හදිසියේ ලැබුනු පුවතක්.....
අපේ සහෝදර මුසිල්ලා ගැබ් ගෙන කියල ආරන්චියක් පැතිරිලා යනවා.... ඉතින් ඒක සත්යක්දැයි මම මුසිල්ලගෙන් ඇසූ විට ඔහු,,
සමා වෙන්න... ඇය,,, 
ඒත් සමා වෙන්න.... අනේ මන්දා මොකෙක් හරි..
කලේ මුකුත් නොකියා ලැජ්ජාශීලි සිනාවක් සමගින් බිම බලා ගැනීමයි...... ඒ නිසා මෙය ඇත්තක් බව මට සිතේ...

කෙසේ වෙතත් මුසිල්ලාගේ මුහුන මේ දිනවල පිරිපුන් ස්බාවයක් ගෙන ඇති බවද පෙනේ.....
කෙසේ නමුත් මෙම සතුටු දායක පුවත මගේ කන වැකුන සැනින් ඔබ සියල්ලන් හටම දැනුම් දීමට ක්රියා කලේ ඔබ සැම සතුටු වේවි යැයි මම අපේක්ශා කල නිසාය... 
එලකිරි එකට ලගදීම එන පුන්චි සමනල පැටියාව පිලි ගැනීමට අපි නොඉවසිලිමත් වෙමු...

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් කුමාර45678ගෙන් විමසූ කල ඔහු පැවසුවේ පැටියා ඔහුගේ නොවන බව ඔහුට ඔප්පු කල හැකි බවයි....
මේ නිසා මුසිල්ල මේ දිනවල ශෝකයෙන් කල් ගෙවන අතර මාගේ කාරුනික ඉල්ලීම නම් මේ දිනවල සතුටින් සිටින ලෙසයි....

ආනේ අමතක වුනා.... මුසිල්ලා කියන්න කිව්වා එයාව බලන්න එද්දි ඇඹුල් මොනාහරි ගේන්න පුලුවන්නම් ගොඩාක් පින් කියලා....
Last edited:
