මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!උබට 9 පන්තියෙ ළමයෙක් දන්න දේවත් නොදන්නව නම් මට ඒව උගන්නඩ බැ, උබ 9 10 11 ස්කෝලෙ බුද්ධාගම අච්චු පොත් ටිකවත් හොයන් කියෝපන් කියෝල වරෙන් කතා කරන්ඩ..
+සෑම පෝදාවකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!උබට 9 පන්තියෙ ළමයෙක් දන්න දේවත් නොදන්නව නම් මට ඒව උගන්නඩ බැ, උබ 9 10 11 ස්කෝලෙ බුද්ධාගම අච්චු පොත් ටිකවත් හොයන් කියෝපන් කියෝල වරෙන් කතා කරන්ඩ..
ඔයා බයිලනෙ කියන්නෙ ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ , ඔයා මේ ලොකු ටෝක්ස් දෙන්ඩ ආවට අඩුම ගානෙ බුදු දහමෙ නියත අපාය කියල විස්තර කරන කරුනු 4ත් දන්නෙ නැනෙ.. ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ එක්ක මොන ධර්ම සාගච්චාද?????@erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්‍ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ..![]()
+අහ් ඊලග පාර Google කරද්දි නිකන්ම දැක්ක ගමන් Ctrl+C , Ctrl+V ඔබන්නෙපා ..කියවලා බලලා දාහන්..නැත්තන් කලින් වගේ උබේම වල්ගෙ පාගගන්නයි වෙන්නේ ආයිත්!
එහෙනම් බයිබලේ ගැන කතාකරමු! උබට ත්රිපිටකේනේ බැරි නේද?
------ Post added on Jan 31, 2021 at 11:09 PM
මැක්කගේ රචනාව!
------ Post added on Jan 31, 2021 at 11:11 PM
ඔයා දන්නෙ නැනෙ පච වෙලානෙ මේ කියවන්නෙ, ඉගෙනගෙන එන්ඩ ඉට පස්සෙ කතා කරමු...මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
+සෑම පෝදාවකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
ඔයා කියන්නකෝ ඉතින්ඔයා බයිලනෙ කියන්නෙ ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ , ඔයා මේ ලොකු ටෝක්ස් දෙන්ඩ ආවට අඩුම ගානෙ බුදු දහමෙ නියත අපාය කියල විස්තර කරන කරුනු 4ත් දන්නෙ නැනෙ.. ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ එක්ක මොන ධර්ම සාගච්චාද?????
හාකෝඕනම කර්මයක් ශ්‍රය වෙනව කියල නොදන්න උබ එක්ක මොන කතාද , උබ නොදන්නෙ බුදු දහමෙ මුලික හරය, ඒකයි මම කියන්නෙ උබ කතෝලික කියල, සුවර් එකටම උපතින් කතෝලික වෙන්ඩ ඇති, ඒකයි අඩුම ගානෙ ස්කෝලෙදි කියල දෙන දැනුමවත් නැත්තෙ
@erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්‍ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ..
ඔයා දන්නෙ නැනෙ පච වෙලානෙ මේ කියවන්නෙ, ඉගෙනගෙන එන්ඩ ඉට පස්සෙ කතා කරමු...
උබ හෙන මෝඩයි බන් උබ බුද්ධාගම ගැන දන්නෙ දෙයක් නැ, දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙඔයා කියන්නකෝ ඉතින්
හාකෝඅන්යාගමිිි කියලවත්ක බැනපන් වෙන ත්‍රෙඩ් වල දාන් අර පත කුණුහරුප හෑල්ල මෙතන හලන්න බැරි නිසා
@erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්‍ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ..![]()
![]()
ඇයි රහතුන් වහන්සේලාට බිම ඉන්න එක අකපැද???? අනික ගුරු හාමුදුරුවො ඉස්සරහ බිම ඉදගන්නෙ නැතුව කොහෙද වාඩි වෙන්ඩ ඕන?????View attachment 111500
මම මේ කල්පනා කරේ මහනායක හාමුදුරුවො කලින් රහත් වෙලා ද කියල. මේකෙ මේ බිම නෙ ඉන්නේ අරහත් මහ තෙරෝ![]()
මනුස්සයෝ..වටේ යවන්නැතිව කෙලින් උත්තර දෙනවකෝ..මෙතන නිකන් විහිලුවක් වෙන්නැතිවඋබ හෙන මෝඩයි බන් උබ බුද්ධාගම ගැන දන්නෙ දෙයක් නැ, දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙ
1 ඔයා දන්නෙ නැ බුද්ධාගමේ නියත අපාය කියල හදුන්වන සිද්දි 4,
2 ඔයා දන්නෙ නැ සියලු කර්මයන් ශ්‍රය වෙනව කියල,
ඉතින් ඔය වගේ මුලික දේවල් නොදැන කොහොමද කතා කරන්නෙ ?????????
ඔයා ඉයෙ අහපු ඔක්කොටම උත්තර දුන්න,
1 ජාතක කතාව හොයල දුන්න
2 තව ඉගෙන ගන්ඩ ලින්ක් එකක් දුන්න තව මොනාද අහන්නෙ ..
ඔයා දැන් කරන්නෙ විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝන එක
ඔව් @erozan ඔය මදැයි දැන් දෙඩෙව්වා..උත්තර ටික දෙමුකෝ දැන්වත්ඔයා දැන් කරන්නෙ විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝන එක
ඇයි රහතුන් වහන්සේලාට බිම ඉන්න එක අකපැද???? අනික ගුරු හාමුදුරුවො ඉස්සරහ බිම ඉදගන්නෙ නැතුව කොහෙද වාඩි වෙන්ඩ ඕන?????
ඔයාල මේ විවේචනය කරන්ඩ දුවගෙන ආවට බුදු දහමෙ මුලික හරයවත් අඩුම ගානෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ..
