සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් &#350

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් &#350

    සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් තොරතුරු එළියට ! අලුත්ම හෙළිදරව්ව මෙන්න !!

    කුඹුක්ගැටේදී පහර කෑ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහල් ගතවීමෙන් අනතුරුව ට්‍රොලියක රැගෙන යන හැටිත් - රෝහල් වාට්ටුවක ඇඳක ඇලවෙන හැටිත් - ඉන් අනතුරුව ඇඳෙන් නැගිට දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට `ඉහෙන් බහින ලෙඩක් නැතිව` ඇවිද යන හැටිත්, ඊටත් පසුව, ``කොලිටි වීඩියෝවක්`` ගැන යමක් පවසන හැටිත් පෙන්වන `රහසිගත` වීඩියෝව `ජාතික` රූපවාහිනියේ සහ `ස්වාධීන` රූපවාහිනියේ `ෂර්ලොක් හෝම්ස්` කැමරාකරුවන් විසින් සපයන ලදුව, මේ වන විට සයිබර් අවකාශය පුරා ද සැරිසරන බව අපට සැලය. ඒ පිළිබඳව තවත් `රහසිගත` තොරතුරු ප්‍රමාණයක් අප සතුව පවතියි. අපි ඒවා `හෙළිදරව් කරන්නට` තීරණය කළෙමු.

    `අලුත් පරපුර` සංවිධානයේ තරුණ කලාකරුවන් පිරිසට සහ ඔවුනට සහාය දැක්වීමට පැමිණි ප්‍රවීණ ගයන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් එල්ල විය. ලක්ෂ්මන් විජේසේකරට පා පහරක් එල්ල කළේ මේ වනවිට ඇප මත නිදහස් වී සිටින කමල් ඉන්දික නමැති නිල් බලකා සංවිධායකවරයාය. ඔහුගේ ආධාරකරුවන් විසින් කලාකරුවන්ට එල්ල කරන ලද ගල්ප්‍රහාරයට ලක්වූයේ උදය ධර්මවර්ධන සහ සමනලී ෆොන්සේකාය. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී මිය ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී සිහි මුර්ජා වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ දෙපා වෙන්ව ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ ස්වාභාවික පියවි සිහිබුද්ධිය විකල් වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී අබ්බගාත වූයේ නැත. ඒ නිසා ඔවුන් පා ගමනින් යන බව පෙන්වීම, `මාර` සොයාගැනීමක්ද?

    ඔවුන් ප්‍රහාරකයන්ගෙන් මිදී තමන් ආ වහනය වෙත දිව ගියේ දෙපයිනි. මන්ද, ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එයින් බේරී දිවයන මිනිසුන්ට ට්‍රොලි සැපයීමේ සේවාවක් අතිගරු ජනාධිපති රාජපක්ෂ හෝ ආරක්ෂක ලේකම් රාජපක්ෂ හෝ බ්ලූ බලකායේ රාජපක්ෂ හෝ තවමත් සපයා නැත. ඔවුන් ඒ වාහනයේ නැගී කුරුණෑගලට රෝහල අසලින් බැසගත්තේද දෙපයිනි. සාමාන්‍ය පටිපාටිය අනුව රෝහලකට රෝගියෙක් රැගෙන ගිය විට රෝගියා පා ගමනින් පැමිණියත් රෝගියාගේ තත්වය සළකා බලා රෝහල් බලධාරීන් වාට්ටුවට රෝගියා රැගෙන යාම සඳහා ට්‍රොලියක් සපයා දෙයි. උදය සහ සමනලී අබ්බගාත නොවූ හෙයින් පළමුව පා ගමනින් පැමිණ, `නාමල්`ගේ යාළුවන් ද නොවන හෙයින් වෛද්‍යවරුන්ට තග නොදමා ඔවුනට කීකරුව, ට්‍රොලියෙන් වාට්ටුව කරා ගෙන යන්නේ ඒ අනුවය. රෝහල් බලධාරීන් `අලුත් පරපුර` සංවිධානයේ සාමාජිකයන් නොවන නිසා ඒ මොහොතේ කරන ලද නිර්දේශය, උදයට හෝ සමනලීට `රඟපාන්නට චාන්ස් එකක් අරන් දීමක්` ලෙසින් වටහා ගත හැක්කේ අයි ටී එන් නැරඹීමේ හා එහි යන ඒවා විශ්වාස කිරීමේ මට්ටමට බුද්ධිය `ලෙවල් වී ඇති` අයකුට පමණි.

