සමන්තබද්‍ර හිමි ධම්මික පෙරේරාව පරද්දවයිද ? උමන්දා රාජධානිය විවරවෙයි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අතෙන්ට අඩුවෙන් හම්බෙන්නෙ මෙතෙන්ට වැඩියෙන් හම්බෙන්නෙ
    කිය කිය අනුන්ගේ සීනි කිරන්න ඇතුව

    ඉස්සරලා බලන්න ඕනේ තමන් ට මොනවාද බුදුන් වහන්සේ කියපු දේවල් වලින් තේරිලා තියෙන්නේ

    ලොකුවට තියෙන තැන, ලොකු විදියට පේනවා
    පොඩි තැන පොඩි විදිහට පේනවා
    ඒක ඕන කෙනෙකුට පේන දෙයක්

    නමුත් ලොකු දේට ආස කරන්නයි එහෙම නැත්තං ගරහන්න
    නැති දේට දුක් වෙන්නයි, එහෙමත් නැත්තං එතෙන්ට ගොඩක් ලැබෙන්න ඕන කියලා හිතෙන්නේ

    කියන කාරණා සියල්ල සිද්ධ වෙන්නේ
    තමන් ගාව තියෙන මමත්waය හින්දා

    තමන් ගාව තියෙන ප්‍රශ්න විසඳ ගන්නැතුව
    අනුන්ගෙ තාප්ප වල උස මනින එක තමයි
    හැමදාම සත්වයා කරේ
    @pdn.ac.lk @Spiderman.Ayya හොර රහතුන්ට කඩේ යන්න ලැජ්ජාවක් නැද්ද? නොදකින්..මෝඩ හරක්. 🤭

     
    • Haha
    Reactions: Spiderman.Ayya

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    @pdn.ac.lk @Spiderman.Ayya හොර රහතුන්ට කඩේ යන්න ලැජ්ජාවක් නැද්ද? නොදකින්..මෝඩ හරක්. 🤭



    මම " කාට හරි කඩේ යනවා" වගේ
    ඔයාට දැනෙනවා නම්,

    ඒ දැනෙන්නෙම ඔයා කාට හරි කඩේ යන නිසා

    මම ආයෙත් පැහැදිලිව කියනවා
    " අනුන්ගේ මෝඩකම් මනින මීටර් එකක් වෙන්නැතුව, තමන් ඇතුල ඉන්න මෝඩයා අඳුර ගන්න බලන්න"

    පිටිදූවේ සිරිධම්ම, සමන්තභද්ද විදිහට රහත් වුණත් ,
    කිරුලපන ධම්මවිජය හරි මාර්ගය දේශනා කරත්,
    ඔය දෙන්නගෙන් කවුරු ඇදහුවත්,
    වැඩක් නැහැ
    ඔයා ඔයාව තේරුම් ගත්තෙ නැත්තං
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ධම්මවිජය left :D :D


    තොටවත්ත සිරිධම්මට කඩේ යන එකෙක් බව දන්නේ නැද්ද ?දෙන්නම බිස්නස්කාරයෝ.. තොටවත්ත ගිනි ගණන් වලට කේන්දර බලනවා..🤭
     
    • Like
    Reactions: vito

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    At least he is teaching people how to do organic farming. Look how independent he is. I wish I can buy a land and do something like what he is doing. You don't have to worry about economy if you can produce your own food and organic products. He is innovative.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    කෘෂිකර්ම අමාත්‍යාංශය බාරදෙන්න කියාපු කෙනා... එතරම් දැනුමක් තියෙන්නේ වගාවන් ගැන
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    තොටවත්තයට ඔහොම වෙලා තියෙන්නේ සංගරත්නෙට අපහාස කරන්න ගිහින් තමයි. අපේ උන් ඌව ලොකු කරගෙන දඟලනවා..🤭
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට නම් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක්.
    ඕක සම්පූර්ණෙන්ම සක්සස් සමන්තබද්‍ර උන්නාන්සේ විතරයි.

    1.ලේබර් කොස්ට් එක ෆ්‍රී
    2.මැෂින්ස් එයාට ඔක්කොම ෆ්‍රී
    3.ලෑන්ඩ් ඔක්කොම ෆ්‍රී
    4.බිල්ඩින් වලටත් ඔක්කොම ඩොනේෂන්

    දැන් ඕක කොහොමද ප්‍රැක්ටකලි සක්සස් කියන්නේ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට නම් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක්.
    ඕක සම්පූර්ණෙන්ම සක්සස් සමන්තබද්‍ර උන්නාන්සේ විතරයි.

    1.ලේබර් කොස්ට් එක ෆ්‍රී
    2.මැෂින්ස් එයාට ඔක්කොම ෆ්‍රී
    3.ලෑන්ඩ් ඔක්කොම ෆ්‍රී
    4.බිල්ඩින් වලටත් ඔක්කොම ඩොනේෂන්

    දැන් ඕක කොහොමද ප්‍රැක්ටකලි සක්සස් කියන්නේ?
    ඕකේ අරමුණ ඕවා විකුණලා ප්‍රොෆිට් ගන්න එක නෙමෙයිනෙ . ඕක මොඩල් එකක් , ඔතන ඕකත් එක්ක වෙන වැඩපිලිවෙලක් යනවා දර්මය/ අයිඩිඕලොජි ගැන. ආන්න ඒකට මේ රටේ බෞද්ධ විතරක් නෙමෙයි එන්නෙ ලෝකේ වටෙන්ම. ලංකාවේ තේරවාදයට් මිනිස්සු ආකර්ශණය වෙන්නෙ නැත්තෙ ලෞකිකත්වය බොහෝ දුරට ප්‍රතික්ශේප කරපු නිසා . මෙයා එතනට කෝල් කරන්නෙ . මම දන්න විදියට ඔතනට මුස්ලිම් උන් ගොඩක් යනවා .