සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ vs IRAJ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    patta wadak neda ban
    අපේ මිනිස්සු මෙයා ගැන දකින්නේ හාමුදුරු කෙනෙක් වශයෙන්. ඒ පැත්තෙන් වැරදි.එකට බැන බැන ඉන්නවා
    මෙයා කරලා තියන දේවල් කෙලින්ම මොඩල් එකක් වගේ අද්‍යනය කරලා රට ගොඩ දාන මට්ටමේ දේවල්
    මේ හාමුදුරුවෝ ම කියනව් අවගේ අපේ ගොබ්බ හැත්තට මේවා තේරෙන්නේ නැ . නිකන් කන්න බලන් ඉන්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ මිනිස්සු මෙයා ගැන දකින්නේ හාමුදුරු කෙනෙක් වශයෙන්. ඒ පැත්තෙන් වැරදි.එකට බැන බැන ඉන්නවා
    මෙයා කරලා තියන දේවල් කෙලින්ම මොඩල් එකක් වගේ අද්‍යනය කරලා රට ගොඩ දාන මට්ටමේ දේවල්
    මේ හාමුදුරුවෝ ම කියනව් අවගේ අපේ ගොබ්බ හැත්තට මේවා තේරෙන්නේ නැ . නිකන් කන්න බලන් ඉන්නේ
    රටේ ඉන්න ඕනි දැක්මක් තියන මනුස්සයෙක්. හැබැයි සාසනයේ ඉන්න ඕනි නැති කෙනෙක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මොන දේශපාලනය කරත් සිවුරු දාන් හිටියත් මේක සුපිරි වැඩක්.
    මෙවැනි දේවල් කරන්න අනිත් චීවරධාරින්ටත් සිත පහල වේවා!
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලට හිතෙන්නේ නැද්ද මේ වගේ වගා කරල මෙහෙම නිෂ්පාදන හදන්න සල්ලි කොහෙන්ද? මටනම් හිතෙන්නේ අනිවා වෙන රටවල් වලින් ෆන්ඩ් කරනවා බුද්ධාගම විකෘති කරනවට ,ඒකත් ගානට කරනගමන් මේවගේ ප්‍රඩක්ට්ස් වලිනුත් ගානක් හොයනව? ශ්‍රම බලකායක් නොමිලේම හැදිලනේ ඉන්නේ, ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන නෑ.වැඩ කරනවා.
    ඉරාජ්කාරය මාකට් කරනව ප්‍රