උඩව්වක් ඔනෙ.................. සමනල wewa පෑත්තෙ බලන්න යන්න තියෙනෙ මොනවඩ?
K kushanrocks Member Oct 10, 2007 11 0 0 Dehiwala May 1, 2011 #1 උඩව්වක් ඔනෙ.................. සමනල wewa පෑත්තෙ බලන්න යන්න තියෙනෙ මොනවඩ?
K kushanrocks Member Oct 10, 2007 11 0 0 Dehiwala May 1, 2011 #2 Samanala wewa Help.... Kawruth gihin nadda a pathe?
indula Well-known member Sep 4, 2006 951 732 113 PudukudiEruppu May 1, 2011 #5 සමනල්ලු .. .ha..haa...ane sorry macho..danne ne
precious Well-known member Oct 19, 2008 3,190 279 83 May 1, 2011 #8 Balangoda neda? Man godak nam danne nehe.. E paththa lassanai.. Kalthota naanna yanna puluwan.. thawa diya eli thiyenawa..
Balangoda neda? Man godak nam danne nehe.. E paththa lassanai.. Kalthota naanna yanna puluwan.. thawa diya eli thiyenawa..
jeevan pussella Well-known member May 17, 2007 3,610 333 83 Balangoda May 1, 2011 #9 බලන්නනම් දේවල් එමටයි මචෝ සමනල වැව බලන්න ගියොත් දවසම බලන්න දේවල් තියෙනවා. හිරිගඩුඔයත් බලන්න යන්න. ලස්සනයි. වතුර ගොඩක් පිරිසිදුයි. හැබැයි නානවනම් පරිස්සමෙන්.
බලන්නනම් දේවල් එමටයි මචෝ සමනල වැව බලන්න ගියොත් දවසම බලන්න දේවල් තියෙනවා. හිරිගඩුඔයත් බලන්න යන්න. ලස්සනයි. වතුර ගොඩක් පිරිසිදුයි. හැබැයි නානවනම් පරිස්සමෙන්.
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය May 1, 2011 #10 අලි බලන්න පුළුවන්
K kushanrocks Member Oct 10, 2007 11 0 0 Dehiwala May 3, 2011 #11 thaks! ALi witharada? Saho, Wena balanna yanna than nadda?
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 May 3, 2011 #12 kushanrocks said: ALi witharada? Saho, Wena balanna yanna than nadda? Click to expand... බලංගොඩ පැත්තෙ ඔය කිට්ටුව (පයින් යන දුර නං නෙමෙයි) තියෙන්වා : බෙලිහුල් ඔය, බඹර කන්ද ඇල්ල, හොටන් තැන්න, worlds end (බඹර කන්ද ඇල්ලට යන් පාරෙන්මයි යන්න් තියෙන්නෙ). සමනල වැව බලාගාරෙ බලන්න යන්න පුලුවං උනොත් උඩවලව ජලාශයත් බලාගන්න පුලුවං.
kushanrocks said: ALi witharada? Saho, Wena balanna yanna than nadda? Click to expand... බලංගොඩ පැත්තෙ ඔය කිට්ටුව (පයින් යන දුර නං නෙමෙයි) තියෙන්වා : බෙලිහුල් ඔය, බඹර කන්ද ඇල්ල, හොටන් තැන්න, worlds end (බඹර කන්ද ඇල්ලට යන් පාරෙන්මයි යන්න් තියෙන්නෙ). සමනල වැව බලාගාරෙ බලන්න යන්න පුලුවං උනොත් උඩවලව ජලාශයත් බලාගන්න පුලුවං.
K kushanrocks Member Oct 10, 2007 11 0 0 Dehiwala May 14, 2011 #14 Thanks Again! Thanks Guys...............