    ඊළඟට, ට්‍රොලියෙන් වාට්ටුවට යන සමනලී ඇඳෙන් බැස ඔබ මොබ යන අයුරු මෙන්ම හොඳින් කතාබහ කරන අයුරුද `රහසිගත වීඩියෝවේ` ඇත. එයද පුදුමාකාර හෙළිදරව්වකි. වාට්ටුවට ගෙන යාමෙන් පසු රෝගියකුට ඇඳෙන් බහින්නට නොහැක කියා නීතියක් හෝ රීතියක් නැත. වෛද්‍ය උපදෙසක් විශේෂයෙන් ලැබී නැත්නම්, රෝගියාට ඇඳෙන් බිමට බසින්නට පුළුවන. ඉන් අනතුරුව, සමනලී කා සමගදෝ කතාකරයි. ඒකත් හෙළිදරව්වක්ද? ``ගලක් වැදුණු පසු කතා නොකළ යුතුය. මලා මෙන් සිටිය යුතුය.`` ඒක යක්ෂ කතාවකි. අනෙක, කැමරාවක් ක්‍රියාත්මකද නැද්ද යන්න ගැන උදයටත් සමනලීටත් අමුතුවෙන් කියා දියයුතු නැත. සමනලී ඇඳෙන් බසින්නේ කැමරා හෝ ජංගම දුරකථන අක්‍රිය නිසා නොව ඒ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍ය වැඩක් වෙනුවෙනි.

    අපි මේ `අභිරහසේ` තවත් ගැඹුරට යමු. මොකක්ද ඒ අත්‍යවශ්‍ය කාර්යය ? කුඹුක්ගැටේදී එල්ල වූ ප්‍රහාරය වහ වහා සමාජගත කළ යුතුය. ඒ සඳහා ජංගම දුරකථනවල ඇති දර්ශන ඉක්මනින් අදාළ මාධ්‍යයන් වෙත යොමු කළ යුතුය. කලාකරුවකුට ගීතයක් ගයනා කරන්නට නොදෙන වියරු පාලකයන් පිළිබඳ සත්‍යය ලොවට හෙළිකළ යුතුය. ඒ සඳහා, වාට්ටුවේ ඔබ මොබ නොව ඒ මොහොතේ රෝහලෙන් පිටතට වුව යායුතු නම් යන්නට `අලුත් පරපුර` සාමාජිකයන් සූදානම්ය. `ඉහෙන් බහින ලෙඩක්` තිබුනත් නැතත් අප එහෙමය. අවශ්‍ය දුරකථන අංක සොයමින් - අවශ්‍ය සන්නිවේදන සබඳතා ගොඩනගාගන්නට වෙහෙසෙන්නේ ඒ නිසාය. `` ``කොලිටි වීඩියෝවක්`` ගැන කතාකරන්නේ අදාළ දර්ශන හැකි උපරිම නිරවුල්ව මේ රටේ කොන්ද පණ ඇති මිනිසුන් වෙත ඉදිරිපත් කළ යුතු නිසාය. ඒ කියන වීඩියෝවේ අන්තර්ගත වී තිබුනේ `මුග්ධ මැරයන්ගේ තුච්ජ ප්‍රහාර` මිස `තෑගී දෙන ලද එංගලන්ත අස්සයකුගේ හෝ රේස් කාර් එකක දර්ශන` නොවේ.

    ඒ නිසා රාජ්‍ය මාධ්‍ය මඩ මෙහෙයුම නිකම්ම නිකම් පුස් විහිළුවක් බව පැහැදිලිය. මහා අභිරහසක් හෙළි කරන්නාක් මෙන් එළිය දමා ඇත්තේ මෙලෝ රහක් නැති `සර් - ලොක් හොල්මන්` වර්ගයේ බාල වීඩියෝවකි. අනෙක් අතට, ආණ්ඩුවේ මඩ මෝල් මේ නොකියා කියන්නේ ``අපි ගැහුවට ඔය තරම් අමාරු වෙන්න ගැහුවේ නැත`` කියාය. ගල් පාර කෑව එකා, ඇවිද්දා -කතාකළා - කෝල් ගත්තා කියා ගල් පාර ගැහුව එකා සුදනා වන්නේ නැත. අනික, ගල් පාරක් වැදුනා කියා කළයුතු දේ නොකර ඉන්නට අප සූදානම්ද නැත.

    කෙසේවෙතත්, ජාතික හා ස්වාධීන බෝඩ් ලෑලි පසුපස සිට අසූචි අනන නිකමුන්ටත් - ලක්ෂ්මන් විජේසේකරට බඩට ගහන එක මහා ලොකු දෙයක්ද කියා අහන මදුමාදව අරවින්දටත් - ඔය මඩ වීඩියෝවේ දර්ශන රසකර කියන ජැක්සන් ඇන්තනීටත් ටත් - (රට = මහින්ද සූත්‍රය අනුව) `රටට` ද්‍රෝහී වෙනවානම් අම්මා තාත්තට වුනත් විරුද්ධ වන බව කියන මාලනී ෆොන්සේකාටත් - අරලිය දන්සැලේ පිළිකන්නේ ඉඳුල් හිඟමනේ යන අනෙක් හැමෝටමත් අප කියන්නේ මෙපමණකි. මොහොතක් දෑස පියාගෙන, ``මේ කරන දේ හරිද ?`` කියා ඔබ ඔබේම හදවතින් ඔබ කරන දේ ගැන අහන්න. ``නැත`` කියා හඬක් ඔබට ඇසෙනු ඇත !

    - අලුත් පරපුර —

    Official Page: https://www.facebook.com/AluthParapura
     
    • Like
    Reactions: PMUB

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10696342_1518231291780685_2745192002890136025_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    apith dannawa oya wage siddiyakadi police rohal wala wada wena systerm eka,
    karana hati.balayonta raganna deela nikan hitiye meawa rajapawule lolla kana balayonta therum karala deela therumak nathi nisaa.
    sadde damme gedara ganita hu bari ponnayo pita ganunta katin hu lahasthi una nisa.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "AluthParapura" heluwa wahaganna loku fight ekak denawa... habai poddak parakku wadiy :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අලුත් පරපුර කියන්නෙ 2005 පස්සේ ඉපදිච්ච සෙට් එක.....නැත්තං සුනාමි පරපුර
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අලුත් පර පුරේ කලා කරුවන් හැමදාම කියපු දෙයක් තමා ප්‍රවීනයන් ඔවුන්ව ගණන් ගන්නේ නැ ,ඔවුන්ගේ දක්ෂකම් අගයන්නේ නැ .ඉරිසියා කරනවා ,අරකයි මේකයි කියල ,අනේ දෙයියනේ මෙහෙම වැඩ අනාගන්න තරුණ කලාකරුවන් ගේ හොඳ කියන්නේ කොහොමද ඇත්තටම ,අනේ සමනලී දැන්වත් තේරුනාද ඔයාලට ස්ක්‍රිප්ට් එකක තියෙන දේ කටපාඩම් කරගෙන කියල ,පොඩ්ඩක් රඟ පාන්න පුළුවන් උනා කියල සැබෑ ජීවිතේදී එහෙම රඟපාන එක අමාරුයි කියල ,

