සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,434
    113
    Gampaha
    315282790_504131378351216_3215263629725183830_n.jpg


    කොසොල් රජු දුටු එකොලොස් වැනි සිහිනය මෙසේය,

    කොසොල් රජතුමා : " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ උතුම් ශ්‍රී සද්ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම"
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සාසනය, තරුණයො, පොඩි එවුන් පිරිහෙන එකට පාලකයො ආසයි උන්ට ඕන විදිහට කරගෙන යන්න පුලුවන්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    මේවා පිලිගන්න තරම් ලාංකික සමාජය මේතරම් ගොබ්බ උනේ කොහොමද? යකෝ 90 ගනන්වල වත් මෙච්චර මිනිස්සු ගොං නෑනේ
    Okata hethuwak tamai dn social media through ona ekk fast spread wenawa.
    Eka hodada narakada kiyana eka wedak ne.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මේවා පිලිගන්න තරම් ලාංකික සමාජය මේතරම් ගොබ්බ උනේ කොහොමද? යකෝ 90 ගනන්වල වත් මෙච්චර මිනිස්සු ගොං නෑනේ
    Just don't forget my most favourite quote....

    When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called Religion. :ROFLMAO:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේවා පිලිගන්න තරම් ලාංකික සමාජය මේතරම් ගොබ්බ උනේ කොහොමද? යකෝ 90 ගනන්වල වත් මෙච්චර මිනිස්සු ගොං නෑනේ

    ඒ කාලෙත් ගොබ්බ කම් තිබ්බා. අදත් තියනවා. ඉස්සරහටත් ගොබ්බකම් තියෙනවා. අද වෙලා තියෙන්නෙ ජනමාධ්‍ය තුළින් ප්‍රවෘත්ති පැතිරීම වේගවත් සහ පුළුල් වීමයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil Left...

    After the crowing of incumbent King Diyasen, the executive Presidency held by the Ranil Wickremesinghe became expired. So the Budget going to delivered will be invalidate unless it is not approved by the King Diyasen. New King will nominate his Cabinet minister in coming weeks and most probably Dr. Rajitha will be the Health minister under king Diyasen.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුන්ව ඇයි කවුරුත් ශාසනෙන් නෙරපන්නෙ නැත්තෙ

    සාසනෙන් නෙරපන ලබ්බක් නෙවෙයි, ඔය ලබ්බේ toxic ආගම තහනම් නොකරන්නේ ඇයි කියලයි අහන්න ඕන.
     
    • Dislike
    Reactions: Tz4400

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    මේ බුධ්ධසසනේ විනාස කරනකම් මහනායක හමුදුරුවන්වහන්සේලා මොකද කරන්නේ බන් , ගුරුවරුන්ගේ සාරිය වගේ අඩු වැදගත් කමක් තියෙන දේවල් වලට මරාගන්නේ නැතුව මේවට නේ කතා කරන්න ඕන බන් හැමෝම එකතුවෙලා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සාසනෙන් නෙරපන ලබ්බක් නෙවෙයි, ඔය ලබ්බේ toxic ආගම තහනම් නොකරන්නේ ඇයි කියලයි අහන්න ඕන.
    ඔව් බං. ඊට පස්සෙ phone charge කරන ආගම (උඹේ ආගම) promote කළා නම් හරි.

    ඒ වුණාට දෙවියන් වහන්සේ කැමති ඔය විදිහට වෙන්න ඇති.