සමනලී ෆොන්සේකා බුදු දහමට පහරදෙයි 💥

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මගේ යාලුවෙකුත් ඉන්නවා...

    කාලයක් යනකොට තේරෙනවා ඇටෙන්ෂන් එක මදී...දැන් මට අවධානය ඕනි වෙනවා වගේ දෙයක්
    ආන් එතකොට පොඩි සද්දයක් දාලා..බුද්ධ දර්ශනයේ යම් යම් තැන් අල්ලලා ගොන් කතා දානවා ෆේස් බුක් එකට
    ඉට පස්සේ අවධානය ලැබෙනවා
    ඉට පස්සේ එයත් සතුටින්
    මානසික හිවල්ලු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    mVqF4CD.jpeg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    බුද්ධ දර්ශනයයි ..සිද්ධාර්ථ වැනි උතුම් චරිත ඉස්සරහ

    හමන්මලී ලා ගූ බෙට්ටක ඉන්න ක්ෂුද්‍ර ජීවියෙක් වගේ