සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්? 🤔

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සමන්තබද්‍ර හාමුදුරුවෝම කියනවනේ තමන් රහත් කියලා, මට තියන ප්‍රශ්නෙ තමයි

    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් ඵල වලට ආවාම කොහොමද එක ඒ අය දැනගන්නෙ!

    දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් කියන්න පුලුවන් නෙහ්
    මට කල්‍යාන මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්මය පරතෝගෝශක ප්‍රත්‍ය ලැබීම, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තියනව ඒ නිසා මන් දැන් සෝවාන් කියලත්!

    වැඩේ කියන්නේ ඕවා හරියටම තියනවද නැද්ද කියලා කාටද කියන්න පුලුවන් හරියටම!

    ඒවත් matrix එකේම සීන්ද කව්ද දන්නෙ 😅

    උබල මොකද හිතන්නෙ? හිතෙන ඕනි දෙයක් මේකෙ කොටපන් 😌
    මාර්ගඵල ලබාගත්තා කියලා අනබෙර ගගහා යන්නෑ
    එතනින්ම බොරුව මාට්ටු
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකද හිතන්නෙ?
    මම අහලා තියන දෙයක් මේ කියන්නේ
    හරි වැරදි දන්නේ නෑ

    නිවන් සැප කියලා කියනේ එකේ
    සැප කියලා වචනයක් තියනවා
    ඒ කියන්නේ ඕක මොකක් හරි සැපයක් තියන දෙයක් ලු

    ඉතින් අපි මොකක් හරි සැපක් විඳින කොට ඒ ඒ මොහොතේ අපිට ඒ සැප දැනෙනවා
    රස කෑමක් කනකොට අපිට සැපයි ඒක ඒ මොහොතේ විඳින්නේ
    ලස්සන රුපයක් බලනකොට සැපයි ඒක ඒ මොහොතේ විඳින්නේ

    ඒ වගේ නිවන් සැප කියන එකත් ඒ ඒ මොහොතේ විඳින්න පුළුවන් දෙයක් ලු
    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන්නේ ඒ ඒ සැප දැනෙන ප්‍රමාන වගේ අපි හිතුවොත්
    අපිට තේරෙනවාලු අපි මොන තත්වේද ඉන්නේ කියන එක
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    බුදු ගුණ අනන්තයි හුත්තෝ :love:
    ජේසු ජීවමානය් කැරියෝ :love:
    අල්ලාහු අක්බර් පකෝ :love:

    thawa mokak hari adui wage neda ?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තාම රහත් වෙලා නැහැ.
    හරියට විගණනයක් කරොත් රහත් වෙයි
     
    • Haha
    Reactions: animation

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    උබලා හොද ධර්මදර භික්‍ෂූවක් දැක්ක නම් රහත්ද නැද්ද කියලා කම්පෙයා කරලා බලා ගන්න තිබුනා. හොද සිල්වත් හාමුදුරුවරු ආරණ්‍යවාසිව ඉන්නවා. එ අය මිනිස්සු එක්ක ගැටෙන්නෙ නෑ. දානේ ගන්නෙත් එක වේලක්. කොටින්ම කිව්වොත් ඒ ආරණ්‍යයට දානේ ගෙනිච්චට ඒ හාමුදුරුවරු ඇවිත් ගිහි අය එක්කකයිවාරු ගහන්නෙ නෑ. දානේ අරන් පාඩූවේ ගිහින් එයාලගේ භාවනාවේ යෙදෙනවා. මිනිස්සු, ෆෝන් , ෆේස්බුක්, ඉන්ටනෙට් හැමදේම අත ඇරලා භාවනා නොකරත් , නිදහස් තැනකට විදලා ඉදලා බලපන්කෝ. මයින් ඩ් එක මාර විදියට රිලැක්ස් වෙනවා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් ඵල වලට ආවාම කොහොමද එක ඒ අය දැනගන්නෙ!

    ඒක ඒ ඒ මාර්ගඵල ලාබීන්ට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. (මම සෝවාන්ද.. රහත්ද කියන එක)
    පෘථක්ජන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්.