සමන්තභද්ර අද එයිද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවා පේන් නෑ බං මුන්ට..අර @erozan කියලා එකෙක් උදේ ආවා "ගූ ඇන් පී ගූ ඇන් පී" ගගා කියවගෙන..ඒකත් දේශපාලනේ පැත්තකින් බලන්න හැදුවේ..
    අහපු ප්රශ්්න්න වලට දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර.. දැන් ඉන්නවා කට පුප පියන්

    View attachment 111227

    View attachment 111228

    @erozan උබව හැලුවවත්ද බං? උබට විතරක් ඇයි බුදු උනා කියලා කිව්වේ නැත්තේ?
    ------ Post added on Jan 30, 2021 at 2:05 PM

    මේ භද්‍රකල්පයේ බුදුවෙන්නෙ බුදුරජානන් වහන්සේලා පස් නමයි. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සහ මෛත්‍රී බුදුරජානන් වහන්සේලා. එහෙම නැතුව පිටදූවෙ සිරිධම්ම කියලා චීවරධරියෙක් සමන්තබද්‍ර නමින් බුදුවෙනවා කියලා කොතන හරි ඉතිහාසයේ එකතැනක තියනවනම් අන්න එතන සාක්ශි ඇතුව පෙන්නන්න. එහෙම නැතුව බුද්ධ යන උතුම් වචනය අවභාවිතා කර අපායගාමී වෙන්ඩ එපා
    😌

    ------ Post added on Jan 30, 2021 at 2:06 PM

    සමන්තබද්‍ර හාමුදුරුවොවත් කියන්නෙ නැ උන් වහන්සේ බුදු උනා කියල , උබ ඒක කියල ඇගේ ගහන්නෙ ඇයි???? මොනාද මේ සිගිති කතා

    රහත් උනා කියල හිතාගෙන ඉදියා එදා තුන් බෑ ජටිලයොත්. එතකොට ඒ වටේ හිටිය පිරිසත් ඒක පිලිඅරගෙන ඉදියා. ඒක අවුලක් නෑ,

    එක තැනක බුදු උනා කියල බනිනව තව තැනක රහත් උනා කියල බනිනව, එකක් කියපන්කො බන් ලොල්

    අනවබෝධය නිසා ඇතිවන තත්වයක් කියල අනුකම්පා සහගතව හිතමු.
    ඒත් බුදු උනා කියල කිව්වමත් පිලිගන්නවනේ.
    මේ උන්දැලා දැන දැන කරන වැරදි..මේවට අහුවෙන අයත් වැඩී්..
    වයසක අය නම් ඒකත් කමක් නෑ කියමු. ඒත් තරුණ කොල්ලො කෙල්ලොත් මේවට අහුවෙනවනේ.
    මගේ යාලුවොත් ඉන්න එහෙම සෑහෙන්න. හුදෙක් වචන හරබයෙන්ම දිනුම සොයන මාන්නය අධික චරිත ඒ අය.
    ිතක්ෂණ බුද්ධියක් නෑ.

    මම නම් හිතන් නැ තරුණ අය අහුවෙයි මෝඩයි කියල නම්, සමන්තබද්‍ර හාමුදුරුවො එක්ක ඉන්නෙ බහුතරය තරුණ පිරිස, තරුණයො කියන්නෙ අලුත් විදිහට සිතන පතන පිරිස, බැමිවල කොටු වෙන්නෙ නැ තර්කයක් නැත්තන් පිලි ගන්නෙත් නැ, ඒකට මාන්නය අධිකයි හරබයේ දිනුම හොයනව කියල බනින්නෙ තීක්ෂණ බුද්ධියක් නැති අය..

    අපි මේවා දැක දැක කටවහන් ඉදලා හරියන්නෑ..
    අපි මේ දේවල් මතු කරන්න ඕන. එතකොට ඒ අයට හේතු වාසනාව තියෙනව නම් සත්‍ය අවබෝධ වෙන්වා.
    මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.මේ වගේ පරම්පරාවන් කීපයක් ඉදිරියේදී බිහි උනාම.

    අනිව කට වහන් ඉන්ඩ එපා බැන බැන හරි, අපිට පහර ගහන්ඩ හරි ,ධර්මය ඉගෙන ගන්න,එක හොදයි, එතකොට එක තැනකදි තේරෙනව තමන්ටම කවුද හරි කියල...

    එහෙම නොවුනොත් ඉස්සරහට බොහොම භයානක තත්වයක් එයි. බුදුවරු ගොඩක් බිහිවෙයි.
    බුදුදහම මිනිසුන්ට ජෝක් එකක් වෙයි. ඒ නිසාම නිසි පරිදි
    වැඩ වසන භික්ෂූන්ටවත් දානයවත් ලැබෙන එකක් නෑ. බෞද්ධ හර පද්ධතිය බිද වැටීමත් එක්කම මිනිසුන් අශිෂ්ට වෙයි.
    බටහිර සංස්කෘතිකටම ගැති වෙයි. ලංකාව ලේසියෙන්ම වෙනත් ජාතික හා සංස්කෘතික පද්ධතිය විසින ආක්‍රමණය කරයි.
    එතකොට බුදුදහම ඉතිරි ටිකත් වේගයෙන්ම විනාශ වෙයි.
    එසේ නොවන්නට නම් කුමක් හෝ විශාල වෙනසක් සිදුවිය යුතුයි.
    ඒකට අද වගේ සංවාදයක් පවත්වලා දුරුමත දුරලන්න ඔනි..
    .ඒත් වාදීභසිංහ වැඩියේ නෑනේ..
    ඉස්සරහටවත් බලමු!
    ------ Post added on Jan 30, 2021 at 2:13 PM
    අනිව කට වහන් ඉන්ඩ එපා බැන බැන හරි, අපිට පහර ගහන්ඩ හරි ,ධර්මය ඉගෙන ගන්න,එක හොදයි, එතකොට එක තැනකදි තේරෙනව තමන්ටම කවුද හරි කියල...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    +පලවෙනි විඩියෝ එකේ නැ එහෙනම් දෙවනි විඩියෝ එකේ තියෙන්ඩ ඔට්ටු නැ ලොල් මොනාද බන් ඔය සිගිති තර්ක,ඵලක් ඇති දෙයක් කියපන්
    +බලිය නෙමේ තර්කයක් ඇතුව කීවෙ,දැන් හම්බ ආගමේ උනත් තියෙන හොද දෙයක් පිලි ගත්ත කියල හෙන ගැහෙනවද???? පිලිගන්ඩ බැරි දේ බැහැර කරාම ඒත් හෙන හැගෙනවද???? මොනවද මේ සිගිති කතා..
    +මිනි 999 හෝ ආසන්න ගානක් මරපු අගුලිමාල රහත් උනා නම්, අරක්කු බීපු කෙනෙක්ට සෝවාන් වෙන්ඩ බැරිද??? තර්කයක් නැනෙ සිගිති කතා..
    +පිටිදුවෙ හාමුදුරුවො බුදු උනා කියල උන් වහන්සේ කියන තැනක් පෙන්නපන්, උබ වචන අරබ කරල , ඒකියන්නෙ මේකයි කියල සාධනය කරාට පිලිගන්ඩ බැ, මොකද ඒක කරන්නෙ උබ ඒක උන්වහන්සේගෙ මතය නෙමේ,පොඩ්ඩක් තාර්කික වෙයන් පදනමක් ඇතුව කියන්ඩ ඉගෙන ගනින්,

    මේ ටිකට නම් කියන්ඩ තියෙන්නෙ කැමති විදිහටකට කර ගත්තට කමක් නැ කියල තමයි, මට කරන්ඩ දෙයක් නැ ඒකට...
    ලැජ්ජවෙයන් උඹ ...
    මම ඔය කියපු හැම එකටම සාක්ෂි එකක් නෑර ඉදිරිපත් කරා...දැක දැක නෑ කියන්නේ ඇයි ඔහොම..ත්රඩේ එකේ ආපහු ගිහින් බලන්න ඔයා

    + අරක්කු බීපු කෙනෙක්ට සෝවාන් වෙන්න බෑ කිව්වෙ නෑනෙ. අංගුලිමාල මිනී මැරුවා තමා. ඒත් රහත් උනන් පස්සේ එහෙම කරේ නෑනෙ..ඒත් උබලයෙ ඔය කියන්නේ සෝවාන උනන් පස්සෙත් බොනවා කියලානේ..

    +එක සාසනයක බුදුවරු දෙනමක් පහල වෙන්නෙ නෑ කල්ප ගානකින් නැවත බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ .. ඊලඟට තව කල්ප ගනකින් බුදුවෙන්නෙ මෛත්‍රී බුදුන් කියල
    පිට්දූවෙ හාමුදුරුවොමයි බණට කිව්වෙ..පරන රෙකෝඩින්ග් අහපං

    එහෙම පිටිදූවෙ උන්නාන්සෙ දැන් සමන්බද්‍ර කියල නම මාරු කරගෙන වවාගෙන කකා නටන නාඩගමේ උඹල වගේ මෙලෝ හසරක් නොදන්න ලැජ්ජ වෙන්න ඕන

    හරියට අන්දරේ ගල ඉස්සුවා වගේ දෙයක් අද උනේ අන්තිමට 😂
    ------ Post added on Jan 30, 2021 at 3:06 PM

    සමන්තබද්‍ර හාමුදුරුවොවත් කියන්නෙ නැ උන් වහන්සේ බුදු උනා කියල , උබ ඒක කියල ඇගේ ගහන්නෙ ඇයි???? මොනාද මේ සිගිති කතා

    එක තැනක බුදු උනා කියල බනිනව තව තැනක රහත් උනා කියල බනිනව, එකක් කියපන්කො බන් ලොල්
    මේ මං කියපුවා නෙවේනේ බොලේ..සමන්තභද්රමයි කිව්වේ ඔවා
    ------ Post added on Jan 30, 2021 at 3:10 PM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජ්ජවෙයන් උඹ ...
    මම ඔය කියපු හැම එකටම සාක්ෂි එකක් නෑර ඉදිරිපත් කරා...දැක දැක නෑ කියන්නේ ඇයි ඔහොම..ත්රඩේ එකේ ආපහු ගිහින් බලන්න ඔයා
    මොකක්ද ශාක්කිය පලවෙනි විඩියෝවෙ නැ දෙකේ තියනව කියලද, :lol: :lol: මනුස්සයො පලවෙනි එකේම ඔක්කොම කියන්ඩ පුලුවන් නම් දෙවෙනි එකක් කරන්නෙ අහවල් දේටද???? දෙවනි එකේ ඔක්කොම කියන්ඩ පුලුවන් නම් විඩියෝ මලාවක් කරන්නෙ අහවල් දේටද???? තර්කයක් ඇති දෙයක් කියපන්,

    එක සාසනයක බුදුවරු දෙනමක් පහල වෙන්නෙ නෑ කල්ප ගානකින් නැවත බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ .. ඊලඟට තව කල්ප ගනකින් බුදුවෙන්නෙ මෛත්‍රී බුදුන් කියල
    පිට්දූවෙ හාමුදුරුවොමයි බණට කිව්වෙ..පරන රෙකෝඩින්ග් අහපං
    ඔව් අනිවර්යෙන් එකගයි, කිසිම ගැටලුවක් නැ ..

    එහෙම පිටිදූවෙ උන්නාන්සෙ දැන් සමන්බද්‍ර කියල නම මාරු කරගෙන වවාගෙන කකා නටන නාඩගමේ උඹල වගේ මෙලෝ හසරක් නොදන්න ලැජ්ජ වෙන්න ඕන

    නිකායන් මාරු කරද්දි නම වෙනස් කිරීම සාම්න්ය දෙයක් පිලිගත් විනය කර්මයක්, ඔයාල බුද්ධාගම නොදැන උන්නට අපි මොකක්ද කරන්නෙ?????ඒවගේ දෙයක්වත් නොදැන ඉන්න උබයි ලැජ්ජ වෙන්ඩ ඕන,..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නිකායන් මාරු කරද්දි නම වෙනස් කිරීම සාම්න්ය දෙයක් පිලිගත් විනය කර්මයක්, ඔයාල බුද්ධාගම නොදැන උන්නට අපි මොකක්ද කරන්නෙ?????ඒවගේ දෙයක්වත් නොදැන ඉන්න උබයි ලැජ්ජ වෙන්ඩ ඕන,..
    නම වෙනස් කිරිම අවුලක් නෑ..බුදුන් කියාගන්නෙකයි...ටික කාලයක් ගියාම අරහත් කියාගන්න එකයිනෙ අවුල
    අපි බණ අහන්න ඉස්සර පුරුදු උනෙත් පිටිදූවේ සිරිධම්ම, බණ්ඩාරවෙල අමිතානන්ද කියන ස්වාමින් වහන්සේලා නිසා..තවමත් තියෙනවා ගෙදර සිරිධම්ම හාමුදුරුවන්ගෙ පොත්..
    ඒත් ඊටපස්සෙ පිටිදූවේ හාමුදුරුවෝ පස්සේ රහත් උනා කියලා මාන්නයක් හිතට අරන් දැන් ධර්මය කියලා හිතෙන හිතෙනදේ කියනවා..
    දැන් කියන්නේ බණ නෙවේ..එයාගෙම සද්ධර්ම ප්රතිරූපකයක්

    මොකක්ද ශාක්කිය පලවෙනි විඩියෝවෙ නැ දෙකේ තියනව කියලද, :lol: :lol: මනුස්සයො පලවෙනි එකේම ඔක්කොම කියන්ඩ පුලුවන් නම් දෙවෙනි එකක් කරන්නෙ අහවල් දේටද???? දෙවනි එකේ ඔක්කොම කියන්ඩ පුලුවන් නම් විඩියෝ මලාවක් කරන්නෙ අහවල් දේටද???? තර්කයක් ඇති දෙයක් කියපන්,
    අඩෝ ඇයි බං ඔහොම? මං ඒ වීඩියෝ දෙක පෙන්නලා ඇුහුවෙ..සහමුලින්ම එකිනෙකට පරස්පර ප්රකාශ දෙකක් කියන්නේ ඇයි කියලා?
    එකක කියනවා බුදුන්ට සර්වඥතා ඥානය නෑ කියලා..ඊලග එකේ හරියට කියනවා සර්වඥතා ඥානය මොන ආකාරයේද කියලා.. තේවිජ්ජ වච්චගොත්ත සූත්රය ගැන අවස්ථා දෙකේදිම සදහන් කරනවානේ..ඉතින් මුනිවරයෙක් නම් කොහොමද ඔහොම පරස්පර දෙබිඩි කතා එන්නේ?
    ------ Post added on Jan 30, 2021 at 3:15 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    + අරක්කු බීපු කෙනෙක්ට සෝවාන් වෙන්න බෑ කිව්වෙ නෑනෙ. අංගුලිමාල මිනී මැරුවා තමා. ඒත් රහත් උනන් පස්සේ එහෙම කරේ නෑනෙ..ඒත් උබලයෙ ඔය කියන්නේ සෝවාන උනන් පස්සෙත් බොනවා කියලානේ..
    සෝවාන් වෙලත් පවුල් ජිවිත ගත කරපු අය ඕන තරන් සාසනික ඉතිහාසයේ ඉන්නෙ,ඒ අතර බිපු අයත් ඉන්නව කියල පිලිගන්ඩ බැරි කමක් නැනෙ, සෝවාන් උන අයට කෙලෙස් තියෙනව කෙලෙස් තියෙනව, අනේ මන්ද ඉතින් බුද්ධාගම තේරෙන් නැනෙ , ඉගෙන ගනින් තව... :yes: :yes: :yes:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සෝවාන් වෙලත් පවුල් ජිවිත ගත කරපු අය ඕන තරන් සාසනික ඉතිහාසයේ ඉන්නෙ,ඒ අතර බිපු අයත් ඉන්නව කියල පිලිගන්ඩ බැරි කමක් නැනෙ, සෝවාන් උන අයට කෙලෙස් තියෙනව කෙලෙස් තියෙනව, අනේ මන්ද ඉතින් බුද්ධාගම තේරෙන් නැනෙ , ඉගෙන ගනින් තව... :yes: :yes: :yes:
    එතකොට සෝවාන් කෙනෙක් අතින් ඔය කියන විදියට පන්සිල් කැඩෙනවා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නම වෙනස් කිරිම අවුලක් නෑ..බුදුන් කියාගන්නෙකයි...ටික කාලයක් ගියාම අරහත් කියාගන්න එකයිනෙ අවුල
    අපි බණ අහන්න ඉස්සර පුරුදු උනෙත් පිටිදූවේ සිරිධම්ම, බණ්ඩාරවෙල අමිතානන්ද කියන ස්වාමින් වහන්සේලා නිසා..තවමත් තියෙනවා ගෙදර සිරිධම්ම හාමුදුරුවන්ගෙ පොත්..
    ඒත් ඊටපස්සෙ පිටිදූවේ හාමුදුරුවෝ පස්සේ රහත් උනා කියලා මාන්නයක් හිතට අරන් දැන් ධර්මය කියලා හිතෙන හිතෙනදේ කියනවා..
    දැන් කියන්නේ බණ නෙවේ..එයාගෙම සද්ධර්ම ප්රතිරූපකයක්