    20.jpg

    මොන මෝඩයෝද මේ බඩුවට නිලියක් කියන්නේ එතකොට මාලිනි ස්වර්ණා අනුලා කරුණාතිලක ලට මොකක්ද කියන්නේ එතකොට අර බාෂා 3ක්‍4ක් කතා කරන හොදට ඉගෙන ගත්තු යශෝදා විමලදර්මලාට මොකක්ද කියන්නේ ඒ වගේ නිලියන් කොච්චර හොදට ඉන්නවාද මුන් මේ කොට මොඩල් මුන් මොනවාද දන්නේ රගපෑම ගැන සත් පහේ දහයේ ටෙලියක දෙකක රගපාලා මුන් කියනවා නිලියෝලු කව්ද මුන්ට නිලියෝ කියන්නේ මුන්ට කියන්නේ ටෙලි බඩු මුන්ට නිලියෝ කිව්වොත් අර ඉහත කිපු නිළියන්ට කරන අවමානයක්

    26.jpg

    ඇත්තටම මේ වගේ එකෙක් ජාතක කරේ ඇයි කියල අපියි අහන්න ඕනි මුගේ මහා උන්ගෙන? අපි මෙච්චර ආදරේ කරන මේ පිං බිමට මු කියන්නේ කාලකන්නි ඩිස්නිලන්තය. එහෙමනම් මොන කෙහුරටද මු මේ යහපාලනයක් ගැන කතා කරන්නේ. කියක් හරි කාගෙන් හරි නයට අරන් හොද ඩිස්නිලන්තයකට යන්න බැරියැ... රටට බරක් උන කාලකන්නි..

    මේ පොන්සින්ට ගැහුවේ කුණු බිත්තර ,ලැබුණු එකම ශාරීරික පිඩාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු එක .තව කොහොමද ඒ කාලේ ජේවීපී කොල්ලන්ට යුඑන්පි ආණ්ඩුවෙන් දුන්නු නියපොතු ගැලවීම ,ලාච්චුවේ දැමීම .කකුල් දෙකින් එල්ලලා මිරිස් කුඩු බැදීම,ජුන්ඩාගේ ගම්මිරිස් ගෑම ,දනිස් පොල්කටුවලට වෙඩි තැබීම ,ගුද මාර්ගයට එස්ලෝන් බට බස්ස්සවා කටු කම්බි දමා බටය අහකට ගෙන කම්බිය රෝල් කිරීම වගේ වද දුන්නානම් .එහෙම උනොත් මු තුවක්කුවක් හොයාගෙන නිකන් පන්සල් වලට පැනලා ,සුපර් මාර්කට් වලට පැනලා ,පාසල් වලට පැනලා වෙඩි තියාවි අර ඇමෙරිකාවේ පොන්සියෝ කරනව වගේ .මුන් මොන පොන්න ඩයල්ද? මොකෙද්ද මු කළා කාරයෙක් කිව්වට නිකන් මල ගෙවල්වල කුලියට අඬන කලාව කරන එක් වගේ .මුන් තමා මේ රටේ තරුණයන්ව මුලා කරන්නේ .අනිවාර්යෙන් නොර්වේ කාරයෝ මුට ලම්බෝගිනියක් අරන් දෙවි තව මේ වගේ රඟපෑමක් කලොත් .
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .
    දැක්කද අර වේ.. ඩයල් එක නිකන් පත්තිනි අම්ම වගේ ගිහිල්ල බස් එකේ නැගලා ඊට පස්සේ ආයේ බැහැල රෝහල අතුල්ට ගිහිල්ල ගිලන් ඇදේ නිදාගෙන දාපු අසාද්‍ය රඟපෑම .මුන්ගේ මේ සංවිදානයට සල්ලි ලැබෙන්නේ නොර්වේ රටින් .පහුගිය දවස්වල ඇතුලේ කචල් එකෙක් ගිහිල්ල අර පරාක්‍රම නිරීඇල්ල කියන නිරී ලැජ්ජාව නැති පොරට කවුද ගෑනියෙක් කනේ පාර දුන්න .වරෙව් බලන්න තොපි අපේ ගම වලට .තොපිට ගහන්නේ බීපු ඇන්කර් කටින් එන්න (මුන් සමාගම් වලට කඩේ යන එවන් නේ )
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රටේ දහස් සංඛ්‍යාත මිනිස්සු අදත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නව ගෙවල් වලින් දරුවන් ඇදගෙන ගිහිල්ල පන පිටින් පුච්චපු කාලයන් පහුකරල, ගම්මාන වලට පැනල බඩ දරු අම්මල ගෙ බඩ කපල කලලයන් එලියට ඇදල මරපු මතකයන් එක්ක, නිරපරාදේ ඇට කැඩේන්න පොලිස් බැටන් පාරවල් කාපු, ගෝනි බිල්ල ඉස්සරහ මරණය පෙනි පෙනී හිටපු මතකයන් එක්ක, ජේවීපී එකෙන් ගම්මාන පිටින් බලෙන් එලියට අරන් පෙලපලි යවල හමුදා වෙඩි වලට ලක් කරවල මරපු දෙමාපියන් සහෝදරයන් ගෙ මතකයන් එක්ක …
    මිනිහෙක් ගෙන් ගුටියක් කෑවම මෙහෙම පහත් තත්ත්වෙත වැටෙන මේ වගේ කාලකන්නි නින්දිත මල පෙරේතයො ඒ උතුම් මිනිස්සුන්ට උගන් වන්න එනව


