අද කොමත් , අයි ටි එන් අවජාතිකේ ගැන , ගොට්ටෝ පිලිගත්තට , ගොට්ටෝන්ගේ ළමයි පවා තරමක් සත්‍ය දන්නවා.....
එක නිසා , අද මාරම ඩබල් ගේමක් දෙන්නේ , අද කොහොම කිවත් වැඩි පිරිසක් බලන්නේ හිරු
උන් අද ප්‍රධාන මාධ්‍ය ආයතනය වෙලා ඉවරයි , මුන් දෙන්නේ හින් නුලෙන් ගේම.....
ඒ කෙසේද යත් , යන්තන් ආණ්ඩුවට ඉරටුවෙන් පහර ගහන අතර , ටි වී එකෙන්ම රටේ තත්වය ගැන දැනගන්නා , අපේ ජනතතාව හිතන්නේ අර ඉරටු පාරට , හිරු එකෙන් කියන්නේ 100% ක් සත්‍ය කියාය.
මෙතන උනෙත් එකමයි , හරින් ගෙනල්ලා මුන් මධ්‍යස්ත බව පෙන්නලා , ජනතා මතය සාටක්යන්ට කියා , මුන්ගේ ගොට්ටෝ දම්මවලා , බලන් ඉන්න ජනතාවට ඒත්තු යැව්වා.
එක හරියට , මුන් ප්‍රාදේශීය දේශපාලන හෙයිචයියන්ගේ , සුළු වැරැද්ද පවා පෙන්නලා , ජන්වතාවට අපි මධයස්තයි කියා ඒත්තු යවා, මුදුන් මට්ටමේ උන්ගේ සියලු කුණු හොදයි
හරියට එරෝසන් සුනිමල් ප්‍රතික්ෂේප වෙනකොට සියුම්ව ආණ්ඩුවට කඩේ යන්න ආපු බිංගෝ පුතා වගේ. සංවේදී විදියට කඩේ යනවා

Last edited: