සමනලී උසාවි යති

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හම්බ හම්බ ගානේ එකේ, හම්බන් ඔරුවක නැගලා ඔහොමම ඕස්ත්‍රේලියාවට ගියා නම් හරි බන් මුන් ටික ඔක්කොම. ලංකාවේ ගෑනු ටිකව නරක්කරන්නේ නැතුව. :rofl:

    උබ ලංකාවේ ගැනුන්ගේ අයිතිකාරයද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියලා තියෙන්නේ ඒක තමයි. :D

    ඉතින් ඒකට එකාමෙන් සටන් කරන්නෙ මොකටද? ඒකාලෙ බේබද්දො තමයි ඒකට විරුද්ද උනේ ආණ්ඩුවෙන් නීති දාල බොන එක තහනම් කරනව කියල. උඹට කවුරුහරි කිව්වද එදායින් පස්සෙ තමයි හින්ගලු බොන්න පටන්ගත්තෙ කියල.

    බොන එක නැති එක මොකක් උනත් ලිංගය බලල නීති දාන එක වැරදියි කියල තමයි මම කියන්නෙ. උඹලට තේරෙන්නෙ නැත්තෙත් ඒක
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    හරියට යමක් කරන්න ‍දන්නෙ නැති උන් අමාරැවේ වැටෙනවා අැති. ඒකට අනිත් උන් පලිද? එහෙම බැලු‍වොත් හරියට වාහනයක් එලවගන්න බැරි එකෙක් අතින් ඇක්සිඩන්ට් වෙනවා කියල වාහනත් තහනන් කරන්න ඕනි.

    ඔව්. ඒක නිසා තමයි ගොඩක් රටවල විවිධාකාරයේ මත්කුඩු වර්ග තහනම්. ඒවායින් මිනිස්සුන්ව රැකගන්නයි ඒවා තහනම්. මත්ද්‍රව්‍යය තහනම් නැත්තේ බේබද්දෝ ලෝකයේ වැඩි නිසයි. ජන්දගන්න ඕන නිසා දේශපාලුවෝ මේවා තහනම් කරන්න කිසිම උනන්දුවක් ගන්නේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රොබට් නොක්ස්ගේ සටහන් වල හැටියට ලංකාවේ අපරාධ තිබිලම නෑ. එහෙම ජාතියක් අද උබ කියනවා වගේ
    රෙද්ද පල්ලෙන් වැටිලා ඉන්නේ සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා. කොළං තොටින් නැව්වා නැග්ගා අපේ රටේ මනුෂ්‍යයකම, කොළං තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට කියලා කියන්නෙත් මචන් මෙන්න මේකයි.
    තමන්ගේ යහපත් සංස්කෘතිය අමතකරකරලා පිටරැටියන්ගේ කැළිකසල බාරගත්තම වෙන්නේ පරිහානිය තමයි මචන්. මේ ඉතුරුවෙලා තියෙන සංස්කෘතියත් විනාශ වෙන එකයි මේ වගේ බොළද නීතිවලින් කරන්නේ. එහෙම කරන්න දෙන්න ඉඩ නොදිය යුතුයි කියලයි මම මෙතන කිව්වේ. අපි අපේ යටගිය හෙළ සංස්කෘතිය නැවත ඔප්නංවලා ගන්න එකයි හරි නම් කරන්න ඕනේ, එහෙම නැතුව තියෙන එකත් තව විනාශ කරන එක නෙවෙයි.

    බොරැ කියන්න එපා බොල. කොහේද රොබට් නොක්ස් කියල තිබ්බෙ අපරාධ තිබ්බෙ නෑ කියල. එහෙම තිබ්බෙ නැත්තන් මොකටද යකෝ ගහලගම්බ‍ඩ කියල ගහලයො ඉන්න ගමක් තිබුනේ? හොද වැඩ කරන උන්ගේ බෙල්ල කපල දාන්නද? වැරදි කරන උන්ට ගහපු දඩත් තිබුන ඉස්සර කාලේ. බතලගොඩද කොහ‍ේද සෙල් ලිපියක් තියෙනවා අහවල් වැරදි කරපු උන්ව එලවලා ආයේ ඒ වැරදි කරන්නේ නැති කට්ටියකට වෙළදාම් කරන්න ‍දුන්නා කියල. ඒ නිසා රට බේර ගන්න කලින් රටේ ඉතිහාසේ ඉගෙන ගෙන වරෙන්.

