සමන්තබද්‍ර හාමුදුරුවෝම කියනවනේ තමන් රහත් කියලා, මට තියන ප්‍රශ්නෙ තමයි
සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් ඵල වලට ආවාම කොහොමද එක ඒ අය දැනගන්නෙ!
දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් කියන්න පුලුවන් නෙහ්
මට කල්යාන මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්මය පරතෝගෝශක ප්‍රත්‍ය ලැබීම, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තියනව ඒ නිසා මන් දැන් සෝවාන් කියලත්!
වැඩේ කියන්නේ ඕවා හරියටම තියනවද නැද්ද කියලා කාටද කියන්න පුලුවන් හරියටම!
ඒවත් matrix එකේම සීන්ද කව්ද දන්නෙ
උබල මොකද හිතන්නෙ? හිතෙන ඕනි දෙයක් මේකෙ කොටපන්