Thread eka mula idanma kiyewwa....
@Ragna_SL aparade ube kalaya. Harakek ekka wada karapu
@Ragna_SL aparade ube kalaya. Harakek ekka wada karapu
කාලෙන් කාලෙට මතුවෙන මිත්යයාදෘශ්ටිකයන් ධර්මය යැයි කියමනි අධර්මය පතුරවද්දි ඒකට කට පියන් හිටියොත් මිනිස්සු නිකන් මුලාවෙ වැටිලා අනාත වෙනවා..ඒ විතරක් නෙවේ ඒ අධර්මයම දිගටම ගෙනිච්චොත් ධර්මය යැයි සම්මත වෙලා පිවිතුරු සද්ධර්මය අතුගෑවිලා යයි.. ඒකයි කාලෙන් කාලෙට ඊට හරියන්න පහලවෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ මත දුරලන්න නැගීහිටින්නේ..මෙතන අද ගත්තත්..ධම්මවිජය ස්වාමීණ් වහන්සේවත් රතන ස්වාමීන් වහන්සේවත් තමන්ගෙ බඩ වඩාගන්න කරන දෙයක් නෙවේ..ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නෙ..කාට එරෙහිවද? විටෙක තමන් බුදුන් යැයි කියාගන්නා තවත් විටෙක රහත් යැයි කියගාන්නා තමන්ගේම ධර්ම ප්‍රතිරූපකයක් සමාජගත කරන්න හදන මිත්යාදෘහ්ටිකයෙකුට එරෙහිව..මේ භයානකකම නිසායි ස්වාමීන්වහන්සේලා මේ ප්‍රශ්නෙ විසදන්න ඉදිරිපත් වුනේ..හරිනම් මහානායක ස්වාමීන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඔනි මේ දේ...ඒ ගැන නොකියා ඉමු ඉතින්
අනේ මන්ද විඩ්යෝ එක බලපන් බන් , මුන් මවනවඔතනදීම නේද ආයේ සමන්තභද්‍ර කියන නම පාවිච්චි කරන්නේ නෑ කියලාත් කියන්නේ. කෝ ඒ වුනාට ඔය පාවිච්චි කරන්නේ.![]()

කෝ..මං අහපුවට උත්තර දුන්නෑනෙ ඔයා..රෙද්ද අකුලන් ගියේ යන්න..ඒ ටිකට උත්තර දෙන් නැතුව මෙතන දැන් නිකන් උම්බෑ ගාගෙන එන්නෙපා ප්‍රෙන්..යන්න යන්න..ගිහින් අර පන්සිල් කැඩුවට අපායේ යන්නෑ කියලා තිබ්බ තැනයි,සෝවාන් වුනාට පන්සිල් කැඩෙනවා කිව්ව තැනයි පෙන්නලා දෙන්න හොයාගෙන ඇවිත් අපිට..බොරු වැල් බයිලා නැතුවඕවට උත්තර මෙතන තියෙනව,
ඔයාට දෙන්ඩ ඕන උත්තර ඔක්කොම දීල තියෙන්නෙ, ඔයාට වෙලා තියෙන්නෙ බුද්ධාගම නොතේරුම්කම, ඒකට මට කරන්ඩ දෙයක් නැ,කෝ..මං අහපුවට උත්තර දුන්නෑනෙ ඔයා..රෙද්ද අකුලන් ගියේ යන්න..ඒ ටිකට උත්තර දෙන් නැතුව මෙතන දැන් නිකන් උම්බෑ ගාගෙන එන්නෙපා ප්‍රෙන්..යන්න යන්න..ගිහින් අර පන්සිල් කැඩුවට අපායේ යන්නෑ කියලා තිබ්බ තැනයි,සෝවාන් වුනාට පන්සිල් කැඩෙනවා කිව්ව තැනයි පෙන්නලා දෙන්න හොයාගෙන ඇවිත් අපිට..බොරු වැල් බයිලා නැතුව![]()
කෝ දීපුවා එහෙනම්? කරුණාකර repost කරන්න ඒනම්ඔයාට දෙන්ඩ ඕන උත්තර ඔක්කොම දීල තියෙන්නෙ, ඔයාට වෙලා තියෙන්නෙ බුද්ධාගම නොතේරුම්කම, ඒකට මට කරන්ඩ දෙයක් නැ,
බුදු දහමට අනුව නියත අපාය කියල කියන්නෙ අවස්තා 4කදි විතරයි, ඒ අවස්තා හතරට පන්සිල් කැඩීම කියල එකක් සදහන් වෙන්නෙ නැ ඒක නිසා ඔයාට කියන්ඩ දෙයක් නැ, ඔයා බුද්ධාගම දන්නෙ නැ...අහ්..ඔයා අර refer කරන්න කියලා දාපු article එකේ පන්සිල් කඩපුව ක්ෂය වෙලා යනවා කියලා තිබ්බා කියලා කිව්වනේ...ඒ කොතනද කියලා තාම පෙන්නුවේ නෑනෙ මට...ඇහුවම ඊයේ කිව්වනේ සම්පූර්ණයෙන් කියවලා වරෙන් කියලා මට...ඒක මං කියවලාා ඇවිත් නෑ කියල මට එතන quote කරලා දෙන්න කිව්වම ඔයා හොයාගන්න නැති උනානෙ...පරණ මිනී ටික වලදලා එන්නකෝ අලුත්ව ගැන බලාගන්න කලින්..එතකන් ඔයා කියන්් වැල් බයිලා අදාළ නෑ![]()
කෝ දීපුවා එහෙනම්? කරුණාකර repost කරන්න ඒනම්
------ Post added on Jan 31, 2021 at 10:50 PM
මූලාශ්‍ර?බුදු දහමට අනුව නියත අපාය කියල කියන්නෙ අවස්තා 4කදි විතරයි, ඒ අවස්තා හතරට පන්සිල් කැඩීම කියල එකක් සදහන් වෙන්නෙ නැ ඒක නිසා ඔයාට කියන්ඩ දෙයක් නැ, ඔයා බුද්ධාගම දන්නෙ නැ...
රෝල ගහන්නෙ ඇයි මේ කලබල වෙලා..ඔයා මට මොනා කිව්වත් කමක් නෑ..මං ඉල්ලුවේ කොහේද උබ කියපුවා කියලා තියෙන්නේ කියලා කියන්න විතරනේ..බොරුවට කලබල වෙන්නෙ ඇයි ඉතින් ඔහොමශ්රය වෙනව කියන දේ තමයි අහෝසි කර්ම කියල සදහන් වෙන්නෙ,උබට ඇත්තටම බන් හිතිමේ හැකියාව නැ ඒකයි සීන් එක මොලේ තියෙන්නෙ පොඩි පරිමාවක නැත්තන් අර දාපු ආට්කල් එක ඇති හොදටම ,..
ඇත්තටම පිටිදුවේ හාමුදුරුවො , ඔය තොටවත්තල කතා කරන්නෙ ගැඹුරු බුදු දහම උබල වගේ මෙලෝ හසරක් නැති උන්ට ඕව තේරෙන් නැ, නොතේරෙන නිසා බුරනව ඕකයි සීන් එක,..
ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,.මූලාශ්‍ර?
+සිරාවටම? මනුස්සයෝ..හරි දැන් කියහංකෝ එහෙනම් මොනවද ඔය නියත අපායගාමී අවස්ථා 4 කියලා?
------ Post added on Jan 31, 2021 at 11:00 PM
විහිපු කරන්නෙපා ප්‍රෙන්..අහෝසි කර්ම වල කියලා තියෙන විස්තරේ හරියට කියෝපන්..අහෝසි වෙන්නේ විශේෂ හේතුන් නිසා මිසක් හැම එකම නෙවේ..හැමවෙලේම නෙවේ..අනික පන්සිල් ක්ෂය වෙනවා ඒකනේ කියලා කොහේවත් අහෝසි කර්ම ගැන විස්තර කරද්දි කියලා නෑ..හරි කියලා තියේනම් මෙන්න මෙතන කියලා පෙන්නහන්කෝශ්රය වෙනව කියන දේ තමයි අහෝසි කර්ම කියල සදහන් වෙන්නෙ,උබට ඇත්තටම බන් හිතිමේ හැකියාව නැ ඒකයි සීන් එක මොලේ තියෙන්නෙ පොඩි පරිමාවක නැත්තන් අර දාපු ආට්කල් එක ඇති හොදටම ,..
මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,.
ඉතින් ඒකනේ මං කිව්වේ..මං දන්නැති දෙයක්නම් අහල ඉගෙනගන්නෙපැයි. නැද්ද...මොනාද බං..ඔච්චර කුම්මැහි වෙන්නෙපා...හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු...
විහිපු කරන්නෙපා ප්‍රෙන්..අහෝසි කර්ම වල කියලා තියෙන විස්තරේ හරියට කියෝපන්..අහෝසි වෙන්නේ විශේෂ හේතුන් නිසා මිසක් හැම එකම නෙවේ..හැමවෙලේම නෙවේ..අනික පන්සිල් ක්ෂය වෙනවා ඒකනේ කියලා කොහේවත් අහෝසි කර්ම ගැන විස්තර කරද්දි කියලා නෑ..හරි කියලා තියේනම් මෙන්න මෙතන කියලා පෙන්නහන්කෝ
මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
+සෑම පෝදාවකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
------ Post added on Jan 31, 2021 at 11:03 PM
එහෙනම් බයිබලේ ගැන කතාකරමු! උබට ත්රිපිටකේනේ බැරි නේද?ඕකනෙ සීන් එක උබලට වඩා අර ඇස් පේන්නෙ නැති තොටවත්ත දන්නව බුද්ධාගම ගැන ලැජ්ජ වෙයන් අන්යාගමිකයෙක් උනත්, මොකද මමත් ඔය සියලු ආගම් ගැන දන්නව බයිබලේ සහ කුරානයේ කොටසක් කියෝල තියෙනව, උබල මොනාද දන්නෙ මෙලෝකෙ දෙයක් නැ, හිස්..
මැක්කගේ රචනාව!ඕකනෙ වැඩේ තියෙන්නෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ, හොයගෙන වරෙන්කො ඉට පස්සෙ කතා කරමු... මෙතන අඩු දැනුම තියෙන්නෙ උබටනෙ උබ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා, මට හැම්දේම ලියන්ඩ බැ,. පන්සිල් විතරක් නෙමේ බන් ඕනම කර්මයක් ශ්‍රය වෙනව, උබ මේ මොනා දැනගෙනද බන් කියවන්නෙ, උබ දන්නෙ නැ කියන එක හොදට පැහැදිලියි
උබට 9 පන්තියෙ ළමයෙක් දන්න දේවත් නොදන්නව නම් මට ඒව උගන්නඩ බැ, උබ 9 10 11 ස්කෝලෙ බුද්ධාගම අච්චු පොත් ටිකවත් හොයන් කියෝපන් කියෝල වරෙන් කතා කරන්ඩ..ඉතින් ඒකනේ මං කිව්වේ..මං දන්නැති දෙයක්නම් අහල ඉගෙනගන්නෙපැයි. නැද්ද...මොනාද බං..ඔච්චර කුම්මැහි වෙන්නෙපා...
------ Post added on Jan 31, 2021 at 11:05 PM