සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබට 9 පන්තියෙ ළමයෙක් දන්න දේවත් නොදන්නව නම් මට ඒව උගන්නඩ බැ, උබ 9 10 11 ස්කෝලෙ බුද්ධාගම අච්චු පොත් ටිකවත් හොයන් කියෝපන් කියෝල වරෙන් කතා කරන්ඩ..
    මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
    +සෑම පෝදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ.. :sneaky: 😂

    +අහ් ඊලග පාර Google කරද්දි නිකන්ම දැක්ක ගමන් Ctrl+C , Ctrl+V ඔබන්නෙපා ..කියවලා බලලා දාහන්..නැත්තන් කලින් වගේ උබේම වල්ගෙ පාගගන්නයි වෙන්නේ ආයිත්!

    එහෙනම් බයිබලේ ගැන කතාකරමු! උබට ත්රිපිටකේනේ බැරි නේද?
    ------ Post added on Jan 31, 2021 at 11:09 PM

    මැක්කගේ රචනාව!
    ------ Post added on Jan 31, 2021 at 11:11 PM
    ඔයා බයිලනෙ කියන්නෙ ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ , ඔයා මේ ලොකු ටෝක්ස් දෙන්ඩ ආවට අඩුම ගානෙ බුදු දහමෙ නියත අපාය කියල විස්තර කරන කරුනු 4ත් දන්නෙ නැනෙ.. ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ එක්ක මොන ධර්ම සාගච්චාද?????

    ඕනම කර්මයක් ශ්‍රය වෙනව කියල නොදන්න උබ එක්ක මොන කතාද , උබ නොදන්නෙ බුදු දහමෙ මුලික හරය, ඒකයි මම කියන්නෙ උබ කතෝලික කියල, සුවර් එකටම උපතින් කතෝලික වෙන්ඩ ඇති, ඒකයි අඩුම ගානෙ ස්කෝලෙදි කියල දෙන දැනුමවත් නැත්තෙ

    මරු කතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා...!
    +සෑම පෝදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහානියෙන්...
    ඔයා දන්නෙ නැනෙ පච වෙලානෙ මේ කියවන්නෙ, ඉගෙනගෙන එන්ඩ ඉට පස්සෙ කතා කරමු...
    ------ Post added on Jan 31, 2021 at 11:16 PM
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔයා බයිලනෙ කියන්නෙ ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ , ඔයා මේ ලොකු ටෝක්ස් දෙන්ඩ ආවට අඩුම ගානෙ බුදු දහමෙ නියත අපාය කියල විස්තර කරන කරුනු 4ත් දන්නෙ නැනෙ.. ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ එක්ක මොන ධර්ම සාගච්චාද?????
    ඔයා කියන්නකෝ ඉතින්
    ඕනම කර්මයක් ශ්‍රය වෙනව කියල නොදන්න උබ එක්ක මොන කතාද , උබ නොදන්නෙ බුදු දහමෙ මුලික හරය, ඒකයි මම කියන්නෙ උබ කතෝලික කියල, සුවර් එකටම උපතින් කතෝලික වෙන්ඩ ඇති, ඒකයි අඩුම ගානෙ ස්කෝලෙදි කියල දෙන දැනුමවත් නැත්තෙ

    හාකෝ 😂 අන්‍යාගමිිි කියලවත්ක බැනපන් වෙන ත්රෙඩ් වල දාන් අර පත කුණුහරුප හෑල්ල මෙතන හලන්න බැරි නිසා 😂

    ඔයා දන්නෙ නැනෙ පච වෙලානෙ මේ කියවන්නෙ, ඉගෙනගෙන එන්ඩ ඉට පස්සෙ කතා කරමු...
    @erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ.. :sneaky: 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කියන්නකෝ ඉතින්

    හාකෝ 😂 අන්‍යාගමිිි කියලවත්ක බැනපන් වෙන ත්රෙඩ් වල දාන් අර පත කුණුහරුප හෑල්ල මෙතන හලන්න බැරි නිසා 😂

    @erozan දැන් මං ඊයේ ඉදන් අහපුවට ඔයා උත්තර ටික පිලිවෙලට දෙනකන් මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ බං..නිකන් හිස් කතන්දර විතරයි උබේ අසරණකමට කියන..ඒ නිසා ඔයා ඒ මිත්‍යාදෘශ්ටි අහුලගත්තේ මෙතනින්ය කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට මූලාශ්ර ටික අරන් පෙන්නනකන් ආයි උබත් එක්ක කතාවක් නෑ මේ නූලේ.. :sneaky: 😂
    උබ හෙන මෝඩයි බන් උබ බුද්ධාගම ගැන දන්නෙ දෙයක් නැ, දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙ
    1 ඔයා දන්නෙ නැ බුද්ධාගමේ නියත අපාය කියල හදුන්වන සිද්දි 4,
    2 ඔයා දන්නෙ නැ සියලු කර්මයන් ශ්‍රය වෙනව කියල,
    ඉතින් ඔය වගේ මුලික දේවල් නොදැන කොහොමද කතා කරන්නෙ ?????????

    ඔයා ඉයෙ අහපු ඔක්කොටම උත්තර දුන්න,
    1 ජාතක කතාව හොයල දුන්න
    2 තව ඉගෙන ගන්ඩ ලින්ක් එකක් දුන්න තව මොනාද අහන්නෙ .
    .

    ඔයා දැන් කරන්නෙ විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝන එක
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    1612116642775.jpeg

    මම මේ කල්පනා කරේ මහනායක හාමුදුරුවො කලින් රහත් වෙලා ද කියල. මේකෙ මේ බිම නෙ ඉන්නේ අරහත් මහ තෙරෝ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    View attachment 111500
    මම මේ කල්පනා කරේ මහනායක හාමුදුරුවො කලින් රහත් වෙලා ද කියල. මේකෙ මේ බිම නෙ ඉන්නේ අරහත් මහ තෙරෝ :dull:
    ඇයි රහතුන් වහන්සේලාට බිම ඉන්න එක අකපැද???? අනික ගුරු හාමුදුරුවො ඉස්සරහ බිම ඉදගන්නෙ නැතුව කොහෙද වාඩි වෙන්ඩ ඕන?????

    ඔයාල මේ විවේචනය කරන්ඩ දුවගෙන ආවට බුදු දහමෙ මුලික හරයවත් අඩුම ගානෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබ හෙන මෝඩයි බන් උබ බුද්ධාගම ගැන දන්නෙ දෙයක් නැ, දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙ
    1 ඔයා දන්නෙ නැ බුද්ධාගමේ නියත අපාය කියල හදුන්වන සිද්දි 4,
    2 ඔයා දන්නෙ නැ සියලු කර්මයන් ශ්‍රය වෙනව කියල,
    ඉතින් ඔය වගේ මුලික දේවල් නොදැන කොහොමද කතා කරන්නෙ ?????????

    ඔයා ඉයෙ අහපු ඔක්කොටම උත්තර දුන්න,
    1 ජාතක කතාව හොයල දුන්න
    2 තව ඉගෙන ගන්ඩ ලින්ක් එකක් දුන්න තව මොනාද අහන්නෙ .
    .

    ඔයා දැන් කරන්නෙ විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝන එක
    මනුස්සයෝ..වටේ යවන්නැතිව කෙලින් උත්තර දෙනවකෝ..මෙතන නිකන් විහිලුවක් වෙන්නැතිව 😂
    මං ඇහුුවෙ කොහෙන්්ද් ඔවා ගතතෙ කියලනේ..ඒ ඒකකටවත් කෙලින් උත්තතරයක්ය නෑ..අනේ අපොයි @erozan

    ඔයා දැන් කරන්නෙ විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝන එක
    ඔව් @erozan ඔය මදැයි දැන් දෙඩෙව්වා..උත්තර ටික දෙමුකෝ දැන්වත්
    ------ Post added on Feb 1, 2021 at 12:41 AM
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇයි රහතුන් වහන්සේලාට බිම ඉන්න එක අකපැද???? අනික ගුරු හාමුදුරුවො ඉස්සරහ බිම ඉදගන්නෙ නැතුව කොහෙද වාඩි වෙන්ඩ ඕන?????

    ඔයාල මේ විවේචනය කරන්ඩ දුවගෙන ආවට බුදු දහමෙ මුලික හරයවත් අඩුම ගානෙ 9 වසරෙ ළමයෙක් දන්න දේවත් දන්නෙ නැ..
    :lol: :lol: :lol:
    1) ඈ බන් බුදු දහමේ කවද්ද පට්ටම ලොකු වුනේ මාර්ග ඵල ලබපු පිලිවෙලට වැඩිය? උබ කියන්නේ බුදු දහමේ මාර්ග ඵල ලැබුවත් පැවිද්දෙන් පරන කෙනා ජේෂ්ඨයි කියලද?

    2)මහ රහතුන් ඇයි බන් සාසනෙන් නෙරපනව කිව්ව ගමන් කඩිමුඩියේ දුවන් ගියෙ? රහතුන් කෙනෙක් මොකටද බන් ඕවා ගනන් ගන්නේ?
     
    • Haha
    Reactions: Ragna_SL