මචන්ලා මේක බලපු කෙනෙක් ඉන්නවද?මේක වෙන කොහේ හරි ෆිල්ම් එකක කොපියක්ද?නැත්තම් pure SL product එකක්ද?





ŦĦĔ ƦȆƉǾӾ;15754643 said:bump
ෆිල්ම් එක හොඳලු.. කොපියක්ද නැද්ද කියලා දන්නෑ බං.. ඒපා පසුවට ආරංචි වෙයි..

බලපු නිසා කියන්නෙ


එළකිරි කොල්ලෙක්;15754999 said:ෆිල්ම් එක නම් පට්ටා..............බලපු නිසා කියන්නෙ
දන්න තරමට නම් කොපියක් නෙමේ බං.
පට්ට සීරියස් හැඟීමක් සිම්පල් කරල දෙන ජාතියෙ ෆිල්ම් එකක්

yanna kenek na balanna..