    එක තැනක නම වෙනස් කිරිම හොද නැ කියල බැනල, ඒකට උත්තර දුන්නට පස්සෙ නම වෙනස් කිරිම කමක් නැලු ලොල්..:lol::lol:ආන්න ඒකයි මම කලින් කිවෙ ධර්මය ඉගෙන ගන්ඩ ඔය තියෙන්නෙ නොදන්න කම.. නොදන්න කම වැහිල දන්නකම ආවම ආන්න තේරුම් යනව හරි කවුද කියල..

    පුද්ගලිකව මට උන්වහන්සේ රහත්ද නැද්ද කියන එක අදාල නැ , ඒක උබ අදාල කරගන්ඩත් එපා....උන්වහන්සේ රහත්ද නැද්ද නෙමේ උබට මට රහත් වෙන්ඩ පුලුවන්ද කියල බලන්ඩ ඉගෙන ගනින්...

    අඩෝ ඇයි බං ඔහොම? මං ඒ වීඩියෝ දෙක පෙන්නලා ඇුහුවෙ..සහමුලින්ම එකිනෙකට පරස්පර ප්රකාශ දෙකක් කියන්නේ ඇයි කියලා?
    එකක කියනවා බුදුන්ට සර්වඥතා ඥානය නෑ කියලා..ඊලග එකේ හරියට කියනවා සර්වඥතා ඥානය මොන ආකාරයේද කියලා..වච්චගොත්ත සූත්රය ගැන අවස්ථා දෙකේදිම සදහන් කරනවානේ..ඉතින් මුනිවරයෙක් නම් කොහොමද ඔහොම පරස්පර දෙබිඩි කතා එන්නේ?
    ------ Post added on Jan 30, 2021 at 3:15 PM
    බුදු හාමුදුරුවන්ට සර්වඥතා ඥානය නෑ කියල කිසිම කෙනෙක් කියන්නෙ නැ, පිටිදුවෙ හාමුදුරුව වගේ කෙනෙක් කවදාවත් කියන්නෙ නැ..එහෙම බොලද තර්ක දාන්ඩ එපා, පලවෙනි දෙවනි ගගා මොකක් හරි කොනක් අල්ලගෙන දගලන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ.. තර්කයක් ගේනවනම් පදනමක් ඇතුව ගේන්ඩ ඕන, එහෙම නැතුව වැඩක් නැ..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සෝවාන් වෙලත් පවුල් ජිවිත ගත කරපු අය ඕන තරන් සාසනික ඉතිහාසයේ ඉන්නෙ,ඒ අතර බිපු අයත් ඉන්නව කියල පිලිගන්ඩ බැරි කමක් නැනෙ, සෝවාන් උන අයට කෙලෙස් තියෙනව කෙලෙස් තියෙනව, අනේ මන්ද ඉතින් බුද්ධාගම තේරෙන් නැනෙ , ඉගෙන ගනින් තව... :yes: :yes: :yes:
    මචං..රේරුකානේ මහ නායක ස්වාමීන්වහන්සේ බෝධිපාක්ෂික ධර්ම පොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන තැන සෝවාන්් පුද්ගලයාගේ අංග විස්තර කරලා තිියෙනවා..මං ඒ ටික දාන්නම්..කියවලා බලහන්

    "සෝවාන් පුද්ගලයාගේ අංග​

    ප්‍ර‍ථම ලෝකෝත්තර මාර්ගය වූ ධර්මශ්‍රෝතසට ධර්ම ප්‍ර‍වාහයට පැමිණ චතුරාර්‍ය්‍යසත්‍යය දැක සත්කායදෘෂ්ටිය දුරු කර ගත්තා වූ, රතනත්‍ර‍ය විෂයයෙහි සියලු සැක දුරු කර ගත්තා වූ, ප්‍ර‍ථම ආර්‍ය්‍යපුද්ගලයා වූ සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වන්නේ ය. ඒ අංග සතර :-

    “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති.”

    යනුවෙන් සෝතාපත්ති සංයුක්තයෙහි ප්‍ර‍කාශිත ය. සෝවාන් පුද්ගලයා බුදුන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ධර්මය කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. සංඝයා කෙරෙහි නො සෙල්වෙන නො වෙනස්වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වේ. මේ කරුණු සතර සෝවාන් පුද්ගලයා ගේ අංගයෝ ය.

