සමනලී උසාවි යති

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ ප්‍රශ්ණ මදිවටද ආණ්ඩුවේ ගොබ්බයෝ මේ වගේ ප්‍රශ්ණ දාගන්නේ..... මොන රෙද්දටද ආය ගෑනුන්ට මේ වගේ අවස්ථා නීතියෙන්ම දෙන්න දගලන්නේ... බොන ගැනී කොහොම හරි ඇරන් බොයි.... මංගල සමරවීර කියන පරයට ඕනේ ලංකාවේ ගෑනු ඔක්කොටම පොවන්නද? මුන් ඇතිකරනව කීව වෙනස මේකද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ බන් ටිකක් බොන්න දීපන් මේකිට ලම්බොගිනි හොයල මහන්සිත් ඇතිනේ :lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මත්පැන් චක්‍රලේඛය හකුලා ගත්තැයි සමනලී ඇතුළු 11ක් උසාවි යති

    මේ හකුලා ගැනීම නාට්‍යයක් නෙවෙයි නම්,
    මේ හකුලා ගැනීමෙන් පාඩු වෙන අය මේ මෝඩ මූසලියෝ 11 දෙනාව
    කුලප්පු කරන්න ඇති මෙහෙම කරපන් කියලා. :angry:

    2015 දිත් මේ මෝඩ මූසලී නටපු හැටි මතකද? :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් මේ කරන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න වෙන නැති ප්‍රශ්න අදින එක :yes: දැන් අර බැඳුම්කර සීන් යට යනව හැමෝම ගෑනුන්ට බොන්න දෙන්නඕනෙද නැද්ද කියල වාද කර කර ඉන්නව. මංගලගේ ටිකිරි මොලේ :P
     
    • Like
    Reactions: gaya1

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මුන් මේ කරන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න වෙන නැති ප්‍රශ්න අදින එක :yes: දැන් අර බැඳුම්කර සීන් යට යනව හැමෝම ගෑනුන්ට බොන්න දෙන්නඕනෙද නැද්ද කියල වාද කර කර ඉන්නව. මංගලගේ ටිකිරි මොලේ :P

    :lol::lol::lol::lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113

    මේ හකුලා ගැනීම නාට්‍යයක් නෙවෙයි නම්,
    මේ හකුලා ගැනීමෙන් පාඩු වෙන අය මේ මෝඩ මූසලියෝ 11 දෙනාව
    කුලප්පු කරන්න ඇති මෙහෙම කරපන් කියලා. :angry:

    2015 දිත් මේ මෝඩ මූසලී නටපු හැටි මතකද? :lol:

    :yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බලාගෙන ගියාම දැන් ලංකාවේ, වැඩිපුර ඉන්න බේබද්දෝ ගොඩට සමාන වෙන්න හදන බේබද්දියොත් ඉන්නවා එහෙනම්.
    ගැණු මේකට සම්බන්ධවීම අඩු නිසා තමයි මේ රටේ පවුල් සංස්ථාව මේ අයුරින් හරි පාලනය වෙන්නේ. දැන් හවුලේ කිරීමට සැරසෙයි. කට්ටියක් මතට තිත තියන්න ඇවිත් තිතට මත තිබ්බා. මේ ගොල්ලොත් ඒක ඊට වැඩියෙන් හොදට කරන්න වලි කනවා. මොංගලලාට ඕන දේවල් මේ රටට හරි යන්නේ නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    26814788_2216747525009398_3764192709162472519_n.jpg

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    :lol:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    මුන් මේ කරන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න වෙන නැති ප්‍රශ්න අදින එක :yes: දැන් අර බැඳුම්කර සීන් යට යනව හැමෝම ගෑනුන්ට බොන්න දෙන්නඕනෙද නැද්ද කියල වාද කර කර ඉන්නව. මංගලගේ ටිකිරි මොලේ :P

    Sirawatama, oka thama aththa kathawa...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ගැණු බොන්නේ නැතිවම මේ තරම් දේවල් අපිට පාරට බැස්සම බලන්න පුලුවන්නම් බිව්වම මොන තරම් දේවල් දකින්න පුළුවන් වෙය්ද බන් .අපේ සමනලිට අපි හය්යක් වෙන්න ඕන මේ වෙලාවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැණු බොන්නේ නැතිවම මේ තරම් දේවල් අපිට පාරට බැස්සම බලන්න පුලුවන්නම් බිව්වම මොන තරම් දේවල් දකින්න පුළුවන් වෙය්ද බන් .අපේ සමනලිට අපි හය්යක් වෙන්න ඕන මේ වෙලාවේ
    කොටා හිතන දුර :P
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    NOT THE CORRECT TIME FOR WOMEN TO DRINK

    GULLIBLE RIDICULOUS STUPID WOMAN

    THIS WOMAN THINKS SHES BIG CHANDI RAJINI BECAUSE SHE GOT HIT BY STONES.

    I AM SORRY BUT SHE IS WRONG AT THIS MOMENT, IS MY OPINION. IF 90% OF THE POPULATION WERE NOT SUFFERING FROM POVERTY, THEN THIS SUBJECT WOULD BE SUITABLE FOR THAT TIME, BUT NOT TODAY UNTIL OUR PEOPLE ARE NOT IN POVERTY.
     
    Similar threads