    43.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේවට ගුරාවෙලා මුන්ව වැරදි පාරේ එක්ක යන්නේ ටියුශන් කඩ කරන කුපාඩි සන්නස්ගලයා කියන පාහරයා
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අනේ යකෝ… මූට තියෙන අවුල ජනාධිපති පුතාලගෙ ලැම්බෝගිනිය. ගිහින් බලාපන් අර රනවිරුසෙවනේ ඉන්න අත පය ඇස් කන් අවයව දන් දීපු යුද වීරයන් දිහා. උනුත් මේ රටේ තරුනයන්. තෝ වගේ කුනු බල්ලන්ට ජීවිතය නිදහස ලබාදෙන්න සටන් කරලා රෝදපුටුවට, ඇඳට වැටුනු මේ රටේ තරුනයන්. උන් මොනවද ඉල්ලන්නේ? මුකුත් නෑ. උඹල වගේ මලපෙරේතයෝ කුම්භාන්ඩයෝ එක්ක බැලුවම උන් ජීවමාන දෙවියන්. ඇත්තටම උඹේ දෙමව්පියන්ට තිබුනේ උඹේ බෙල්ල මිරිකලා හිරේ යන්න නෙවෙයි, සදාකාලික වඳ සැත්කමක් කරගන්න, නැත්නම් මාස 3න් හෝදලා දාන්න.
    ඇත්තටම මූව නම් නාවන්න තිබුනේ අසූචි සමඟ මුත්‍රා වලින් .. ප්‍රාර්ථනා කරනවා විඳවලා මැරියන් කියලා රටට කරන අවමානෙට
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොන මෝඩයෝද මේ බඩුවට නිලියක් කියන්නේ එතකොට මාලිනි ස්වර්ණා අනුලා කරුණාතිලක ලට මොකක්ද කියන්නේ එතකොට අර බාෂා 3ක්‍4ක් කතා කරන හොදට ඉගෙන ගත්තු යශෝදා විමලදර්මලාට මොකක්ද කියන්නේ ඒ වගේ නිලියන් කොච්චර හොදට ඉන්නවාද මුන් මේ කොට මොඩල් මුන් මොනවාද දන්නේ රගපෑම ගැන සත් පහේ දහයේ ටෙලියක දෙකක රගපාලා මුන් කියනවා නිලියෝලු කව්ද මුන්ට නිලියෝ කියන්නේ මුන්ට කියන්නේ ටෙලි බඩු මුන්ට නිලියෝ කිව්වොත් අර ඉහත කිපු නිළියන්ට කරන අවමානයක්

    26.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    CIA should bring some smart asses here.
    What are they doing with these kidz ?

    attachment.php


    Oh come on man. Seriously what they do with these kids?
    Otherwise this Mahinda will easily win this time. I know this is happening most probably. Very sad. Damm it man. When we will get rid of this bugger?