ලොල් තමයි බන්. උඹ කොච්චර දියුනුද කියල කතා කරන විදිහෙන්ම තේරෙනේවා.උඹ කියන සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම වෙනුවෙන්ද සමනලී උසාවි ගියේ කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ගෑණුට සමානාත්මතාවය හා නිදහස අරන් දෙන්න ගෑණු වෙනුවෙන් පෙනී ඉන්න අනන්තවත් ප්‍රශ්ණ තියෙද්දී මුන් අරක්කු සීන් එකට මෙච්චර දගලන්නේ ඇයි කියන එක තේරෙන්නෙ නැත්තන් පරිණාමය වෙච්ච නැති වානරයා කව්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අමුම අමු ගෝතයි නේ.
![]()
සිංහල තෙරියමා ? ප්‍රමුකතාවය දෙන්න ඕනි ප්‍රශ්ණ තියනවා කියල උබ කියන්න ඕනි නැහැ මම එක දන්නවා කවුරුත් දත කාල ගෙන්න ගිය ලබ්බක් මෙතන නැහැ ලංකාවේ කාන්තාවෝ මාර ගේමක් දීල ස්ට්‍රයික් කරලා උත්ගොෂණ කරලා ලබා ගන්න ගිය සින් එකක් නෙවෙයි මේක කියල කලිනුත් කිව්වනේ ..මේක මාතෘකාවක් උනේ බ්‍රා මයිලෝ සින් එක වගේ හිටං මේකට ගොන් රෙස්පොන්ස් එකක් දුන්න නිසා ..මෙහෙම නීතියක් තියනවනම් එක හරිද වැරදිද කියපන්කො පළවෙනියට ...සමනලී ගැනුන්ගේ හොදට උසාවි ගියාද බොන්න ඕනිවට උසාවි ගියාද කියන්න උබ සමනලිගේ හස්බන්ඩ් ද නැත්තම් සි අයි ඩි එකේ රහස් පරීක්ෂක කටයුතුද කරන්නේ ? මම මිනිස්සුන්ගේ සමානාත්මතාවය පිළිගන්න පුලුවන්ද අහද්දී උබ සමනලිගේ දේශපාලන භූමිකාවක් ගැන කියවනවා . යකෝ සමලිත් එක්ක උබට ඇරියස් එකක් තියනවනම් එක මට කියල වැඩක් නැහැ මම එකී කොහොම චරිතයක්ද කියල හරියට කියන්න දන්නේ නැහැ . මම කතා කරන්නේ මේක පිටිපස්සේ තියන අයිඩියා එක ගැන එක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියනවා කියල උබලගේ රහස් පරික්ෂනෙට අහු උනොත් එක පස්සේ කියපන්කො .උබට මිනිස්සුන්ගේ සමාන අයිතිවාසිකම් පිළිගන්න පුලුවන්ද බැරිද කියපන් පළවෙනියට ,. 6 වෙනි සියවසේ ජිවත් වෙන හම්බයෝ වගේ උන් ගොතයි තමයි කොහොමත් ..