    ආර්‍ය්‍යකාන්ත ශීලය යනු පඤ්චශීලය ය. ආර්‍ය්‍ය පුද්ගලයන්ට පඤ්චදුශ්චරිතය අප්‍රිය ය. පඤ්චශීලය ප්‍රිය ය. එබැවින් ඔවුහු පඤ්චශීලය නො කඩ කෙරෙති. ආර්‍ය්‍යයන්ට ප්‍රිය දෙය වන බැවින් පඤ්චශීලයට ආර්‍ය්‍ය කාන්ත ශීලය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තුළ පිහිටි පෘථග්ජනයන්ට නැත්තා වූ මේ ගුණාංග සතරට සෝතාපත්තියංගය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයකු විය හැකි වීමට හෙවත් සෝවාන් මඟට පැමිණිය හැකි වීමට ඇති කර ගත යුතු ගුණාංග සතරක් ද ඇත්තේ ය. ඒවාට ද සෝතාපත්තියංග යන නම කියනු ලැබේ. ඒ සතර සෝතාපත්ති සංයුත්තයේ මෙසේ දැක්වේ.."
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට සෝවාන් කෙනෙක් අතින් ඔය කියන විදියට පන්සිල් කැඩෙනවා?
    පන්සිල් කැඩෙන්ඩ පුලුවන්,ඒත් අපාගතවෙන දේවල් වෙන්නෙ නැ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එක තැනක නම වෙනස් කිරිම හොද නැ කියල බැනල, ඒකට උත්තර දුන්නට පස්සෙ නම වෙනස් කිරිම කමක් නැලු ලොල්..:lol::lol:ආන්න ඒකයි මම කලින් කිවෙ ධර්මය ඉගෙන ගන්ඩ ඔය තියෙන්නෙ නොදන්න කම.. නොදන්න කම වැහිල දන්නකම ආවම ආන්න තේරුම් යනව හරි කවුද කියල..
    ඔය බලන්නකෝ ඉතින්..ඔන නමක් දාගත්තට කමක් නෑ..අරහත් වුනා ඒ නිසා සමන්තබද්රය ගාන එකයි වැරැද්ද...ඒ විතරක් නම් මදෑ..බුදුන් කියාගන්න එකනේ
    බුදු හාමුදුරුවන්ට සර්වඥතා ඥානය නෑ කියල කිසිම කෙනෙක් කියන්නෙ නැ, පිටිදුවෙ හාමුදුරුව වගේ කෙනෙක් කවදාවත් කියන්නෙ නැ..එහෙම බොලද තර්ක දාන්ඩ එපා, පලවෙනි දෙවනි ගගා මොකක් හරි කොනක් අල්ලගෙන දගලන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ.. තර්කයක් ගේනවනම් පදනමක් ඇතුව ගේන්ඩ ඕන, එහෙම නැතුව වැඩක් නැ..
    ඔයා එහෙම කිය කියා ඉන්නකෝ..මං දන් නෑ ඇයිද කියලා වීඩියෝ එකත් දීලා තියෙද්දි ඒක බලලත් මේ කියන පරස්පර කරුණ තේරෙන් නැත්තේ..අනික උබට විතරක් බුදු වුනා/රහත් උනා කියලා කිව්වෙ නැත්තෙ ඇයි ? බලන්නපෙැයි උමන්දාවේ අනුගාමික කට්ටිය දාලා තියෙනවා..අරහතුන් වහන්ස,සම්මා සම්බුදුන් කිය කියා

    පන්සිල් කැඩෙන්ඩ පුලුවන්,ඒත් අපාගතවෙන දේවල් වෙන්නෙ නැ.
    කොහෙද කියන්නේ සෝවාන් පුද්ගලයෙක් අතින් පන්සිල් කැඩෙනවාය කියලා? දැන් එතකොට පන්සිල් කැඩුවම අපාගත වෙන් නෑද්ද?
    ------ Post added on Jan 30, 2021 at 3:32 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං..රේරුකානේ මහ නායක ස්වාමීන්වහන්සේ බෝධිපාක්ෂික ධර්ම පොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන තැන සෝවාන්් පුද්ගලයාගේ අංග විස්තර කරලා තිියෙනවා..මං ඒ ටික දාන්නම්..කියවලා බලහන්

    "සෝවාන් පුද්ගලයාගේ අංග​

    ප්‍ර‍ථම ලෝකෝත්තර මාර්ගය වූ ධර්මශ්‍රෝතසට ධර්ම ප්‍ර‍වාහයට පැමිණ චතුරාර්‍ය්‍යසත්‍යය දැක සත්කායදෘෂ්ටිය දුරු කර ගත්තා වූ, රතනත්‍ර‍ය විෂයයෙහි සියලු සැක දුරු කර ගත්තා වූ, ප්‍ර‍ථම ආර්‍ය්‍යපුද්ගලයා වූ සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වන්නේ ය. ඒ අංග සතර :-

    “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
    අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති.”

    යනුවෙන් සෝතාපත්ති සංයුක්තයෙහි ප්‍ර‍කාශිත ය. සෝවාන් පුද්ගලයා බුදුන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ධර්මය කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. සංඝයා කෙරෙහි නො සෙල්වෙන නො වෙනස්වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වේ. මේ කරුණු සතර සෝවාන් පුද්ගලයා ගේ අංගයෝ ය.

    ආර්‍ය්‍යකාන්ත ශීලය යනු පඤ්චශීලය ය. ආර්‍ය්‍ය පුද්ගලයන්ට පඤ්චදුශ්චරිතය අප්‍රිය ය. පඤ්චශීලය ප්‍රිය ය. එබැවින් ඔවුහු පඤ්චශීලය නො කඩ කෙරෙති. ආර්‍ය්‍යයන්ට ප්‍රිය දෙය වන බැවින් පඤ්චශීලයට ආර්‍ය්‍ය කාන්ත ශීලය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තුළ පිහිටි පෘථග්ජනයන්ට නැත්තා වූ මේ ගුණාංග සතරට සෝතාපත්තියංගය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයකු විය හැකි වීමට හෙවත් සෝවාන් මඟට පැමිණිය හැකි වීමට ඇති කර ගත යුතු ගුණාංග සතරක් ද ඇත්තේ ය. ඒවාට ද සෝතාපත්තියංග යන නම කියනු ලැබේ. ඒ සතර සෝතාපත්ති සංයුත්තයේ මෙසේ දැක්වේ.."
    මේක කිසිම වරදක් නැ, හරි...හැබැ‍යි රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක කිසිම වරදක් නැ, හරි...හැබැ‍යි රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
    අහපු එකට උත්තර දෙන්නකෝ..ඔ්ක වැරදි නැත්තන් උබ කලින් කියපු එක වැරදිනේ..දැන් උබම කිව්වේ සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්න පුලුවන් කියලා??

    මේක කිසිම වරදක් නැ, හරි...හැබැ‍යි රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
    ඒ සසර පුරුද්දටනේ..ඒක වෙනයි මේක වෙනයි..
    +කවුද හැමදේම නිත්‍යයි කියන්නේ..අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මිසක්!
    +අනික ඔය සාසන ඉතිහාසයේ එන පවුල් කෑව කතාවට මූලාශ්රයක් ඉදිරිපත් කරන්න අනිවා
    ------ Post added on Jan 30, 2021 at 3:36 PM

    මේක කිසිම වරදක් නැ, හරි...හැබැ‍යි රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
    "එබැවින් ඔවුහු පඤ්චශීලය නො කඩ කෙරෙති."!
    ------ Post added on Jan 30, 2021 at 3:37 PM
     
  • Oct 23, 2012
    904
    202
    43
    උබලට සිoහල නොතේරිමනෙ ගැටලුව තියෙන්නෙ, කියුවෙ එහෙම දෙයක් නෙමේ ආයෙ විඩ්යෝ එක බලපන්,..එතන කිවෙ "තුන්කල් පවතින සර්වඥතා ඥානයක් නිතර පවත්වා ගන්නෙ නැ "කියල, ඒක හරියටම හරි..උබලට ධර්මය නොතේරුනාට උන් වහන්සේ මොනා කරන්ඩද????

    මහනායක හාමුදුරුවන්ගෙන් සමාව ගන්න විඩියෝ එක තියෙනව ආයෙ ඒක බලපන්, බලල මට කියපන් උබ ඔය කියන කතාව කොහෙද ඒකෙ තියෙන්නෙ කියල..ඒක නිසා බොරු කියන්ඩ එපා මම ඒ විඩියො එක බලල තියෙනව..
    kerima gon baiyek mu nam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බලන්නකෝ ඉතින්..ඔන නමක් දාගත්තට කමක් නෑ..අරහත් වුනා ඒ නිසා සමන්තබද්රය ගාන එකයි වැරැද්ද...ඒ විතරක් නම් මදෑ..බුදුන් කියාගන්න එකනේ

    නමට එල්ලෙන්ඩ තරන් බොලද වෙන්ඩ එපා, නයා බෙල්ලෙන් අල්ල ගන්ඩ වලිගෙන් අල්ලන්ඩ එපා... බුදුන් කියල කියල නැ කොහොවත් එකම කියන්ඩ එපා...

    ඔයා එහෙම කිය කියා ඉන්නකෝ..මං දන් නෑ ඇයිද කියලා වීඩියෝ එකත් දීලා තියෙද්දි ඒක බලලත් මේ කියන පරස්පර කරුණ තේරෙන් නැත්තේ..අනික උබට විතරක් බුදු වුනා/රහත් උනා කියලා කිව්වෙ නැත්තෙ ඇයි ? බලන්නපෙැයි උමන්දාවේ අනුගාමික කට්ටිය දාලා තියෙනවා..අරහතුන් වහන්ස,සම්මා සම්බුදුන් කිය කියා
    අනුගාමිකයො මොනා කියුවත් උබට මොකෝ බන්, ඔය නොපෙනෙන අල්ලටත් වදින්නෙ අරක මේක කිය කියා අනේ මන්ද බන් වැඩක් ඇති දෙයක් කියපන්කො...

    කොහෙද කියන්නේ සෝවාන් පුද්ගලයෙක් අතින් පන්සිල් කැඩෙනවාය කියලා? දැන් එතකොට පන්සිල් කැඩුවම අපාගත වෙන් නෑද්ද?
    ------ Post added on Jan 30, 2021 at 3:32 PM
    රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..

    පන්සිල් කැඩුනම අපාගත වෙනවනම් තෝයි මායි දෙන්නම අපායෙ තමයි... :P:P:P:P:P:P
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @erozan මේ..පොඩ්ඩක් බලලා ඉදාන් කොටන්න කලින්..

    +දැන් උබමනේ කිව්වේ සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්න පුලුවන් කියලා..හැබැයි අපාගාමී වෙන්නෑලු! එතකොට පන්සිල් කැඩුවම දිව්‍යලෝකේද යන්නෙ‌ෙ?
    +පස්සෙ‌ෙ මං ක්රිපිටකය ආශ්රිතව කරුනු ගෙනහැර පෑවම උබම පිලිගත්තා සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්නෑ කියලා..

    එතකොට.....කලින් ම‌ොකක්ද කිව්වේ??

