dan thiyenne buc picco, tik tok generation eka neමේවා පිලිගන්න තරම් ලාංකික සමාජය මේතරම් ගොබ්බ උනේ කොහොමද? යකෝ 90 ගනන්වල වත් මෙච්චර මිනිස්සු ගොං නෑනේ
dan thiyenne buc picco, tik tok generation eka neමේවා පිලිගන්න තරම් ලාංකික සමාජය මේතරම් ගොබ්බ උනේ කොහොමද? යකෝ 90 ගනන්වල වත් මෙච්චර මිනිස්සු ගොං නෑනේ
බෞද්ධ දර්ශනය toxic නෑ. මිනිස්සු කොහොමත් toxic අවුල මිනිස්සුන්ගෙ. මෛත්‍රි කරන්න කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? අන්තයකට යන්න එපා කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොමද? මිනිස්සු කිව්ව පළියට කිසි දෙයක් විශ්වාස කරන්න එපා තමන්ගේ මොලෙන් කල්පනා කරන්න කිව්වා තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? . අනිත් ආගම් නම් toxic කියලා කියනවා හරියට දන්නේ නෑ. මේ කරලා තියෙන්නේ බෞද්ධ දර්ශනය අනුව වැරැද්දක් විනයට පිටකවල විදියට. ඔය වගේ දේවල් කරනවා නම් සිවුරක් පොරවාගෙන ඉන්න එක වැරදී. මේක කෙනාගේ ප්රශ්නයක්සාසනෙන් නෙරපන ලබ්බක් නෙවෙයි, ඔය ලබ්බේ toxic ආගම තහනම් නොකරන්නේ ඇයි කියලයි අහන්න ඕන.
බෞද්ධ දර්ශනය toxic නෑ. මිනිස්සු කොහොමත් toxic අවුල මිනිස්සුන්ගෙ. මෛත්‍රි කරන්න කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? අන්තයකට යන්න එපා කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොමද? මම කිව්වා පලියටවත් මිනිස්සු කිව්වා පළියටවත් කිසි දෙයක් විශ්වාස කරන්න එපා තමන්ගේ මොලෙන් කල්පනා කරන්න කිව්වා තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? . අනිත් ආගම් නම් toxic කියලා කියනවා හරියට දන්නේ නෑ.
බෞද්ධ දර්ශනය toxic නෑ. මිනිස්සු කොහොමත් toxic අවුල මිනිස්සුන්ගෙ. මෛත්‍රි කරන්න කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? අන්තයකට යන්න එපා කියන තැනක toxic දෙයක් තියෙන්නේ කොහොමද? මම කිව්වා පලියටවත් මිනිස්සු කිව්වා පළියටවත් කිසි දෙයක් විශ්වාස කරන්න එපා තමන්ගේ මොලෙන් කල්පනා කරන්න කිව්වා තැනක toxic දෙයක් තියෙන්නේ කොහොම ද? . අනිත් ආගම් නම් toxic කියලා කියනවා හරියට දන්නේ නෑ. මේ කරලා තියෙන්නේ බෞද්ධ දර්ශනය අනුව වැරැද්දක් විනයට පිටකවල විදියට. ඔය වගේ දේවල් කරනවා නම් සිවුරක් පොරවාගෙන ඉන්න එක වැරදී. මේක කෙනාගේ ප්‍රශ්නයක්
@DragonD ගේ එකක්
okata kiyala wadak naha bn. oya @RandomGuy @dilann kiyanne natta paga gaththa denneth. kotuwe poddage bana ahala budu hamuduruwonta baninawa. therumak naha unta kiyala,
මනුස්සයෙක් කරන වැරැද්දක් දර්ශනයක් එක්ක පටලා ගත්තාම ඔහොම වෙන්නේ.okata kiyala wadak naha bn. oya @RandomGuy @dilann kiyanne natta paga gaththa denneth. kotuwe poddage bana ahala budu hamuduruwonta baninawa. therumak naha unta kiyala,
හපොයි මම ඕවා කියවන්න ගියේ නෑ. මට ඕක මතක් වෙලා share කරේ @DragonD Atheist හින්දා. Anyway මගේ මතය වෙනස් වෙන්නේ නෑ. මම උඩින් කියලා තියෙන point දෙක තුන ඇති බෞද්ධ දර්ශනය ගැන හිතා ගන්න
. thamnge hitha noterena ekata bana kiyala wadakut nahaඋගේ ආගමේ උන්ම තමයි සිවුරු පොරවන් ආතල් දෙන්නෙ ගොඩක් වෙලාවට.ඔව් බං. ඊට පස්සෙ phone charge කරන ආගම (උඹේ ආගම) promote කළා නම් හරි.
ඒ වුණාට දෙවියන් වහන්සේ කැමති ඔය විදිහට වෙන්න ඇති.
උබට ඉතින් අරක Text to speech කියල තේරෙන්නේ නැද්ද ?? නැත්නම් භක්තිය නිසා ඒ වගේ දෙයක් ඔලුවට ආවේ නැද්ද ?හපොයි මම ඕවා කියවන්න ගියේ නෑ. මට ඕක මතක් වෙලා share කරේ @DragonD ethicist හින්දා. Anyway මගේ මතය වෙනස් වෙන්නේ නෑ.

අඩේ ඔව් නේ මනුස්සයා කොහොමත් text to speech වගේ නේ කතා කරන්නේ robotic වොයිස් එක පාර අඳුර ගන්න අමාරුයි. ඔයාගේ තර්කය ඔයාගේ mindset එකේම කෙනෙක්ගෙන් කඩන්න ඕනි වුනේ @DragonD , Stephen Hawking වගේ අයගෙන්. එකයි share කරේ. ඉස්සර මමත් ඔය මෝඩ චූන් එකේ හිටියා. හැබැයි දැන් නම් එහෙම හිතන්නේ නෑ. මොකද විද්‍යාව තාම දියුණු වෙමින් නේ පවතින්නේ ඉස්සරහට මිනිස්සු ඇත්ත නැත්ත prove කරගනීඋබට ඉතින් අරක Text to speech කියල තේරෙන්නේ නැද්ද ?? නැත්නම් භක්තිය නිසා ඒ වගේ දෙයක් ඔලුවට ආවේ නැද්ද ?
අපේ උන් කැමති ඔය පිටරට ඉන්න විද්‍යාව එක්ක සම්බන්ද ප්‍රසිද්ද උන් රට ගැන , ආගම ගැන මොකක් හරි වචනයක් හරි කියල තියනවනම්.
උන්ට පිස්සු නෑ බන් සුරංගනා කතා වලින් පිරුණු අතීතයට විතරක් ප්‍රතිපල දෙන ආගම් ගැන කියව කියව යන්න.![]()
විද්‍යාව ආගම් වලට වඩා සෑහෙන ප්‍රොයෝජනවත් , සෑහෙන ඉස්සරහට ගිහින් බන්....කොච්චර කියන්න උත්සහ කරත් කිසි දෙයක් අද කාලේ ඔප්පු කරගන්න බෑ ඔය එක ආගමක්වත්.අඩේ ඔව් නේ මනුස්සයා කොහොමත් text to speech වගේ නේ කතා කරන්නේ robotic වොයිස් එක පාර අඳුර ගන්න අමාරුයි. ඔයාගේ තර්කය ඔයාගේ mindset එකේම කෙනෙක්ගෙන් කඩන්න ඕනි වුනේ @DragonD , Stephen Hawking වගේ අයගෙන්. එකයි share කරේ. ඉස්සර මමත් ඔය මෝඩ චූන් එකේ හිටියා. හැබැයි දැන් නම් එහෙම හිතන්නේ නෑ. මොකද විද්‍යාව තාම දියුණු වෙමින් නේ පවතින්නේ ඉස්සරහට මිනිස්සු ඇත්ත නැත්ත prove කරගනී![]()
![]()
සියලු ආගම් ම්ථ්යා දෘෂ්ථිකයි. එවා ඇතුලේ බිහිවෙන කල්ට් ප්‍රධාන ප්රවාහයේ විවෙචන වලට ලක් වෙන්වා. ආගම පුද්ගලික කමැත්තක් විදියට සලකන තරම් සමාජය දියුණු වෙනකොට මෙව නිවුස් වෙන්නෙ නැ.
විද්‍යාව ආගම් වලට වඩා සෑහෙන ප්‍රොයෝජනවත් , සෑහෙන ඉස්සරහට ගිහින් බන්....කොච්චර කියන්න උත්සහ කරත් කිසි දෙයක් අද කාලේ ඔප්පු කරගන්න බෑ ඔය එක ආගමක්වත්.
මේ ත්‍රෙඩ් එකේ දාල ඉන්න පිස්සෝ බිහිවෙන්නේ, ඒවාට වැදගෙන ඉන්න උන් බිහිවෙන්නේ කිසි දෙයක් දිහා වහල් වෙන්නේ නැතුව බලන්න බැරි ආගම් වල තියන අතීත සුරංගනා කතා වලින් ඔලු පුරවන් ඉන්න උන් නිසා. මෙහෙම එකෙක් ආවම ඌ ව විශ්වාස කරන්නේ ඒකයි .
මේක නම් 100% ඇත්ත.ඕනම රටක Minority එකට තියනව ඇරියස් එකක් Majority එක එක්ක. ඇරියස් එකට හේතු විවිධ වෙන්න පුලුවන්. දෙමල අයටනම් සාධාරණ ඇරියස් එකක් තියනව. මුස්ලිම් ක්‍රිස්තියන් අයගෙ තියෙන්නෙ ඒ ආගම් වල ස්වභාවයෙන්ම තියන ව්යාපතවාදී අරමුණට Majority එක බාධාවක් නිසා ආව ඇරියස් එකක්. මොකද ඒ අයට ඇරියස් වෙන්න තරම් Case එකක් ලංකාවෙ වෙලා නෑ.
මේවගේ ඒවා උන්ම එක්කො Plan කරල අටවනව නැත්තම් මේවගේ දේවල් හොය හොය ඇදගෙන යනව සමාජ මාධ්‍ය වල attack එකක් විදියට. ඒක ස්වභාවයෙන්ම එන එකක්. මනුස්ස ගතිය. ගොඩක් වෙලාවට උන් උන්ගෙ පාඩුවෙ තමන්ගෙ දෙයක් අදහගෙන ඉන්නව වෙනුවට කරන්නෙ Majority ta ඇටෑක් කරන එක අර ඇරියස් එක නිසා. ඕක එන්න ඉතින් ෆැමිලි Background එකත් බලපානව පොඩි කාලෙ ඉඳන් අම්ම තාත්ත ගෙදර Majority එකට විරුද්ධව Hatespeech කරානම් ඕව Core Belief විදියට තැම්පත් වෙනව. ඉතින් නලියනව පාඩුවෙ ඉන්න බෑ. හැමදාම පල්ලි යන, පල්ලියෙන් වරප්‍රසාධ ගත්ත අයගෙ මේ හොඳටම තියනව. ඉතින් ඔය DragonD/MyHub කියන එකාගෙත් වැඩ ඔයවගේ. මොකක් හරි Oppression එකක් ඔලුවෙ තියාගෙන තමන්ගෙ කාලෙ නාස්ති කරගෙන අරවගේ වීඩියෝ හදල අප්ලෝඩ් කරන්න තරම්ම ඇරියස්එකක් තියනව.
කිරියෙත් මම දැකල තියනව, සිවුරක් ගෑවුන අප්සට් වීඩ්යෝ විතරක්ම කරන උන්, ඒ වගේම ඒවගේ පෝස්ට් වලට Comment කර කර ඇදගෙන යන උන්. උන් ආවොත් ක්ම්න්ට් කරල යන්නෙ සිවුරක් ගෑවුන වීඩියෝ වලට විතරයි වැඩි හරියක්. පැය 24ම "මුන්ට කෙලවන්න කොහොමද" කියල බල බල ඉන්න උන්