සමනළියකට පෙම් බැද...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha

patta. bump

සුපිරිම ලිපියක්

වුම්ප්

patta bn rep++

සමනලියකට පෙම් කළ සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉඟිල ගොසින්
මල මත රැඳුනු රොන් තනිවි හැඟුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

මල් මත තිබුනු දේදුනු පැහැ බොඳව ගොසින්
හුලඟට හමා ගිය සුවඳත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

දෑසින් කඳුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මම හැඬුවා

tfs මචෝ rep 6 +

තෑන්ක්ස්

Good Post saho :)

fatta....
You must spread some Reputation around before giving it to IsuruP123 again.

BUMP ELAAAAAAAAAAA

niyamai machan

තැන්කූ වේවා මචන් ලා :yes:
 

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    ela machan. Appreciate ur effort. but cannot give rep "You must spread some Reputation around before giving it to IsuruP123 again."