    උබේ ආගම මොකක්ද බන්? උබ පන්සිල් පද දන්නේ නැද්ද? අන්තිම සිල්පදයෙන් කියන්නේ මචන් බොන්න එපා කියලා තමයි. උබ බුදුහාමුදුරුව ගාවගෙන පච කියන්න එපා බන්, එවා මහා හෙණ ගහන අපරාධ. බුද්දාගම දන්නේ නැත්නම් ඒ විදියට ඉදපන්.

    බුදු හාමුදුරැ‍වො කිසි දෙයක් කරන්න එපා කියල නෑ. ‍කලොත් වෙන විපාක තමා කියල දුන්නේ. එහෙම බැලුවෙ‍ාත් උඹලා බොරැ කියන එකත් වැරදි නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ඒක නිසා තමයි ගොඩක් රටවල විවිධාකාරයේ මත්කුඩු වර්ග තහනම්. ඒවායින් මිනිස්සුන්ව රැකගන්නයි ඒවා තහනම්. මත්ද්‍රව්‍යය තහනම් නැත්තේ බේබද්දෝ ලෝකයේ වැඩි නිසයි. ජන්දගන්න ඕන නිසා දේශපාලුවෝ මේවා තහනම් කරන්න කිසිම උනන්දුවක් ගන්නේ නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    එතකොට බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි ඔය බේබද්‍දයො කියන හාම්පුතාල ඉන්න රටවලට වඩා?

    බුදු හාමුදුරැවොත් බොන්න එපා කියල නෑ නේ.

    එතකොට සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂා පදය දේශනා කරේ උඹද?. ලොල් අපේ රැඩිකල් සෙට් එක මේ වගේ බුද්දාගමට ගහන්න ඕනේ වෙච්ච ගමන් කව්රු හරි අබුද්දස්ස කාලේ පහල වෙච්ච පඬිතුමෙක් කියපු බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි පිටරට වලට වඩා කියන එක අල්ලාගනනව කොහෙන් ගියත්. ලොල් තමා බ්‍රෝ. අපේ රටේ වෙන අපරාධ ප්‍රමාණය කොච්චර අඩුද සහ ලෝකේ දියුණුයි කියන රටවල අපරාධ කොච්චර වැඩිද උන් කරන අපරාධ කොච්චර දරුණුද කියලා තේරෙයි පිට රටකට ගියානම් හෝ නෙට් එකේ search කරලා බැලුවනම්. උදාහරණෙකට පොඩ්ඩක් හිතපන් ලංකාවේ කවදාවත් The Zodiac Killer, The Crazy Necrophile වගේ serial killersලා ඉඳල තියෙනවද? dark web එකේ child pornography, cannibalism, red room, crush porn වගේ sites කරන්නේ ලංකාවේ උන්ද ඔවා බලන දාස් ගානක් උන් ලංකාවේ උන්ද? පොඩ්ඩක් හොයලා බලපන් කොච්චර ලොකු views ප්‍රමාණයක් ඕවට තියෙනවද කියලා. පොඩ්ඩක් කියවල බලපන් Australiaවේ Peter Scully ඩාර්ක් වෙබ් එකේ අවරුදු 12,11 සහ මාස 18ක පොඩි ළමයෙක්ව pay per view එකකදී දහස් ගානක් මානසික ලෙඩ්ඩු බලන් ඉද්දි rape කරලා වද දීල මරලා දාපු විදිහ. උන් කරන අපරාධ එක්ක බැලුවම අපේ රට මෙහෙම හරි තියෙන්නේ බුදු දහම නිසා.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    බුදු හාමුදුරැ‍වො කිසි දෙයක් කරන්න එපා කියල නෑ. ‍කලොත් වෙන විපාක තමා කියල දුන්නේ. එහෙම බැලුවෙ‍ාත් උඹලා බොරැ කියන එකත් වැරදි නේ... [/QUOTE]

    ලොල් කව්ද බන් මෙතන බොරු කියන එක හරි කිව්වේ :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    :yes::yes::yes:
    සිරා බන්. මුන්ගේ NGO බහුබූත වලට ඔළුව වනන්නේ නැති ඔක්කොම හම්බයෝ. මුන්ගේ මාර තියරියක් තියෙන්නේ.

