අතෙන්ට අඩුවෙන් හම්බෙන්නෙ මෙතෙන්ට වැඩියෙන් හම්බෙන්නෙ
කිය කිය අනුන්ගේ සීනි කිරන්න ඇතුව
ඉස්සරලා බලන්න ඕනේ තමන් ට මොනවාද බුදුන් වහන්සේ කියපු දේවල් වලින් තේරිලා තියෙන්නේ
ලොකුවට තියෙන තැන, ලොකු විදියට පේනවා
පොඩි තැන පොඩි විදිහට පේනවා
ඒක ඕන කෙනෙකුට පේන දෙයක්
නමුත් ලොකු දේට ආස කරන්නයි එහෙම නැත්තං ගරහන්න
නැති දේට දුක් වෙන්නයි, එහෙමත් නැත්තං එතෙන්ට ගොඩක් ලැබෙන්න ඕන කියලා හිතෙන්නේ
කියන කාරණා සියල්ල සිද්ධ වෙන්නේ
තමන් ගාව තියෙන මමත්waය හින්දා
තමන් ගාව තියෙන ප්‍රශ්න විසඳ ගන්නැතුව
අනුන්ගෙ තාප්ප වල උස මනින එක තමයි
හැමදාම සත්වයා කරේ