සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කොහෙ හරි වචනයක් අල්ලගෙන ඒකෙ අර්තය මේකයි කියල උබල සාධනය කරල හරි යන්නෙ නැනෙ..පුලුවන්නම් පිටිද්හ්වෙ හාමුදුරුවො තමන් බුදුන් කියල කියපු තැන පෙන්නපන්, එහෙම නැතුව වචන අල්ලගෙන එන්ඩ එපා..

    දැන් මේකනේ..
    +අර සර්වඥතා ඥානය ගැන අහපු එකේ උබ උඩ දාලා කිව්වනේ පොර දෙවෙනිට කිව්ව එක..මං පලවෙනි වීඩියෝ එකේ කිව්ව එක පෙන්නුවම උබ කට හෙල්ලුම් නෑ..
    +එතකොට පරිච්ඡේද එකක් පිලිගන්න අනික පිලිගන්නෙ නැත්තෙ ඇයි ඇහුවම වැල් බයිලා ගහනවා..එක් මෙන්න මේ නිසයා කියලා පැහැදිලි උත්තරයක් නෑ...තේරෙන්නැත්තන් පිලිගන් නෑ කියනවා
    +එතකොට අර සෝවාන් කතාව...ඒක දැක්කේ නෑ වගේ
    +තමන් බුදු උනා කියලා මෙච්චර කියලා තියෙද්දි ඒවට වීඩියෝත් එක්ක පෙන්නලත් කෝ කෝ අහනවා..වචනයක් අල්ලන් වචන හරඹ කරන්නේ මං නෙවේ උබයිනෙ බං..ඔය බලපන්කෝ දාලා තියෙන වීඩියෝ වල..මොකෝ එ වීඩියෝ ඇත්ත ඒවා නෙවෙයි කියන්නද? Deep Fake කරපුවා කියන්නද? නෑනේ..ඇත්තටම කියපුවනේ....බුදුන්වහන්සේට විතරක් ප්රකාශ කරන්න පුලුවන් සම්බුද්ධත්වය මේ මනුස්සයා මොකක්ද කරන්නේ..මං අසමසයි...පස්සේ අරහත්..ආයි බුද්ධ යි කියලි කියෝනවා මිසක්

    කොහෙ හරි වචනයක් අල්ලගෙන ඒකෙ අර්තය මේකයි කියල උබල සාධනය කරල හරි යන්නෙ නැනෙ..
    උබ සාධනය කියන වචනෙ දන්නෑ වගේ..වචනයක් අර්ත ගන්වනවා මිසක් සාධනය කරනවා කියලා දෙයක් නෑ...අසමසම කියන එක තේරෙන් නැත්තන් ඉතින් තව මොන කතාද
    ------ Post added on Jan 30, 2021 at 12:26 PM

    1611990001229.png

    0773847773

    මෙන්න මේ දුරකථන අංකයට බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමේට කතා කරලා කවුරු කවුරුත් විමසන්න සිරිසමන්තභද්‍ර නාමෝපලක්ෂිත මහාවාදීභසිංහයාණෝ කොයි කියලා....
    මං කතා කළා. ඉන්දික තොටවත්ත ලු ඔය වාදෙට වගකියන්න ඕන. සමන්තභද්‍ර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ ගැන දන්නේ නැති ලු.
    😂

    අන්තිමට උත්තරයක් නො දෙන තැන මම SMS එකක් දැම්මා.
    තවත් අංක...
    👉
    +94 112 732 700, +94 773 686 686, +94 773 847 773

    අද සිරිධම්ම හිමියන් නාවොත් බෙල්ලන්තර ආශ්‍රමේ ඉස්සරහට ගිහින් ජම්බු අත්තක් හිටවලා අඬබෙර ලවා අභියෝග කරන්ඩ වටිනව. එහෙම තමයි පුරාණ දඹදිව වාද සිදු කළේ. ප්‍රතිවාදියා ජම්බු අත්ත ගැළෙව්වොත් වාදෙට එනවා. නැතොත් ඔහු පරාද යි.
    ------ Post added on Jan 30, 2021 at 12:31 PM