    එන් ජි ඕ එකකින් අපිට ලක්ස ගණන් ගෙවනවා නැරෝ මයින්ඩඩ් උන්ට හම්බයෝ වගේම ගොතයෝ කියනවට .. කුරනයක් තියනවා දෙන්නද ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය feminist ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම ප්‍රශ්න තියෙන ගෑනු අයට නෙවෙයි.
    සැපට ඉන්න උන්ට.උන් මාසෙකට කීපාරක් ප්‍රශ්න වලට නැගිටිනවා වාඩිවෙනවාද :rolleyes:
    ඕක අමුතුම පිස්සුවක්.ඕක පැතිරෙන්න ගත්තොත් ලේසි වෙන්නේ නැහැ
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    යකෝ ගෑනුන්ට තියන ලොකුම ප්‍රශ්නවත් ප්‍රමුක තාවය දෙන්න ඕනි ප්‍රශ්න ගැනවත් කතා කරන්න මෙතෙන්ට අවේ නැහැ කියල කීපාරක් කියන්නද ? කියපන් උට්ටෝ රිප්ලයි එකක් දැම්මම ආය අය එකම කියවනවා
    අනික යකෝ බොන්න නෙවෙයි සිනි කන්න තියන නීතියක් උනත් කමක් නැහැ නීතියේ වෙනස ලිංගය මත වෙනස් වීම වැරදියි කියලයි කියන්නේ ..බොන එක හොද නැත්තේ ගෑනුන්ට විතරක් නෙවෙයි යකෝ පිරිමින්ටත් හොද නැ බොන්න නෙවෙයි මොන එකෙන් උනත් සමානාත්මතාවය සමනත්මතවයම තමයි . ඒ සමානාත්මතාවය උබට පිළිගන්න පුවන්ද බැරිද කියල ඇහුවේ .හිටං රටට ආඩම්බරයක් ලෝකෙට කොමිටලයක් හම්බ මොඩල් ගෝතයෙක් කියල තමයි මේ කියන්නෙත් හිටන් වගේම ලිංගිකත්වය මත නීති වෙනස්වියයුතුයි කියල හිතනවනම් උබත් හයවෙනි සියවසේ අන්තවාදී හම්බ මොඩල් එකක් ..සරලයි

