සමන්තභද්ර අද එයිද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලෙන් කාලෙට මතුවෙන මිත්යයාදෘශ්ටිකයන් ධර්මය යැයි කියමනි අධර්මය පතුරවද්දි ඒකට කට පියන් හිටියොත් මිනිස්සු නිකන් මුලාවෙ වැටිලා අනාත වෙනවා..ඒ විතරක් නෙවේ ඒ අධර්මයම දිගටම ගෙනිච්චොත් ධර්මය යැයි සම්මත වෙලා පිවිතුරු සද්ධර්මය අතුගෑවිලා යයි.. ඒකයි කාලෙන් කාලෙට ඊට හරියන්න පහලවෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ මත දුරලන්න නැගීහිටින්නේ..මෙතන අද ගත්තත්..ධම්මවිජය ස්වාමීණ් වහන්සේවත් රතන ස්වාමීන් වහන්සේවත් තමන්ගෙ බඩ වඩාගන්න කරන දෙයක් නෙවේ..ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නෙ..කාට එරෙහිවද? විටෙක තමන් බුදුන් යැයි කියාගන්නා තවත් විටෙක රහත් යැයි කියගාන්නා තමන්ගේම ධර්ම ප්රතිරූපකයක් සමාජගත කරන්න හදන මිත්යාදෘහ්ටිකයෙකුට එරෙහිව..මේ භයානකකම නිසායි ස්වාමීන්වහන්සේලා මේ ප්රශ්නෙ විසදන්න ඉදිරිපත් වුනේ..හරිනම් මහානායක ස්වාමීන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඔනි මේ දේ...ඒ ගැන නොකියා ඉමු ඉතින්

    kata wahagena hitapu nisai mewa wela thiyenne,
    dan hamuduruwaru darmaya pathuruwanawa arena anith hema deyakma karanawa. eyalata ona thanathuru , salli, sepa jeewitha.
     
    • Sad
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතනදීම නේද ආයේ සමන්තභද්‍ර කියන නම පාවිච්චි කරන්නේ නෑ කියලාත් කියන්නේ. කෝ ඒ වුනාට ඔය පාවිච්චි කරන්නේ. 🙄
    අනේ මන්ද විඩ්යෝ එක බලපන් බන් , මුන් මවනව :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ විඩියෝ එක මම බැලුව, අපහාස සහ උපහාස ටික ඇරෙන්ඩ අනිත් කියපු ධර්ම කාරනා පිලිගන්ඩ පුලුවන්,
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සමන්ත බඩ්ඩ පිස්සා! ඌට බෙහෙත් ඕනේ, අනිකා ගොබ්බායා, ඌ හම්බකරං කන්නේ මිත්‍යාව ජ්‍යෝතිෂය විකුණලා එච්චරයි! නියම බුද්ධ පුත්‍රයෙක් නම් , තමන් නිවැරදි ධර්මය වෙනුවෙන් පෙනී සිටිනවා නම් කොහෙට හරි වැඩලා තමන් නිවැරදි බව පෙන්වනවා. මුන් දෙන්න ගහන්නේ මාර ගේම් එකක්!
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕවට උත්තර මෙතන තියෙනව,
    කෝ..මං අහපුවට උත්තර දුන්නෑනෙ ඔයා..රෙද්ද අකුලන් ගියේ යන්න..ඒ ටිකට උත්තර දෙන් නැතුව මෙතන දැන් නිකන් උම්බෑ ගාගෙන එන්නෙපා ප්රෙන්..යන්න යන්න..ගිහින් අර පන්සිල් කැඩුවට අපායේ යන්නෑ කියලා තිබ්බ තැනයි,සෝවාන් වුනාට පන්සිල් කැඩෙනවා කිව්ව තැනයි පෙන්නලා දෙන්න හොයාගෙන ඇවිත් අපිට..බොරු වැල් බයිලා නැතුව :sneaky:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ..මං අහපුවට උත්තර දුන්නෑනෙ ඔයා..රෙද්ද අකුලන් ගියේ යන්න..ඒ ටිකට උත්තර දෙන් නැතුව මෙතන දැන් නිකන් උම්බෑ ගාගෙන එන්නෙපා ප්රෙන්..යන්න යන්න..ගිහින් අර පන්සිල් කැඩුවට අපායේ යන්නෑ කියලා තිබ්බ තැනයි,සෝවාන් වුනාට පන්සිල් කැඩෙනවා කිව්ව තැනයි පෙන්නලා දෙන්න හොයාගෙන ඇවිත් අපිට..බොරු වැල් බයිලා නැතුව :sneaky:
    ඔයාට දෙන්ඩ ඕන උත්තර ඔක්කොම දීල තියෙන්නෙ, ඔයාට වෙලා තියෙන්නෙ බුද්ධාගම නොතේරුම්කම, ඒකට මට කරන්ඩ දෙයක් නැ,
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අහ්..ඔයා අර refer කරන්න කියලා දාපු article එකේ පන්සිල් කඩපුව ක්ෂය වෙලා යනවා කියලා තිබ්බා කියලා කිව්වනේ...ඒ කොතනද කියලා තාම පෙන්නුවේ නෑනෙ මට...ඇහුවම ඊයේ කිව්වනේ සම්පූර්ණයෙන් කියවලා වරෙන් කියලා මට...ඒක මං කියවලාා ඇවිත් නෑ කියල මට එතන quote කරලා දෙන්න කිව්වම ඔයා හොයාගන්න නැති උනාන‌ෙ...පරණ මිනී ටික වලදලා එන්නකෝ අලුත්ව ගැන බලාගන්න කලින්..එතකන් ඔයා කියන්් වැල් බයිලා අදාළ නෑ :sneaky: 😂

    කෝ දීපුවා එහෙනම්? කරුණාකර repost කරන්න ඒනම් 😂
    ------ Post added on Jan 31, 2021 at 10:50 PM

    ප්ලීස් @erozan :sneaky:
    ------ Post added on Jan 31, 2021 at 10:53 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්..ඔයා අර refer කරන්න කියලා දාපු article එකේ පන්සිල් කඩපුව ක්ෂය වෙලා යනවා කියලා තිබ්බා කියලා කිව්වනේ...ඒ කොතනද කියලා තාම පෙන්නුවේ නෑනෙ මට...ඇහුවම ඊයේ කිව්වනේ සම්පූර්ණයෙන් කියවලා වරෙන් කියලා මට...ඒක මං කියවලාා ඇවිත් නෑ කියල මට එතන quote කරලා දෙන්න කිව්වම ඔයා හොයාගන්න නැති උනාන‌ෙ...පරණ මිනී ටික වලදලා එන්නකෝ අලුත්ව ගැන බලාගන්න කලින්..එතකන් ඔයා කියන්් වැල් බයිලා අදාළ නෑ :sneaky: 😂

    කෝ දීපුවා එහෙනම්? කරුණාකර repost කරන්න ඒනම් 😂
    ------ Post added on Jan 31, 2021 at 10:50 PM
    බුදු දහමට අනුව නියත අපාය කියල කියන්නෙ අවස්තා 4කදි විතරයි, ඒ අවස්තා හතරට පන්සිල් කැඩීම කියල එකක් සදහන් වෙන්නෙ නැ ඒක නිසා ඔයාට කියන්ඩ දෙයක් නැ, ඔයා බුද්ධාගම දන්නෙ නැ...

    ශ්‍රය වෙනව කියන දේ තමයි අහෝසි කර්ම කියල සදහන් වෙන්නෙ,උබට ඇත්තටම බන් හිතිමේ හැකියාව නැ ඒකයි සීන් එක මොලේ තියෙන්නෙ පොඩි පරිමාවක නැත්තන් අර දාපු ආට්කල් එක ඇති හොදටම ,..

    ඇත්තටම පිටිදුවේ හාමුදුරුවො , ඔය තොටවත්තල කතා කරන්නෙ ගැඹුරු බුදු දහම උබල වගේ මෙලෝ හසරක් නැති උන්ට ඕව තේරෙන් නැ, නොතේරෙන නිසා බුරනව ඕකයි සීන් එක,..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බුදු දහමට අනුව නියත අපාය කියල කියන්නෙ අවස්තා 4කදි විතරයි, ඒ අවස්තා හතරට පන්සිල් කැඩීම කියල එකක් සදහන් වෙන්නෙ නැ ඒක නිසා ඔයාට කියන්ඩ දෙයක් නැ, ඔයා බුද්ධාගම දන්නෙ නැ...
    මූලාශ්ර?
    +සිරාවටම? මනුස්සයෝ..හරි දැන් කියහංකෝ එහෙනම් මොනවද ඔය නියත අපායගාමී අවස්ථා 4 කියලා?

    ශ්‍රය වෙනව කියන දේ තමයි අහෝසි කර්ම කියල සදහන් වෙන්නෙ,උබට ඇත්තටම බන් හිතිමේ හැකියාව නැ ඒකයි සීන් එක මොලේ තියෙන්නෙ පොඩි පරිමාවක නැත්තන් අර දාපු ආට්කල් එක ඇති හොදටම ,..

    ඇත්තටම පිටිදුවේ හාමුදුරුවො , ඔය තොටවත්තල කතා කරන්නෙ ගැඹුරු බුදු දහම උබල වගේ මෙලෝ හසරක් නැති උන්ට ඕව තේරෙන් නැ, නොතේරෙන නිසා බුරනව ඕකයි සීන් එක,..
    රෝල ගහන්නෙ ඇයි මේ කලබල වෙලා..ඔයා මට මොනා කිව්වත් කමක් නෑ..මං ඉල්ලුවේ කොහේද උබ කියපුවා කියලා තියෙන්නේ කියලා කියන්න විතරනේ..බොරුවට කලබල වෙන්නෙ ඇයි ඉතින් ඔහොම
    ------ Post added on Jan 31, 2021 at 11:00 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූලාශ්ර?
    +සිරාවටම? මනුස්සයෝ..හරි දැන් කියහංකෝ එහෙනම් මොනවද ඔය නියත අපායගාමී අවස්ථා 4 කියලා?

    ------ Post added on Jan 31, 2021 at 11:00 PM
    ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,.

    ඕකනෙ සීන් එක උබලට වඩා අර ඇස් පේන්නෙ නැති තොටවත්ත දන්නව බුද්ධාගම ගැන ලැජ්ජ වෙයන් අන්යාගමිකයෙක් උනත්, මොකද මමත් ඔය සියලු ආගම් ගැන දන්නව බයිබලේ සහ කුරානයේ කොටසක් කියෝල තියෙනව, උබල මොනාද දන්නෙ මෙලෝකෙ දෙයක් නැ, හිස්..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ශ්‍රය වෙනව කියන දේ තමයි අහෝසි කර්ම කියල සදහන් වෙන්නෙ,උබට ඇත්තටම බන් හිතිමේ හැකියාව නැ ඒකයි සීන් එක මොලේ තියෙන්නෙ පොඩි පරිමාවක නැත්තන් අර දාපු ආට්කල් එක ඇති හොදටම ,..
    විහිපු කරන්නෙපා ප්රෙන්..අහෝසි කර්ම වල කියලා තියෙන විස්තරේ හරියට කියෝපන්..අහෝසි වෙන්නේ විශේෂ හේතුන් නිසා මිසක් හැම එකම නෙවේ..හැමවෙලේම නෙවේ..අනික පන්සිල් ක්ෂය වෙනවා ඒකනේ කියලා කොහේවත් අහෝසි කර්ම ගැන විස්තර කරද්දි කියලා නෑ..හරි කියලා තියේනම් මෙන්න මෙතන කියලා පෙන්නහන්කෝ

    ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,.
    මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
    +සෑම පෝදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
    ------ Post added on Jan 31, 2021 at 11:03 PM

    හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු...
    ඉතින් ඒකනේ මං කිව්වේ..මං දන්නැති දෙයක්නම් අහල ඉගෙනගන්නෙපැයි. නැද්ද...මොනාද බං..ඔච්චර කුම්මැහි වෙන්නෙපා... :sneaky:
    ------ Post added on Jan 31, 2021 at 11:05 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිපු කරන්නෙපා ප්රෙන්..අහෝසි කර්ම වල කියලා තියෙන විස්තරේ හරියට කියෝපන්..අහෝසි වෙන්නේ විශේෂ හේතුන් නිසා මිසක් හැම එකම නෙවේ..හැමවෙලේම නෙවේ..අනික පන්සිල් ක්ෂය වෙනවා ඒකනේ කියලා කොහේවත් අහෝසි කර්ම ගැන විස්තර කරද්දි කියලා නෑ..හරි කියලා තියේනම් මෙන්න මෙතන කියලා පෙන්නහන්කෝ

    ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,. පන්සිල් විතරක් නෙමේ බන් ඕනම කර්මයක් ශ්‍රය වෙනව, උබ මේ මොනා දැනගෙනද බන් කියවන්නෙ, උබ දන්නෙ නැ කියන එක හොදට පැහැදිලියි

    මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
    +සෑම පෝදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
    ------ Post added on Jan 31, 2021 at 11:03 PM

    ඕකනෙ සීන් එක උබලට වඩා අර ඇස් පේන්නෙ නැති තොටවත්ත දන්නව බුද්ධාගම ගැන ලැජ්ජ වෙයන් අන්යාගමිකයෙක් උනත්, මොකද මමත් ඔය සියලු ආගම් ගැන දන්නව බයිබලේ සහ කුරානයේ කොටසක් කියෝල තියෙනව, උබල මොනාද දන්නෙ මෙලෝකෙ දෙයක් නැ, හිස්..
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ.. :sneaky: 😂

    +අහ් ඊලග පාර Google කරද්දි නිකන්ම දැක්ක ගමන් Ctrl+C , Ctrl+V ඔබන්නෙපා ..කියවලා බලලා දාහන්..නැත්තන් කලින් වගේ උබේම වල්ගෙ පාගගන්නයි වෙන්නේ ආයිත්!

    ඕකනෙ සීන් එක උබලට වඩා අර ඇස් පේන්නෙ නැති තොටවත්ත දන්නව බුද්ධාගම ගැන ලැජ්ජ වෙයන් අන්යාගමිකයෙක් උනත්, මොකද මමත් ඔය සියලු ආගම් ගැන දන්නව බයිබලේ සහ කුරානයේ කොටසක් කියෝල තියෙනව, උබල මොනාද දන්නෙ මෙලෝකෙ දෙයක් නැ, හිස්..
    එහෙනම් බයිබලේ ගැන කතාකරමු! උබට ත්රිපිටකේනේ බැරි නේද?
    ------ Post added on Jan 31, 2021 at 11:09 PM

    ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,. පන්සිල් විතරක් නෙමේ බන් ඕනම කර්මයක් ශ්‍රය වෙනව, උබ මේ මොනා දැනගෙනද බන් කියවන්නෙ, උබ දන්නෙ නැ කියන එක හොදට පැහැදිලියි
    මැක්කගේ රචනාව!
    ------ Post added on Jan 31, 2021 at 11:11 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒකනේ මං කිව්වේ..මං දන්නැති දෙයක්නම් අහල ඉගෙනගන්නෙපැයි. නැද්ද...මොනාද බං..ඔච්චර කුම්මැහි වෙන්නෙපා... :sneaky:
    ------ Post added on Jan 31, 2021 at 11:05 PM
    උබට 9 පන්තියෙ ළමයෙක් දන්න දේවත් නොදන්නව නම් මට ඒව උගන්නඩ බැ, උබ 9 10 11 ස්කෝලෙ බුද්ධාගම අච්චු පොත් ටිකවත් හොයන් කියෝපන් කියෝල වරෙන් කතා කරන්ඩ..
     
    • Haha
    Reactions: Ragna_SL