සමනලි ෆොන්සේකා රෝහලේ

pataz

Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    සමනලි ෆොන්සේකා රෝහලේ

    download.jpg

    සමනලී, මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහලේ !
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගහපියව්... ගහපියව්.... තවත් ඡන්ද දෙක තුනක් හරි වැඩි වෙයි...!!
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පුක දුන්න දිවිල්ලට මම හිතුවා ඔහොම වෙයි කියලා..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ කුජීත වැඩ මේව නම්......
    කෙනෙක්ට තමන් ගේ දේශපාලන මතය වහරන්න බැරි ද?
    වහරන්න පුළුවන් මරාට කඩේ යන සෙටාර් එකේ මතය විතර ද?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුක දුන්න දිවිල්ලට මම හිතුවා ඔහොම වෙයි කියලා..:(

    :yes:

    මහ කුජීත වැඩ මේව නම්......
    කෙනෙක්ට තමන් ගේ දේශපාලන මතය වහරන්න බැරි ද?
    වහරන්න පුළුවන් මරාට කඩේ යන සෙටාර් එකේ මතය විතර ද?????

    minissu hithna vidiya kohomada ??:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා නිව්ස් එක.. පොඩ්ඩකට කලින් එකෙක් දාලා තිබ්බා.. මුන් මහ කැ# බල්ලො ටිකක් බං.. ඉතිං මුන් වගේ සක්කිලින්ටද අපේ උන් ආයෙම රට බාර දෙන්න හදන්නෙ..:angry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකාධිපති පාලනය ,,
    මහින්දට ගොට්ට අල්ලන්නේ නැතුව වැදගත් විදිහට තම මතය ප්‍රකාශකරන පිරිසට ගහලා, මරලා,තර්ජනය කරලා ,වෙඩි තියලා ,කුඩුකරලා පජාත දේශපාලන ක්‍රමයකින් ,ජනතාව බයකරලා ජන්දේ දිනන හිතනවා ඇති පාහර මහින්ද සහ පවුල ...

    නින්දිතයි ...
    ලංකාවේ වියසනයක් වෙලා තියෙන අවස්ථාවේ තාත්තයි පුතයි සල්මන්කාන් ගෙන්න කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් එත් විපතට පත් ජනතාවට වතුර වීදුරුවක් දෙන්න වත් හිතක් පපුවක් නැති මේවගේ පාලකයන්ගෙන් රටට ඇති අවශ්‍යතාවය මොකද්ද ?:angry::angry:

    විනෝද බරිත පාහර මහින්ද පරපුරම පන්නලා දාන්න ඕන ..
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මං දැක්කා නිව්ස් එක.. පොඩ්ඩකට කලින් එකෙක් දාලා තිබ්බා.. මුන් මහ කැ# බල්ලො ටිකක් බං.. ඉතිං මුන් වගේ සක්කිලින්ටද අපේ උන් ආයෙම රට බාර දෙන්න හදන්නෙ..:angry:

    කඩුවෙල ගයාන්ලට , ලක්නාතලට ඒ උනාට තවම මහින්දගේ පුක සුදුයි. ඔව්ව දැක දැකත් කඩේ යන්නේ බං දේශපාලන මතය නිසා නෙමෙයි තනිකරම පාහර කමට.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10881647_1574228169461036_2095044582216816336_n.jpg

    සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි !

    ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    අද කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුව තිබේ. මෙම ප්‍රහාරය නිසා සමනලී ෆොන්සේකා තුවාල ලබා ඇති අතර ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාව බිම පෙරලාගෙන පහර දී තිබිණ. අමා විජෙසේකර ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියන ගේ, ඇතුළු කණ්ඩායමම පහර කැමට ලක්ව තිබේ.

    මෙම පහර දිම මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී සමන් ඉන්දික විසින් වන අතර නිල බලකායේ ටීෂර්ට් හැඳගත් සිය දෙනෙකු පමණ මෙයට සම්බන්ධ වී ඇත. කලාකරුවන් පැමිණි බස් රථයට පහර දී තිබේ

    ඉන් පසුවම මේ සම්බන්ධ පැමිණිල්ලක් ගොක‍රැල්ල පොලීසියට ඉදිරිපත් කළ ද ඒ පොලීසිය විසින් මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේපකර සිටියද පසුව කලාකරුවන්ගෙන එල්ල වූ පීඩනය හමුවේ පැමිණිල්ල ලියගැනීමට එකඟ වී තිබේ.

    මේ සිදුවීම වන අතර තුර නිල් බලකා යේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැමිණ් ජැකලින් ෆර්ඩිනැඩස් සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමඟ සාජ්ජයකට සහබාගී වී සිටියේය
     
    නින්දිතයි පාහර නාමල් බලකායට පුක දෙන උන්ට හෙන ගහලා මැරෙන්න ඕන .. :sorry:

    නාමල් වැඩි දවසක් යන්න කලින් බල්ලෙක් වගේ කුණු කානුවක තමයි සදහටම නිදාගන්නේ ..:yes::yes:
     
    Last edited: