සමනළ දඩයම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අපි පුංචි කාලේ දැකපු විසිතුරු සමනළුන් දැන් හුඟක් දුරට වඳවෙලා ගිහින්. සමනළයෙක් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්.
    දැන් මේ දවස්වල සේනා දළඹුවාගේ ප්‍රශ්නය නිසා මේ ඉතිරිවෙලා ඉන්න සමනළයන් ගේ පැවැත්මටත් ලොකු තර්ජනයක් එල්ලවෙලා තියෙනවා. සේනා දළඹුවා විනාශකරන්න කියලා ඉවක් බවක් නැතුව කෘෂි රසායනික යොදන්න ගියොත් සේනා දළඹුවා විතරක් නෙමෙයි සමනළුන් වගේ අනෙකුත් කුඩා සතුන් විශාල වශයෙන් විනාශවෙන්න ඉඩ තියෙන නිසා එවැනි කෘෂි රසායනික යොදද්දී ප්‍රවේශම් වෙන්න ඕන. අර මදුරුවන් විනාශ කරන්න ඩී.ඩී.ටී. යෙදුවා වගේ පාලනයකින් තොරව විෂ රසායනික තොග පිටින් යොදන්න ගියොත් තවත් දැවැන්ත සත්ව සංහාරයක් සිද්ධවෙන්න ඉඩ තියෙනවා.
    :baffled:

    wGdlpO2.jpg