    උසී..උසි..:rofl::rofl:
    උඹනේ එකම කියන්නේ. මේ ත්රෙඩ් එක ලිංග බේදය ගැන දාපු එකක් නෙමෙයිනේ නේද බ්‍රෝ? සමනලී උසාවි ගියපු එකක් ගැන දාලා තියෙන්නේ.මම කිව්වේ මේ ප්‍රශ්නෙදි සමනලී උඹ ඇතුළු ඒකිගේ keyboard සමනළ පැටව් ටික ගෑනුන්ට සමානාත්මතාවය අරන් දෙන්න ක්‍රම ඕනේ තරම් තියෙද්දී සමානාත්මතාවය මුවාවෙන් වීර චරිත වෙලා වල්බූරු feminist සමානාත්මතාවයක් ඇති කරන්න දගලන එකයි. අනික මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නේ ගෑනුන්ට තියා පිරිමින්ටවත් කතා කරන්න දන්නේ නැති කුණුහරුප වපුරන උඹ වගේ උන්නම් උඹෙන් ගෑනුන්ට ලැබෙන සමානාත්මතාවය ගැන හිතාගත හැකි. හරිම සරලයි බ්‍රෝ:rofl::rofl:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂා පදය දේශනා කරේ උඹද?. ලොල් අපේ රැඩිකල් සෙට් එක මේ වගේ බුද්දාගමට ගහන්න ඕනේ වෙච්ච ගමන් කව්රු හරි අබුද්දස්ස කාලේ පහල වෙච්ච පඬිතුමෙක් කියපු බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි පිටරට වලට වඩා කියන එක අල්ලාගනනව කොහෙන් ගියත්. ලොල් තමා බ්‍රෝ. අපේ රටේ වෙන අපරාධ ප්‍රමාණය කොච්චර අඩුද සහ ලෝකේ දියුණුයි කියන රටවල අපරාධ කොච්චර වැඩිද උන් කරන අපරාධ කොච්චර දරුණුද කියලා තේරෙයි පිට රටකට ගියානම් හෝ නෙට් එකේ search කරලා බැලුවනම්. උදාහරණෙකට පොඩ්ඩක් හිතපන් ලංකාවේ කවදාවත් The Zodiac Killer, The Crazy Necrophile වගේ serial killersලා ඉඳල තියෙනවද? dark web එකේ child pornography, cannibalism, red room, crush porn වගේ sites කරන්නේ ලංකාවේ උන්ද ඔවා බලන දාස් ගානක් උන් ලංකාවේ උන්ද? පොඩ්ඩක් හොයලා බලපන් කොච්චර ලොකු views ප්‍රමාණයක් ඕවට තියෙනවද කියලා. පොඩ්ඩක් කියවල බලපන් Australiaවේ Peter Scully ඩාර්ක් වෙබ් එකේ අවරුදු 12,11 සහ මාස 18ක පොඩි ළමයෙක්ව pay per view එකකදී දහස් ගානක් මානසික ලෙඩ්ඩු බලන් ඉද්දි rape කරලා වද දීල මරලා දාපු විදිහ. උන් කරන අපරාධ එක්ක බැලුවම අපේ රට මෙහෙම හරි තියෙන්නේ බුදු දහම නිසා.

    ඕක තමා ගොන්ස් කියන්නෙ බුදු හාමුදුරැවෝ කිසි දෙයක් තහනන් කලේ නෑ කියල. ඒ දේ කලොත් වෙන ආදිනව කියල දීලා ඒ දේවල් කරන් නැතුව හිටියොත් හොදයි කියල තමා කීවෙ. උඹල ත‍ලේබාන්ලා වගේනෙ. මුලින් ගිහින් ආගම ඉගෙන ගෙන වරෙන්.

    උඹ කියන විදියට අපේ රටේ එහෙනන් බාල අපරාධ කාරයෝ නැත්තටම නැති වෙන්නෙ ඕනි. අපේ උන්ට තාක්ශණය විතරයි අඩු. ඒක තිබ්බනන් උඹ ඔය කියන සක්කිලි කරපු දේවල්ම මෙහේ උනුත් කරනවා.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඔය feminist ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම ප්‍රශ්න තියෙන ගෑනු අයට නෙවෙයි.
    සැපට ඉන්න උන්ට.උන් මාසෙකට කීපාරක් ප්‍රශ්න වලට නැගිටිනවා වාඩිවෙනවාද :rolleyes:
    ඕක අමුතුම පිස්සුවක්.ඕක පැතිරෙන්න ගත්තොත් ලේසි වෙන්නේ නැහැ

    ඕක ඉතින් මේකේ ඉන්න keyboard වීරයෝ සෙට් එකට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. උන්ගේ මතේට විරුද්දව ඇත්ත කතා කරොත් හ්ම්බයෝන්ටත් හපන් විදිහට හැසිරෙන්නේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක ඉතින් මේකේ ඉන්න keyboard වීරයෝ සෙට් එකට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. උන්ගේ මතේට විරුද්දව ඇත්ත කතා කරොත් හ්ම්බයෝන්ටත් හපන් විදිහට හැසිරෙන්නේ.

    ගෑනුන්ටයි පිරිමින්ටයි නීති දෙකක් තියෙන එකනම් වැරදි තමයි.
    ඕක කෑවේ අර මෛත්‍රී නේ මංගල අයින් කරපු එක තියෙන්න ඇරියනම් ඉවරයි.
    අරූ පොර වෙන්න ගිහින් නැති ප්‍රශ්න හදනවා
    එකෙන් මේ කොහෙවත් ඉන්න ගෑනු ටිකක් වෙන ආතල් එකක් ගන්න හදන්නේ
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඕක තමා ගොන්ස් කියන්නෙ බුදු හාමුදුරැවෝ කිසි දෙයක් තහනන් කලේ නෑ කියල. ඒ දේ කලොත් වෙන ආදිනව කියල දීලා ඒ දේවල් කරන් නැතුව හිටියොත් හොදයි කියල තමා කීවෙ. උඹල ත‍ලේබාන්ලා වගේනෙ. මුලින් ගිහින් ආගම ඉගෙන ගෙන වරෙන්.