    නමට එල්ලෙන්ඩ තරන් බොලද වෙන්ඩ එපා, නයා බෙල්ලෙන් අල්ල ගන්ඩ වලිගෙන් අල්ලන්ඩ එපා... බුදුන් කියල කියල නැ කොහොවත් එකම කියන්ඩ එපා...
    දැන් මේකනේ බං..උබ ඔය උබටමයි කියාගන්නේ..මං ඉදිරිපත් කරපු කරුණු වලට උබ තාම හරිහමන් උත්තරයක් දීලා නෑනෙ ප්රෙන්? ඇයි ඒ?වීඩියෝ ටික බලහන් ආයි ආයි.වෙන කියන්න දෙයක් නෑ ඉතින්
    අනුගාමිකයො මොනා කියුවත් උබට මොකෝ බන්, ඔය නොපෙනෙන අල්ලටත් වදින්නෙ අරක මේක කිය කියා අනේ මන්ද බන් වැඩක් ඇති දෙයක් කියපන්කො...
    බහුතරය එහෙම කියනවා නම් එහෙම කියන්න එක්කෝ ඒ හැම‌ෝටම මානසික ලෙඩක් වෙන්නෝනි..නැත්තන් එ මිනිස්සුන්ට ඒක එහෙමයි කියලා කියලදීල තියෙන්නෝ..නේද? වෙන පැහැදිලි කරන්න විදිහක් තියෙනවද එතකොට ඒක?
    රහත් වෙලත් වසලය කියල ආමන්ත්‍රනය කරපු හාමුදුරුවරු ඉදල තියෙනව, පෙර සසාර සහ මේ බවයේ පුරුදු සමහර වෙලාවට රැදිල තියෙනව, ඔයාල හැමදේම නිත්යයි කියල අල්ල ගැනීමෙයි වරද කරගන්නෙ,මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
    ඒ සසර පුරුද්දටනේ..ඒක වෙනයි මේක වෙනයි..
    +කවුද හැමදේම නිත්‍යයි කියන්නේ..අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මිසක්!
    +අනික ඔය සාසන ඉතිහාසයේ එන පවුල් කෑව කතාවට මූලාශ්රයක් ඉදිරිපත් කරන්න අනිවා

    පන්සිල් කැඩුනම අපාගත වෙනවනම් තෝයි මායි දෙන්නම අපායෙ තමයි... :P:P:P:P:P:P
    අනිවා!
    නැත්තන් ඒ කර්ම ටිකට මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරාන්? පන්සිල් කැඩුවම අපාගත වෙන් නැත්තන් දිව්‍යලෝකේ යන්නේත් නැහැනේ කෝමත්...එතකොට..ඒ කර්ම ඉබේ ක්ෂය වෙලා යනවාද?
    ------ Post added on Jan 30, 2021 at 3:47 PM

    @erozan කෝ ???
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan මේ..පොඩ්ඩක් බලලා ඉදාන් කොටන්න කලින්..

    +දැන් උබමනේ කිව්වේ සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්න පුලුවන් කියලා..හැබැයි අපාගාමී වෙන්නෑලු! එතකොට පන්සිල් කැඩුවම දිව්‍යලෝකේද යන්නෙ‌ෙ?

    පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,
    +පස්සෙ‌ෙ මං ක්රිපිටකය ආශ්රිතව කරුනු ගෙනහැර පෑවම උබම පිලිගත්තා සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්නෑ කියලා..

    එතකොට.....කලින් ම‌ොකක්ද කිව්වේ??

    ත්‍රිපිටකය ආශයෙන්ම හොයා ගන්ඩ පුලුවන් එහෙම නොවන අවස්තාත්, එතකොට මැදිහත් මනසින් බලද්දි දෙකම වෙන්ඩ පුලුවන් කියල විනිශ්චයක් දෙන්ඩ බැරි නැ...

    දැන් මේකනේ බං..උබ ඔය උබටමයි කියාගන්නේ..මං ඉදිරිපත් කරපු කරුණු වලට උබ තාම හරිහමන් උත්තරයක් දීලා නෑනෙ ප්රෙන්? ඇයි ඒ?වීඩියෝ ටික බලහන් ආයි ආයි.වෙන කියන්න දෙයක් නෑ ඉතින්

    උබ කිසිම තැනක ශක්කියක් දීල නැ බොරු කියන්ඩ එපා, සමන පද විරුද්ද පද අරගෙන උබ සාදනය කරාට උන් වහන්සේගේ මතය ඒක වෙන්නෙ නැ,

    බහුතරය එහෙම කියනවා නම් එහෙම කියන්න එක්කෝ ඒ හැම‌ෝටම මානසික ලෙඩක් වෙන්නෝනි..නැත්තන් එ මිනිස්සුන්ට ඒක එහෙමයි කියලා කියලදීල තියෙන්නෝ..නේද? වෙන පැහැදිලි කරන්න විදිහක් තියෙනවද එතකොට ඒක?

    මමත් එහෙනම් අනුගාමිකයෙක් මම එහෙම කියනවද නැනෙ, ඔය බහුතරය කියල උබල කියන්නෙ අඩුම ගානෙ ගිහිලලවත් නෙමේනෙ ගෙදර මුල්ලෙ ඉදන්, එව බලව...

    ඒ සසර පුරුද්දටනේ..ඒක වෙනයි මේක වෙනයි..
    +කවුද හැමදේම නිත්‍යයි කියන්නේ..අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මිසක්!
    +අනික ඔය සාසන ඉතිහාසයේ එන පවුල් කෑව කතාවට මූලාශ්රයක් ඉදිරිපත් කරන්න අනිවා
    සසර පුරුද්ද් මේ භවයේ පුරුදු ඔය කෝකත් එකයි, බහුතරය එහෙමයි කියන්ඩ අතවාදි නැ ඒත් එහෙම වෙන තැන් උන තැන් තියෙනව,
    +ඔයාල තමයි නිත්යයි කියල අරන් තියෙන්නෙ, සිල් කැඩෙන්ඩම බැ කියන එක නිත්‍ය වාදයටයි අයිති,මම එහෙම කියල නැ...
    +හරිම සරලයි විශාකා මහ උපාසිකාව, අවුරුදු 7න් සෝවාන් උනේ දරුවො සෑහෙන ගානක් හැදුව, මුනුපුරු මිනිපිරියො සිය ගානක් උන්න, ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ...

