සමන්තභද්‍ර ට දුවෙක් !!

redux

Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    හපෝ මේ ජෙප්පොනන් සෝවියට් රහස් සංවිධාන වගේ තමයි

    පොඩ්ඩක් විවේචනය කරපු ගමන් කුණු ඔක්කොම අවුස්සලා ඒ මනුස්සයව නැති කරලා දානවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    හපෝ මේ ජෙප්පොනන් සෝවියට් රහස් සංවිධාන වගේ තමයි

    පොඩ්ඩක් විවේචනය කරපු ගමන් කුණු ඔක්කොම අවුස්සලා ඒ මනුස්සයව නැති කරලා දානවා
    පැලවත්තේ ජෙප්පොන්ගේ ඵකවුන්ට් ඵකේ තියෙන සල්ලි තොගය ගැන කිව්ව කියලා අඩු කුලේ ජෙප්පෝ පරල වෙලා...😅😅😅

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1765192977202.jpg
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,035
    1,717
    113
    London, United Kingdom
    පේන්න බැරි එකෙක්. මුගෙ ලඟට යන උන්ට ලැජ්ජ නෑ, දායකයන්ට කතා කරන්නේ තුට්ටු දෙකට දාල, මූ හෙන පොර කියල හිතන් ඉන්නේ. අනිත් උන් ඔක්කොම වහල්ලු ගානට දාල කතා කරන්නේ. ලොකු ලොකු පොරවල් මුගේ පන්සලට ගිහින් වහල්කම් කරලා මුගෙන් බැනුම් අහල මුට වැඳලා පුදලා මුගේ නිල්පාට කටරොඩු බත් දන්කුඩ කාල එනවා. ඔළුව ඉදිමුවාගත්ත අවදාන හිඟන්නෙක්. "මූ මූ" කිව්වට බනින්න එපා මූ සාසනේ විනාස කරන්න ආපු කහකඩයෙක්, නැතුව සිල්වත් ස්වාමින්වහන්සේ නමක් නෙමෙයි. තනිකරම money laundering වැඩක් මූ කරන්නේ. රාජපක්ෂ නිකායේ තවත් එකෙක්. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියනවා මේ වගේ දුස්සීල භික්ෂුන් නිසා සාසනේ පිරිහෙන හැටි.

    (මම ජෙප්පෙක්වත් ඩෝබියෙක් වත් නොවෙමි)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    සිරාවට... මටත් දිරවන්නෙ නැත්තෙ මං පොර කියන ලයින් එකේ ඉන්න කෙනෙක්, ලොකු කම තියන අම්මන්ඩිලා දාන මල් පෙති උඩින් වඩින්නෙ. කාලයක් බුදු වුනා කියලත් කිව්වා. මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් සමාජයට ආගමික පැත්තෙන්නම් යමක් කරන බවක් පේන්නෙ නෑ...
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    mn paudgalikawa kiyana bana nm ahan na. habai vision eka maru.
    oka nm dobilage wadak. unta monawa hari kiwwa gaman mokak hari madak gahanawa. ape inna unith ithin hodata andenawa. eeta passe ithn ara manussaya iwarai. oka oya hamuduruwanta witharak newe. ape rate hama dama wena deyak.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113

    මිලින්දයගෙ කැපෑසිටි එකට ඔය මඩ ගහන්න මහන්සි වෙනව ට වඩා, ලොජිකලි ගේමක් ගහන්න තිබ්බ,
    දැන් ඉතින් කක්කි ඉරාජ් එක්ක සෙට් වෙලා කක්කි නාන එක තමා කරන්නෙ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,035
    1,717
    113
    London, United Kingdom
    සිරාවට... මටත් දිරවන්නෙ නැත්තෙ මං පොර කියන ලයින් එකේ ඉන්න කෙනෙක්, ලොකු කම තියන අම්මන්ඩිලා දාන මල් පෙති උඩින් වඩින්නෙ. කාලයක් බුදු වුනා කියලත් කිව්වා. මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් සමාජයට ආගමික පැත්තෙන්නම් යමක් කරන බවක් පේන්නෙ නෑ...
    සිරාවට බන්, ලොකු ලොකු නෝනලා මහත්තුරු ගිහින් වහල්ලු වගේ මුට මල් පෙති දානවා වඩින්න. මූට තනිකරම තියෙන්නේ පරපිඩක කාමුකත්වය. අනිත් උන් පාගලා වහල්ලු ගානට දාල වැඩ ගන්න/කතා කරන එකෙක් මූ. හොඳ හෝටලේකින් කෑවනම් ඕකගේ ලොකු සීන් බහී, කොහෙද ඉතින් කොන්ද පණ නැති පොන්න සිංහලු මුගේ ළඟ දෙකට නැමෙනවනේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,989
    113
    🌎
    පේන්න බැරි එකෙක්. මුගෙ ලඟට යන උන්ට ලැජ්ජ නෑ, දායකයන්ට කතා කරන්නේ තුට්ටු දෙකට දාල, මූ හෙන පොර කියල හිතන් ඉන්නේ. අනිත් උන් ඔක්කොම වහල්ලු ගානට දාල කතා කරන්නේ. ලොකු ලොකු පොරවල් මුගේ පන්සලට ගිහින් වහල්කම් කරලා මුගෙන් බැනුම් අහල මුට වැඳලා පුදලා මුගේ නිල්පාට කටරොඩු බත් දන්කුඩ කාල එනවා. ඔළුව ඉදිමුවාගත්ත අවදාන හිඟන්නෙක්. "මූ මූ" කිව්වට බනින්න එපා මූ සාසනේ විනාස කරන්න ආපු කහකඩයෙක්, නැතුව සිල්වත් ස්වාමින්වහන්සේ නමක් නෙමෙයි. තනිකරම money laundering වැඩක් මූ කරන්නේ. රාජපක්ෂ නිකායේ තවත් එකෙක්. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියනවා මේ වගේ දුස්සීල භික්ෂුන් නිසා සාසනේ පිරිහෙන හැටි.

    (මම ජෙප්පෙක්වත් ඩෝබියෙක් වත් නොවෙමි)
    @Janatha Jhon
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth

    උඹට දැන් යාලුවෝ කී දෙනෙක් තමුසේ ඕයි මචන් බං කියනවද. ඇයි ඒ විදිහට හිතන්නේ නැත්තේ? 🤷🏻‍♂️

    සිරාවට බන්, ලොකු ලොකු නෝනලා මහත්තුරු ගිහින් වහල්ලු වගේ මුට මල් පෙති දානවා වඩින්න. මූට තනිකරම තියෙන්නේ පරපිඩක කාමුකත්වය. අනිත් උන් පාගලා වහල්ලු ගානට දාල වැඩ ගන්න/කතා කරන එකෙක් මූ. හොඳ හෝටලේකින් කෑවනම් ඕකගේ ලොකු සීන් බහී, කොහෙද ඉතින් කොන්ද පණ නැති පොන්න සිංහලු මුගේ ළඟ දෙකට නැමෙනවනේ.
    මට නම් මල්වතු අස්ගිරි පොන්න පකයට වඩා මේ සාදු හොඳයි. වැඩක් කරන මිනිහවම තමයි අපේ උන් හැමදාම විවේචනය කරේ. මඩ ගැහුවේ. සමහරවිට රටේ අවසනාව වෙන්න ඇති. 🤷🏻‍♂️
    ------ Post added on Dec 8, 2025 at 6:53 PM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,035
    1,717
    113
    London, United Kingdom
    උඹට දැන් යාලුවෝ කී දෙනෙක් තමුසේ ඕයි මචන් බං කියනවද. ඇයි ඒ විදිහට හිතන්නේ නැත්තේ? 🤷🏻‍♂️

    මට නම් මල්වතු අස්ගිරි පොන්න පකයට වඩා මේ සාදු හොඳයි. වැඩක් කරන මිනිහවම තමයි අපේ උන් හැමදාම විවේචනය කරේ. මඩ ගැහුවේ. සමහරවිට රටේ අවසනාව වෙන්න ඇති. 🤷🏻‍♂️
    ------ Post added on Dec 8, 2025 at 6:53 PM
    ඒ කියන්නේ යාළු fit එකටනේ බන්. මූ කියන්නේ වහල් කමටනේ.
    උබත් සමන්තභද්‍ර අනුගාමිකයෙක්ද, සමාවෙන්න හිත රිදුනානම් :p
     
    • Haha
    • Like
    Reactions: Majang and Candid-B

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,035
    1,717
    113
    London, United Kingdom
    උඹට දැන් යාලුවෝ කී දෙනෙක් තමුසේ ඕයි මචන් බං කියනවද. ඇයි ඒ විදිහට හිතන්නේ නැත්තේ? 🤷🏻‍♂️

    මට නම් මල්වතු අස්ගිරි පොන්න පකයට වඩා මේ සාදු හොඳයි. වැඩක් කරන මිනිහවම තමයි අපේ උන් හැමදාම විවේචනය කරේ. මඩ ගැහුවේ. සමහරවිට රටේ අවසනාව වෙන්න ඇති. 🤷🏻‍♂️
    ------ Post added on Dec 8, 2025 at 6:53 PM
    මල්වතු අස්ගිරි මම හොඳයි කිව්වේ නෑ මචන්. සමන්ත සාදුට ඉතින් මොනා කරන්න බැරිද සිවිල් ආරක්ෂක එකෙන් එහෙම ගිහින් වත්ත කොටලා යුරියා එහෙම ගහලා දීලා එද්දී. උඹත් යනවද weekend එකට උමංදාව කොටන්න :ROFLMAO:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,989
    113
    🌎
    වැඩක් කරන මිනිහවම තමයි අපේ උන් හැමදාම විවේචනය කරේ. මඩ ගැහුවේ. සමහරවිට රටේ අවසනාව වෙන්න ඇති. 🤷🏻‍♂️
    maithripala-my3.gif

    කැri සමන්තයා
    jw7k-Q3-L-d.jpg

    ------ Post added on Dec 8, 2025 at 7:13 PM