    උඹ කියන විදියට අපේ රටේ එහෙනන් බාල අපරාධ කාරයෝ නැත්තටම නැති වෙන්නෙ ඕනි. අපේ උන්ට තාක්ශණය විතරයි අඩු. ඒක තිබ්බනන් උඹ ඔය කියන සක්කිලි කරපු දේවල්ම මෙහේ උනුත් කරනවා.

    ඉතින් ආදීනව හොඳ නෑ කියන එක තේරුම් ගන්න බුද්දාගමේ කෙනෙක් වෙන්නම ඕනෙම නැනේ බ්‍රෝ. මුලින් ඒක තේරුම් ගන්න. බුදු හාමුදුරැවෝ කියල තියෙන්නේ ඒ දේවල් කරන් නැතුව හිටියොත් හොදයි කියල මිසක් කැමතිනම් නොකර ඉන්න කැමතිනම් කරන්න කියල නෙමෙයිනේ.

    උඹ කියන විදියට අපේ රටේ එහෙනන් බාල අපරාධ කාරයෝ නැත්තටම නැති වෙන්නෙ ඕනි.

    ඔයා වලිගෙ පාගාගෙන මහත්තයෝ. ආයේ කියවල බලන්න මම කිව්වේ උන්ගේ රටවලට සාපේක්ෂව අපේ අඩුයි කියලයි උන් කරන වැඩ කොච්චර දරුණුද කියලයි. අනික රැඩිකල් සෙට් එක කියන විදිහට අපේ තියෙන්නේ ගෝත්‍රික සංස්කෘතියකනේ එහෙනම් දියුණු සන්ස්කෘතියක් දියුණු ජීවන මට්ටමක් තියෙන ඔය රටවල අපරාධ සිද්දවීම් අපිට සාපේක්ෂව බොහොම අඩු අගයක් ගන්න ඕනේ. එත් වෙලා තියෙන්නේ අනිත් පැත්ත.

    අපේ උන්ට තාක්ශණය විතරයි අඩු. ඒක තිබ්බනන් උඹ ඔය කියන සක්කිලි කරපු දේවල්ම මෙහේ උනුත් කරනවා.

    කොහෙද බන් තාක්ෂනය අඩු? අනික serial killer කෙනෙක් වෙන්න මොන තාක්ෂණයක් වත් ඕනේ නෑනේ බ්‍රෝ. කැපෙන පිහියක් තිබ්බනම් හොඳටම ඇති. මට කියපන්කො මෙහෙ ඉන්න ආතල් එකට මිනී මරණ උන්. අද කාලේ phone එකෙන් උනත් ඩාර්ක් වෙබ් එකට යන්න පුළුවන්නේ. අනික උඹේ මිම්මෙන් බහුතරයකගේ මානසික මට්ටම මනින්න එපා තිබ්බනම් අපේ උනුත් බලනවා කියලා.

    Last edited:

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ගෑනුන්ටයි පිරිමින්ටයි නීති දෙකක් තියෙන එකනම් වැරදි තමයි.
    ඕක කෑවේ අර මෛත්‍රී නේ මංගල අයින් කරපු එක තියෙන්න ඇරියනම් ඉවරයි.
    අරූ පොර වෙන්න ගිහින් නැති ප්‍රශ්න හදනවා
    එකෙන් මේ කොහෙවත් ඉන්න ගෑනු ටිකක් වෙන ආතල් එකක් ගන්න හදන්නේ

    you got the point bro
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයිතිකාරයා වෙන්නම ඕනේද විපතකදී අනුන්ට පිහිට වෙන්න?

    බලෙන් උදව් කරන්න යන්න එපා .. ...ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වාධින තීරණ ගන්න මිනිස්සුන්ට පුළුවන් ,එහෙම නැත්තම් එක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි . ලංකාවේ ජනාධිපති ලෝකේ වටේ නිව්ස් කොමිටල් වෙන්නේ මේ නිසා ..ගැනු බොනවද නැත්ද තීරණය කරන්න උ කවුද ? උබල කවුද ? ප්‍රජාතන්ත්‍රවාදී රටක තීරණ ගන්න ස්වාදීන අයිතියක් මිනිස්සුන්ට තියෙන්න ඕනි නැත්තම් එක අන්තවාදී රටක් වෙනවා සවුදිය වගේ
    උබල විසින් හදාගත්ත සදාචරයක හෝ ආගමක් අනුකුලව හෝ උබල ජිවත් වෙන එක වෙන දෙයක් අනුන්ට බලෙන් පටවන්න යන එක වෙන දෙයක් . බොන එක හොද නැහැ ගෑනු පිරිමි හැම එකාටම... උබ අමද්‍යප වෙන්න පුළුවන් ඒ උනාට අනිත් එකාව බලෙන් අමද්‍යප කරවන්න දගලන්න එපා උබ වෙජිටේරියන් වෙන්න පුළුවන් අනිත් උන් වෙජිටේරියන් කරවන්න දගලන්න එපා උන් ඒවා ගැන ස්වාධින තීරණ ගනී .මිනිහෙක්ගේ ඒ ස්වාධින තීරණ ගැනීමේ අයිතියට ගරු කරපන් ..ගෑනු අනේ අය්යේ අපි වෙනුවෙන් තීරණයක් ගන්නකො කියල උදව්වක් ඉල්ලුවොත් එහෙම ගනින් නැත්තම් උබට කැමති විදිහට ලංකාවේ ගනු ඉන්න ඕනි කියල හිතල උන් ගැන තීරණ ගන්න එපා .ගැනුන්ගේ අයිතිකාරයෝ වෙන්න එපා නොදියුණු හම්බයෙක් වගේ වානරයෙක් වෙන්න එපා
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ කියන විදියට අපේ රටේ එහෙනන් බාල අපරාධ කාරයෝ නැත්තටම නැති වෙන්නෙ ඕනි.

    ඔයා වලිගෙ පාගාගෙන මහත්තයෝ. ආයේ කියවල බලන්න මම කිව්වේ උන්ගේ රටවලට සාපේක්ෂව අපේ අඩුයි කියලයි උන් කරන වැඩ කොච්චර දරුණුද කියලයි. අනික රැඩිකල් සෙට් එක කියන විදිහට අපේ තියෙන්නේ ගෝත්‍රික සංස්කෘතියකනේ එහෙනම් දියුණු සන්ස්කෘතියක් දියුණු ජීවන මට්ටමක් තියෙන ඔය රටවල අපැරාධ සිද්දවීම් බොහොම දඅපිට සාපේක්ෂව බොහොම අඩු අගයක් ගන්න ඕනේ. එත් වෙලා තියෙන්නේ අනිත් පැත්ත.

    1) ඒ රටවල් අපිට වඩා ජනගහනය වැඩි රටවල්

    2) ඒ රටවල අපේ රට වලට වඩා අපරාධ උනාම වාර්තා වෙනව. අපේ රටවල වාර්තා වෙන් නැති අපරාධ කොච්චර තියෙනවද? විශේශයෙන්ම රේප් කේස්

    අනික උඹ කතාව පටන් ගත්තෙ බෞද්ධාගම තියෙන ලන්කාවේ මිනිස්සු හරි අහින්සකයි කියල. දැන් කියහන් ‍‍‍බෞද්ධාගම තිබිලත් අපේ රටේ අපරාධ තියෙන්නෙ ඇයි කියල?

    අපේ උන්ට තාක්ශණය විතරයි අඩු. ඒක තිබ්බනන් උඹ ඔය කියන සක්කිලි කරපු දේවල්ම මෙහේ උනුත් කරනවා.

    කොහෙද බන් තාක්ෂනය අඩු? අනික serial killer කෙනෙක් වෙන්න මොන තාක්ෂණයක් වත් ඕනේ නෑනේ බ්‍රෝ. කැපෙන පිහියක් තිබ්බනම් හොඳටම ඇති. මට කියපන්කො මෙහෙ ඉන්න ආතල් එකට මිනී මරණ උන්. අද කාලේ phone එකෙන් උනත් ඩාර්ක් වෙබ් එකට යන්න පුළුවන්නේ. අනික උඹේ මිම්මෙන් බහුතරයකගේ මානසික මට්ටම මනින්න එපා තිබ්බනම් අපේ උනුත් බලනවා කියලා.

    හරි උඹ කියහන් අපේ රටේ කීයෙන් කීදෙනාටද ඔය ඩීප් වෙබ් එකට යන්න පුලුවන් කියල? අඩුම ගානේ කීයෙන් කීදෙනාටද අන්තර්ජාලය වත් පාවිච්චි කරන්න පුුලුවන් කියල?

    අපේ අයියලාටත් අවස්තාවක් ආ‍ෙවොත් ‍නොකර ඉනන්වාද? නෑ අනිවාර්යෙන්ම කරනවා ඒක. අර කොටදෙණියොවේ කේස් එක මතකනේ? කොච්චර අව්ලෙන් ඉන්න උන්ද කියනවානන් හරක් ටත් අරින උන් ඉන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලෙන් උදව් කරන්න යන්න එපා .. ...ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වාධින තීරණ ගන්න මිනිස්සුන්ට පුළුවන් ,එහෙම නැත්තම් එක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි . ලංකාවේ ජනාධිපති ලෝකේ වටේ නිව්ස් කොමිටල් වෙන්නේ මේ නිසා ..ගැනු බොනවද නැත්ද තීරණය කරන්න උ කවුද ? උබල කවුද ? ප්‍රජාතන්ත්‍රවාදී රටක තීරණ ගන්න ස්වාදීන අයිතියක් මිනිස්සුන්ට තියෙන්න ඕනි නැත්තම් එක අන්තවාදී රටක් වෙනවා සවුදිය වගේ
    උබල විසින් හදාගත්ත සදාචරයක හෝ ආගමක් අනුකුලව හෝ උබල ජිවත් වෙන එක වෙන දෙයක් අනුන්ට බලෙන් පටවන්න යන එක වෙන දෙයක් . බොන එක හොද නැහැ ගෑනු පිරිමි හැම එකාටම... උබ අමද්‍යප වෙන්න පුළුවන් ඒ උනාට අනිත් එකාව බලෙන් අමද්‍යප කරවන්න දගලන්න එපා උබ වෙජිටේරියන් වෙන්න පුළුවන් අනිත් උන් වෙජිටේරියන් කරවන්න දගලන්න එපා උන් ඒවා ගැන ස්වාධින තීරණ ගනී .මිනිහෙක්ගේ ඒ ස්වාධින තීරණ ගැනීමේ අයිතියට ගරු කරපන් ..ගෑනු අනේ අය්යේ අපි වෙනුවෙන් තීරණයක් ගන්නකො කියල උදව්වක් ඉල්ලුවොත් එහෙම ගනින් නැත්තම් උබට කැමති විදිහට ලංකාවේ ගනු ඉන්න ඕනි කියල හිතල උන් ගැන තීරණ ගන්න එපා .ගැනුන්ගේ අයිතිකාරයෝ වෙන්න එපා නොදියුණු හම්බයෙක් වගේ වානරයෙක් වෙන්න එපා

    :yes::yes::yes::yes:

    අනිවාර්යෙන්ම. ඇක්සිඩන්ට් එහෙකදී අපේ අයියලා එ‍කනේ කරන්නෙ. උදව් කරන්නෙ හොද හිතින් උනාට වෙන්න ‍නරක දෙයක්. ඒක තමයි සමහර උන් කියන්නෙ සුද්දො පාරෙ මිනිහෙක් හැප්පුනාම බලන්නෙවත් නෑ කියල. ඒ බලන් නැත්තෙ ඇම්බියුලන්ස් එක මග එන නිසා කියල අපේ ගොයියලා දන්නෙ නෑ.
     
    • Like
    Reactions: marachoon

    Similar threads