    @erozan

    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව"
    ------ Post added on Jan 30, 2021 at 12:36 PM
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
    Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    සමන්ත බඩ්ඩ මේ විඩියෝ එකේ කියනවා "මේට්‍රික්ස් ෆිල්ම් එකේ කියන එකයි නිර්වාණයයි දෙකම සමානයි" කියලා.
    ඒ කියන්නේ මේට්‍රික්ස් ෆිල්ම් එක හදපු එකා බුදුවෙලාද? බුදු හාමුදුරුවෝවත් නිවණ විස්තර කරන්න ගියේ නෑ ප්‍රවාද වලින් ( උපුටා ගැනීම- නලින්ද සිල්වා) එහෙම තියෙද්දි බඩ්ඩය කියනවා බටහිර සයි ෆයි චිත්‍රප්ටියක විස්තරවෙන්නේ නිවනමලු!
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
    Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.

    අනෙහ්...අද සංවාදයෙදි ඔය හැම ප්රශ්නකෙටම උත්තර දුන්නානේ මහත්තයෝ..ගිහින් බලා එන්න‌ොකා්..
    ආ මෙන්න ලිංකුව
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දිනන්න ආවේ නෑ සමන්ත භද්ර
    යකූ.. මාර බඩ්ඩක්නේහ්.. මූ ඉන්නේ නම් 4 වටේටම අභියෝග කොරන්.. ඒ උනාට කතා කලාම එන්නේ නෑ..

    දැන් තොටවත්තයා සමන්තයගෙන් අයින් උනාද..? කිරුලපනට සෙට් වෙලාද?

    මට තේරුන දෙයක් තමා තොටවත්තට ප්‍රශ්නය සම්පූර්ණ අහන්න කලින් අරූ පැනලා වැල් වටාරම් දොඩෝනවා.. ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ දෙනවා වෙනුවට තමා මුදුනා, තමා ජගතා කියලා හිතන් වෙන වෙන හෑලී දොඩෝනවා... හරි උත්තර එන්නේ නෑ...
     
    Sen-lu

    Well-known member
  • @Ragna_SL උඹ කවද ඉඳලද කේප්ප වස්සොන්ට ගනන් උගන්නන්න පටන් ගත්තෙ.

    උඹ කොයිතරම් හොඳට කියල දුන්නත් ඌ දන්නේ උම්බෑ කියන්නයි, තණකොළ කන්නයි. ගොම දාන්නයි, ඒවා උඩම ලගින්නයි විතරයි බං. පව් ඉතින්එව උං ලබා උපන් හැටිනේ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
    Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.

    පොලිස් ආරක්ෂාව ගත්ත ලියුම

    1611991800357.png

    නිල ආරාාධනාව

    1611991827408-png.111222

    141725609_1023928951451071_1349088240807875129_o.jpg

    143218586_1023928991451067_8945408565726730197_o.jpg

    141275162_1023928971451069_3421964799097215101_o.jpg

    @Ragna_SL උඹ කවද ඉඳලද කේප්ප වස්සොන්ට ගනන් උගන්නන්න පටන් ගත්තෙ.

    උඹ කොයිතරම් හොඳට කියල දුන්නත් ඌ දන්නේ උම්බෑ කියන්නයි, තණකොළ කන්නයි. ගොම දාන්නයි, ඒවා උඩම ලගින්නයි විතරයි බං. පව් ඉතින්එව උං ලබා උපන් හැටිනේ.
    ඔව් බං උබ කියන කතාව හරියටම හරි :LOL:
    ------ Post added on Jan 30, 2021 at 1:05 PM
     
    Attachments

    • 1611991827408.png
      1611991827408.png
      992.3 KB · Views: 219

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සමන්ත බඩ්ඩ= දුමින්ද සිල්වා 2 ( මම දන්නේ නෑ.., මට මතක නෑ.., මම අහලා නෑ.., මට කිව්වේ නෑ.., මගේ අඳනකඩේ කවුද කක්කත් දාලා.. etc..)
     
    • Haha
    Reactions: Ragna_SL

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Moda athal ban, Enawa kiyala eka eka kondesi dala. arheta enna meheta enna kiyala okkonta ha kiwwata passe. kiyan nathuwa lasthi karala awe naa luu :D :D
    me balapanko me baluwama man nam kalinma hithuwa oya wage wadak karai kiyala :D :D
    Thotawaththaya hena gemak dunna me sanwade karanna. Ai uwa ain karala karamu kiyanne

    Mata nm baluwa therenwa me hamudurowoth baila gahanne.

    පව් ඉතින් :sneaky:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    පව් ඉතින් :sneaky:
    Bola thama paw, paththak gan nathuwa madde idan balapan. indikiya thama samanthabaddan kelinma hodatama prashna ahapu eka mama dakapu widihata. indikaya wage karanna thibbane, nikan konata wela api enna qwa awe na a hinda api dinum wage ekak ne me kiyanne :D :D
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Bola thama paw, paththak gan nathuwa madde idan balapan. indikiya thama samanthabaddan kelinma hodatama prashna ahapu eka mama dakapu widihata. indikaya wage karanna thibbane, nikan konata wela api enna qwa awe na a hinda api dinum wage ekak ne me kiyanne :D :D
    හ්ම් හ්ම් හ්ම්..හාරි හාරි හාරි!
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Moda athal ban, Enawa kiyala eka eka kondesi dala. arheta enna meheta enna kiyala okkonta ha kiwwata passe. kiyan nathuwa lasthi karala awe naa luu :D :D
    me balapanko me baluwama man nam kalinma hithuwa oya wage wadak karai kiyala :D :D
    Thotawaththaya hena gemak dunna me sanwade karanna. Ai uwa ain karala karamu kiyanne

    Mata nm baluwa therenwa me hamudurowoth baila gahanne.

    +තැන වෙනස් කරේ නෑනෙ ප්රෙන් කොයි වෙලේවත්
    +අනික ඔය දාලා තියෙන කොන්දේසි වලින් දරාගන්න අමාරු එක කොන්දේසියක් කියපන් බලන්න
    +ඉන්දිකට එන්න කියල තිබ්බෙ කලින්..පස්සේ මිනිහා ථේරවාදී මහා සංඝයාටම තුච්ඡ විදිහට අපහාස කරලා වීඩියෝවක් දාලා තිබ්බේ Sathya Vlogs එකට..ඒක දැකලයි ස්වාමී් වහන්සේලා ඉන්දිකට එන්නෙපා කිව්වේ..අනික තොටවත්තත් අද මීක් සද්දයක් නෑ.
    +උබ හිතන් ඉන්නවා වගේ ඉන්දික මහ ලොකු තර්ක කරන්න පුලුවන් ජගතෙක් නෙවේ..අර සිරසාලින්දය වැඩසටහන ගැන චාපා බණ්ඩාර මහත්තයා කරපු අභියෝගය තාම එහෙම්මයි..එදා මුලු ලංකාවම දැක්කා ඉන්දිකගේ දිව දෙකේ කතා..මිනිහා කරන්නේ අයිස් ගහන එක මිසක් කෙලින් උත්තර දෙන එක නෙවෙයි..එහෙව් උන් සරණ යන්නෙපා ඔය තරම්

    ++අනික උබටම පේනවනේ උඩ මං දාපුවයේ කොච්චර නම් සාධාරණ විදිහට ස්වාමීන් වහන්සේලා ආරාධනා කරාද කියලා....උබයි මධ්‍යස්තව හිතන්නෙ කල්පනා කරන්නෙ නැත්තේ..මට නම් සමන්තභද්ර එක්ක පෞද්ගලික තරහක් නෑ..මං එච්චර මෝඩයෙක් නෙවේ එක මෝඩයෙක් කරන පව් නිසා නිකන් තරහෙන් පිච්චි පිච්චි ඉන්න..මට තියෙන්නේ මතවාදය ගැන ගැටලුවක්...පැහැදිලිවම ත්රපිටක විශාරද ස්වාමීන් වහන්සේලා පුන පුනා පෙන්නලා දෙද්දි මේ වගේ තමන් බුදුවුනාය ගාලා කියන මිත්‍යාවන් ගැන..මේමේවගෙ මිනිස්සු අන්දන චරිත දැක දැක කට පියන් ඉදියොත් මිනිස්සු තවත් එ පස්සෙ යනවා...ඒකයි මෙහෙම හරි කතාකරන්නේ..උබ කැමති දෙයක් හිතාගනින්..වචන හරඹ කරපන් අර @erozan කරා වගේ..මුල ඉදන් ත්රෙඩ් එක බලපු හිතන්න සිහියක් බුද්ධියක් තියෙන උන් තේරුම්ගන්නවා

    Sanath suminda kiyanne ubada :D :D
    අනේ නෑ බං! මං එච්චර ධර්මය දන්න එකෙක් නෙවේ..
    ------ Post added on Jan 30, 2021 at 1:50 PM

    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව"
    අපි දැක්කානේ..
    වචනෙ මිනිහෙක් නම් එන්නෝනි..
    මෙච්චර කියලා තියෙද්දිත්..දැන් නෑවිත් වෙන වෙන බයිලා ගහනවා...
    කමක් නෑ දුකක් නෑ :LOL:
    ------ Post added on Jan 30, 2021 at 1:53 PM
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    සමන්ත බඩ්ඩ මේ විඩියෝ එකේ කියනවා "මේට්‍රික්ස් ෆිල්ම් එකේ කියන එකයි නිර්වාණයයි දෙකම සමානයි" කියලා.
    ඒ කියන්නේ මේට්‍රික්ස් ෆිල්ම් එක හදපු එකා බුදුවෙලාද? බුදු හාමුදුරුවෝවත් නිවණ විස්තර කරන්න ගියේ නෑ ප්‍රවාද වලින් ( උපුටා ගැනීම- නලින්ද සිල්වා) එහෙම තියෙද්දි බඩ්ඩය කියනවා බටහිර සයි ෆයි චිත්‍රප්ටියක විස්තරවෙන්නේ නිවනමලු!

    ඔවා පේන් නෑ බං මුන්ට..අර @erozan කියලා එකෙක් උදේ ආවා "ගූ ඇන් පී ගූ ඇන් පී" ගගා කියවගෙන..ඒකත් දේශපාලනේ පැත්තකින් බලන්න හැදුවේ..
    අහපු ප්රශ්්න්න වලට දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර.. දැන් ඉන්නවා කට පුප පියන්

    1611995718336.png

    1611996349956.png

    @erozan උබව හැලුවවත්ද බං? උබට විතරක් ඇයි බුදු උනා කියලා කිව්වේ නැත්තේ?
    ------ Post added on Jan 30, 2021 at 2:05 PM

    මේ භද්‍රකල්පයේ බුදුවෙන්නෙ බුදුරජානන් වහන්සේලා පස් නමයි. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සහ මෛත්‍රී බුදුරජානන් වහන්සේලා. එහෙම නැතුව පිටදූවෙ සිරිධම්ම කියලා චීවරධරියෙක් සමන්තබද්‍ර නමින් බුදුවෙනවා කියලා කොතන හරි ඉතිහාසයේ එකතැනක තියනවනම් අන්න එතන සාක්ශි ඇතුව පෙන්නන්න. එහෙම නැතුව බුද්ධ යන උතුම් වචනය අවභාවිතා කර අපායගාමී වෙන්ඩ එපා
    😌

    ------ Post added on Jan 30, 2021 at 2:06 PM

    රහත් උනා කියල හිතාගෙන ඉදියා එදා තුන් බෑ ජටිලයොත්. එතකොට ඒ වටේ හිටිය පිරිසත් ඒක පිලිඅරගෙන ඉදියා. ඒක අවුලක් නෑ,
    අනවබෝධය නිසා ඇතිවන තත්වයක් කියල අනුකම්පා සහගතව හිතමු.
    ඒත් බුදු උනා කියල කිව්වමත් පිලිගන්නවනේ.
    මේ උන්දැලා දැන දැන කරන වැරදි..මේවට අහුවෙන අයත් වැඩී්..
    වයසක අය නම් ඒකත් කමක් නෑ කියමු. ඒත් තරුණ කොල්ලො කෙල්ලොත් මේවට අහුවෙනවනේ.
    මගේ යාලුවොත් ඉන්න එහෙම සෑහෙන්න. හුදෙක් වචන හරබයෙන්ම දිනුම සොයන මාන්නය අධික චරිත ඒ අය.
    ිතක්ෂණ බුද්ධියක් නෑ.

    අපි මේවා දැක දැක කටවහන් ඉදලා හරියන්නෑ..
    අපි මේ දේවල් මතු කරන්න ඕන. එතකොට ඒ අයට හේතු වාසනාව තියෙනව නම් සත්‍ය අවබෝධ වෙන්වා.
    මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.මේ වගේ පරම්පරාවන් කීපයක් ඉදිරියේදී බිහි උනාම.

    එහෙම නොවුනොත් ඉස්සරහට බොහොම භයානක තත්වයක් එයි. බුදුවරු ගොඩක් බිහිවෙයි.
    බුදුදහම මිනිසුන්ට ජෝක් එකක් වෙයි. ඒ නිසාම නිසි පරිදි
    වැඩ වසන භික්ෂූන්ටවත් දානයවත් ලැබෙන එකක් නෑ. බෞද්ධ හර පද්ධතිය බිද වැටීමත් එක්කම මිනිසුන් අශිෂ්ට වෙයි.
    බටහිර සංස්කෘතිකටම ගැති වෙයි. ලංකාව ලේසියෙන්ම වෙනත් ජාතික හා සංස්කෘතික පද්ධතිය විසින ආක්‍රමණය කරයි.
    එතකොට බුදුදහම ඉතිරි ටිකත් වේගයෙන්ම විනාශ වෙයි.
    එසේ නොවන්නට නම් කුමක් හෝ විශාල වෙනසක් සිදුවිය යුතුයි.
    ඒකට අද වගේ සංවාදයක් පවත්වලා දුරුමත දුරලන්න ඔනි..
    .ඒත් වාදීභසිංහ වැඩියේ නෑනේ..
    ඉස්සරහටවත් බලමු!
    ------ Post added on Jan 30, 2021 at 2:13 PM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේකනේ..
    +අර සර්වඥතා ඥානය ගැන අහපු එකේ උබ උඩ දාලා කිව්වනේ පොර දෙවෙනිට කිව්ව එක..මං පලවෙනි වීඩියෝ එකේ කිව්ව එක පෙන්නුවම උබ කට හෙල්ලුම් නෑ..
    +එතකොට පරිච්ඡේද එකක් පිලිගන්න අනික පිලිගන්නෙ නැත්තෙ ඇයි ඇහුවම වැල් බයිලා ගහනවා..එක් මෙන්න මේ නිසයා කියලා පැහැදිලි උත්තරයක් නෑ...තේරෙන්නැත්තන් පිලිගන් නෑ කියනවා
    +එතකොට අර සෝවාන් කතාව...ඒක දැක්කේ නෑ වගේ
    +තමන් බුදු උනා කියලා මෙච්චර කියලා තියෙද්දි ඒවට වීඩියෝත් එක්ක පෙන්නලත් කෝ කෝ අහනවා..වචනයක් අල්ලන් වචන හරඹ කරන්නේ මං නෙවේ උබයිනෙ බං..ඔය බලපන්කෝ දාලා තියෙන වීඩියෝ වල..මොකෝ එ වීඩියෝ ඇත්ත ඒවා නෙවෙයි කියන්නද? Deep Fake කරපුවා කියන්නද? නෑනේ..ඇත්තටම කියපුවනේ....බුදුන්වහන්සේට විතරක් ප්රකාශ කරන්න පුලුවන් සම්බුද්ධත්වය මේ මනුස්සයා මොකක්ද කරන්නේ..මං අසමසයි...පස්සේ අරහත්..ආයි බුද්ධ යි කියලි කියෝනවා මිසක්උබ සාධනය කියන වචනෙ දන්නෑ වගේ..වචනයක් අර්ත ගන්වනවා මිසක් සාධනය කරනවා කියලා දෙයක් නෑ...අසමසම කියන එක තේරෙන් නැත්තන් ඉතින් තව මොන කතාද

    +පලවෙනි විඩියෝ එකේ නැ එහෙනම් දෙවනි විඩියෝ එකේ තියෙන්ඩ ඔට්ටු නැ ලොල් මොනාද බන් ඔය සිගිති තර්ක,ඵලක් ඇති දෙයක් කියපන්
    +බලිය නෙමේ තර්කයක් ඇතුව කීවෙ,දැන් හම්බ ආගමේ උනත් තියෙන හොද දෙයක් පිලි ගත්ත කියල හෙන ගැහෙනවද???? පිලිගන්ඩ බැරි දේ බැහැර කරාම ඒත් හෙන හැගෙනවද???? මොනවද මේ සිගිති කතා..
    +මිනි 999 හෝ ආසන්න ගානක් මරපු අගුලිමාල රහත් උනා නම්, අරක්කු බීපු කෙනෙක්ට සෝවාන් වෙන්ඩ බැරිද??? තර්කයක් නැනෙ සිගිති කතා..
    +පිටිදුවෙ හාමුදුරුවො බුදු උනා කියල උන් වහන්සේ කියන තැනක් පෙන්නපන්, උබ වචන අරබ කරල , ඒකියන්නෙ මේකයි කියල සාධනය කරාට පිලිගන්ඩ බැ, මොකද ඒක කරන්නෙ උබ ඒක උන්වහන්සේගෙ මතය නෙමේ,පොඩ්ඩක් තාර්කික වෙයන් පදනමක් ඇතුව කියන්ඩ ඉගෙන ගනින්,

    ------ Post added on Jan 30, 2021 at 12:26 PM

    View attachment 111210

    0773847773

    මෙන්න මේ දුරකථන අංකයට බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමේට කතා කරලා කවුරු කවුරුත් විමසන්න සිරිසමන්තභද්‍ර නාමෝපලක්ෂිත මහාවාදීභසිංහයාණෝ කොයි කියලා....
    මං කතා කළා. ඉන්දික තොටවත්ත ලු ඔය වාදෙට වගකියන්න ඕන. සමන්තභද්‍ර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ ගැන දන්නේ නැති ලු.
    😂

    අන්තිමට උත්තරයක් නො දෙන තැන මම SMS එකක් දැම්මා.
    තවත් අංක...
    👉
    +94 112 732 700, +94 773 686 686, +94 773 847 773

    අද සිරිධම්ම හිමියන් නාවොත් බෙල්ලන්තර ආශ්‍රමේ ඉස්සරහට ගිහින් ජම්බු අත්තක් හිටවලා අඬබෙර ලවා අභියෝග කරන්ඩ වටිනව. එහෙම තමයි පුරාණ දඹදිව වාද සිදු කළේ. ප්‍රතිවාදියා ජම්බු අත්ත ගැළෙව්වොත් වාදෙට එනවා. නැතොත් ඔහු පරාද යි.
    ------ Post added on Jan 30, 2021 at 12:31 PM

    @erozan

    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව"
    ------ Post added on Jan 30, 2021 at 12:36 PM
    මේ ටිකට නම් කියන්ඩ තියෙන්නෙ කැමති විදිහටකට කර ගත්තට කමක් නැ කියල තමයි, මට කරන්ඩ දෙයක් නැ ඒකට...
     
    • Haha
    Reactions: Ragna_SL