    අනිවා!
    නැත්තන් ඒ කර්ම ටිකට මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරාන්? පන්සිල් කැඩුවම අපාගත වෙන් නැත්තන් දිව්‍යලෝකේ යන්නේත් නැහැනේ කෝමත්...එතකොට..ඒ කර්ම ඉබේ ක්ෂය වෙලා යනවාද?
    ------ Post added on Jan 30, 2021 at 3:47 PM

    @erozan කෝ ???
    ------ Post added on Jan 30, 2021 at 4:00 PM
    කර්මය පල දෙන ආකාර තියෙනව. ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ... ඔව් ඉබේ ශ්‍රය වෙන කර්මත් තියෙනව,

    මම හිතුවෙ නම් උබ බුද්ධාගම ගැන දන්නව ඇති කියල, අපරාදෙ කතා කරද්දියි තේරුනේ අඩුම ගානෙ 9 වසර ළමයෙක් දන්න තරන්වත් දන්නෙ නැ...සුවර් අර ශුක්රා කෙල්ල දන්නව උබට වඩා, එක්කො උබ කතෝලික මොකක්ද හරි?????
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පන්සිල් කැඩුනම අපාගත වෙනවනම් තෝයි මායි දෙන්නම අපායෙ තමයි... :P:P:P:P:P:P
    තෝනම් කොහොමත් අපායේ තමා....

    මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
    නොදකින් මේ විදී ගණිකාව මේකටත් රින්ගලානේ ..... අපුරුවට උදේ මිනිස්සු මේකේ කතා කරකරා හිටිය, දැන් ඇවිලා බලනකොට එකටත් මේ වහන්සේ දේශපාලනය ගෙනල්ලා... නොදකින් උරුලෑව ගියා වගේ තමා.... බලපුවහම මැදමුලනේ ඉදුල් කනවට අමතරව මේ චිංචි මානවිකාව පන්සල් අස්සෙත් රිංගනවා නේ ...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සසර පුරුද්ද් මේ භවයේ පුරුදු ඔය කෝකත් එකයි, බහුතරය එහෙමයි කියන්ඩ අතවාදි නැ ඒත් එහෙම වෙන තැන් උන තැන් තියෙනව,
    +ඔයාල තමයි නිත්යයි කියල අරන් තියෙන්නෙ, සිල් කැඩෙන්ඩම බැ කියන එක නිත්‍ය වාදයටයි අයිති,මම එහෙම කියල නැ...
    වීශාකා උපාසිකාව ගැන නෙවේ වැද්දෙක් එක්ක පවුල් කෑවා කිව්ව කතාව ගැන ඇහුවේ...විශාකා මහා උපාසිකාව සෝවාන ් වෙලා පවුල් කෑවට ඒකෙන් පන්සිල් කැඩෙනවද? නෑනේ! මොකක්ද එහෙනම් ඒ ගැන කියන්නේ මං අහපු ප්රශ්නෙට..මට කියන්න‌කෝ සෝවාන් වෙලා පන්සිල් පද කැඩුව අය ගැන
    මමත් එහෙනම් අනුගාමිකයෙක් මම එහෙම කියනවද නැනෙ, ඔය බහුතරය කියල උබල කියන්නෙ අඩුම ගානෙ ගිහිලලවත් නෙමේනෙ ගෙදර මුල්ලෙ ඉදන්, එව බලව...
    උබ කිසිම තැනක ශක්කියක් දීල නැ බොරු කියන්ඩ එපා, සමන පද විරුද්ද පද අරගෙන උබ සාදනය කරාට උන් වහන්සේගේ මතය ඒක වෙන්නෙ නැ,
    උබ පිලිගන්නැති එක මන් දන්නෑ ඉතින්..උබ අනුගාමිකයෙක් නෙවෙි එහෙනම්...මොකද හැමෝම දන්නවා එ උන්දැ බුදු වුනා කියලා නටපු නාඩගම..අනික ඉතින් ඔයාටත් එ උන්නාන්සේම තමන්ගෙ කටින් කියපු වීඩියෝ පෙන්නලාත් ඒවා දැක දැක කෝ කොහිද සාක්ෂි කියලා අහනවා මිසක් තේරුම් ගන්න කැමති නෑනෙ
    පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,
    මජ්ජිම නිකායේ එන දේවදූත සූත්රය කියවන්න මෙතන උඩපනින් නැතුව..
    කර්මය පල දෙන ආකාර තියෙනව. ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ... ඔව් ඉබේ ශ්‍රය වෙන කර්මත් තියෙනව,
    පන්සිල් පද කැඩුනම වෙන පවු ඉබේ ක්ෂය වෙනවා එතකොට?..සතෙක් මැරුවම එහෙම අපායේ යන්නෙ නෑ?..සතා මැරුවට කමක් නෑ ශේප්? සරලම දේවල් දන් නෑ නෙහ් ??

    මම හිතුවෙ නම් උබ බුද්ධාගම ගැන දන්නව ඇති කියල, අපරාදෙ කතා කරද්දියි තේරුනේ අඩුම ගානෙ 9 වසර ළමයෙක් දන්න තරන්වත් දන්නෙ නැ...සුවර් අර ශුක්රා කෙල්ල දන්නව උබට වඩා, එක්කො උබ කතෝලික මොකක්ද හරි?????
    මං බෞද්ධ
    ------ Post added on Jan 30, 2021 at 4:44 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya