කත්නෝරුවා නියත මිත්යා දෘෂ්ටිකයෙක්.. මොකද මෙයා අපාය සහ දිව්යලෝක පිලිගන්නේ නෑ.. ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා එව්වා පිලිගන්නේ නැති අය නියත මිත්යා දෘෂ්ටිකයින් බව.. දස වස්තුක මිත්යා දෘෂ්ටි වලින් එකක් තමයි ඒක....
(මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසකො – අනුපදවග්ගො – මහාචත්තාරීසක සුත්තං)
දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය
6. ‘නත්ථි පරලෝකෝ’
මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
9. . ‘නත්ථි සත්තා ඕපපාතිකා’
මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්.
කත්නෝරුවා අපාය දිව්යලෝක පිළිනොගන්නා සැටි පහතින්
ඔබේ හය හතර නොදන්නා දන්නා අඳුරන සියලුදෙනා මේ පුද්ගලයාගෙන් බේරාගන්න..

කත්නෝරුවාව එදා දුටු බුදුන්වහන්සේ...

තතිය අනාගත භය සූත්‍රය
“මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය “නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය. අභිධර්‍ම කථාව, තුෂ්ටි බහුලකොට ඇති කථාව කියන්නාහු, ලාමකවූ ධර්‍මයට බැසගන්නාහු, දැනනොගන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ. මහණෙනි, මේ තුන්වන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.