත්තා වේ උන් විපක්ෂයේ නේ ඉන්නෙ 😛 කොහොමද වැරදිලා වත් සජිත් දින්නනම් සුළු ජාතික පක්ෂ මුළු ලංකාවම අල්ලනවා 😬😬😬
    Jeppo karanneth oya wadema thamayi. Un Sajithta wadaa demaluntayi thambintayi puka denawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    Jeppo karanneth oya wadema thamayi. Un Sajithta wadaa demaluntayi thambintayi puka denawa.
    JVP එකට සල්ලි දෙන්නේ NGO කාරයො NGO ගොඩක් කරන්නේ මුස්ලිම් එවුනුයි දෙමළ එවුන් තමා . LTTE ඩයස් පොරාවේ සල්ලියි මුස්ලිම් ISIS එකේ සල්ලි ලංකාවට පොම්ප කරන්න NGO හරහා .
    NGO වලින් සල්ලි ගත්තා නම් උන් කියන පදෙට නටන්න ඕනේ. JVP එකට පහුගිය කාලේ උණේ ඕක .උන් කියන විදියට නැටුවේ නැත්නම් NGO කාරයො JVP එකට සල්ලි දුන්නා කියලා මාධ්‍ය වලට කියලා JVP එකේ රෙද්ද ගලවනවා 😛😛😛
    UNP බනානා සූජි කරනවා වගේ 🤣🤣🤣