patta wadak neda banබුදු දහම ගැන සිව්රු ගැන අමතක කරලා ඕනේ මේ වීඩියෝ එක බලන්න ඕනේ.
මෙන්න කරනවා නම් වැඩ.
අපේ මිනිස්සු මෙයා ගැන දකින්නේ හාමුදුරු කෙනෙක් වශයෙන්. ඒ පැත්තෙන් වැරදි.එකට බැන බැන ඉන්නවාpatta wadak neda ban
රටේ ඉන්න ඕනි දැක්මක් තියන මනුස්සයෙක්. හැබැයි සාසනයේ ඉන්න ඕනි නැති කෙනෙක්අපේ මිනිස්සු මෙයා ගැන දකින්නේ හාමුදුරු කෙනෙක් වශයෙන්. ඒ පැත්තෙන් වැරදි.එකට බැන බැන ඉන්නවා
මෙයා කරලා තියන දේවල් කෙලින්ම මොඩල් එකක් වගේ අද්යනය කරලා රට ගොඩ දාන මට්ටමේ දේවල්
මේ හාමුදුරුවෝ ම කියනව් අවගේ අපේ ගොබ්බ හැත්තට මේවා තේරෙන්නේ නැ . නිකන් කන්න බලන් ඉන්නේ
මෙයා දීලා ස මහන ක්රෙව්වා නම් මොකෝ?රටේ ඉන්න ඕනි දැක්මක් තියන මනුස්සයෙක්. හැබැයි සාසනයේ ඉන්න ඕනි නැති කෙනෙක්
lankawe athule ona taran minussu innewa owata fund kerannaඋබලට හිතෙන්නේ නැද්ද මේ වගේ වගා කරල මෙහෙම නිෂ්පාදන හදන්න සල්ලි කොහෙන්ද? මටනම් හිතෙන්නේ අනිවා වෙන රටවල් වලින් ෆන්ඩ් කරනවා බුද්ධාගම විකෘති කරනවට ,ඒකත් ගානට කරනගමන් මේවගේ ප්රඩක්ට්ස් වලිනුත් ගානක් හොයනව? ශ්රම බලකායක් නොමිලේම හැදිලනේ ඉන්නේ, ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන නෑ.වැඩ කරනවා.
ඉරාජ්කාරය මාකට් කරනව ප්රඩක්ට් එක
Sl athule inna un machan Fund karanne.උබලට හිතෙන්නේ නැද්ද මේ වගේ වගා කරල මෙහෙම නිෂ්පාදන හදන්න සල්ලි කොහෙන්ද? මටනම් හිතෙන්නේ අනිවා වෙන රටවල් වලින් ෆන්ඩ් කරනවා බුද්ධාගම විකෘති කරනවට ,ඒකත් ගානට කරනගමන් මේවගේ ප්රඩක්ට්ස් වලිනුත් ගානක් හොයනව? ශ්රම බලකායක් නොමිලේම හැදිලනේ ඉන්නේ, ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන නෑ.වැඩ කරනවා.
ඉරාජ්කාරය මාකට් කරනව ප්රඩක්ට් එක
උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු උන්දකුණෙ ඉන්නෙ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු උන් .

ඉතිහාසය කියවා දැනගන්න මා මිතුරෙ.උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු උන්
නැගෙනහිර ඉන්නේ නැගෙනහිර ඉන්දියාවෙන් ආපු උන්
වයඹේ ඉන්නේ වයඹ දිග ඉන්දියාවෙන් ආපු උන්.
කොටිම කිව්වොත් ලංකාවේ ඉන්නේත් ඉන්දියාවේන් ආපු උන්මයි.![]()
![]()
මොන ඉතිහාස පොතේද සුමිතුර. සිංහලයා දකුණු ඉන්දියාවෙන් ආවා කියලා තියෙන්නෙ?ඉතිහාසය කියවා දැනගන්න මා මිතුරෙ.
දකුනු ඉන්දීය කිව්වෙ දෙමළ උන් නෙමෙ
කෙරළා ,කර්නාටක ,තෙලඟනා වගෙ පැති වල අය .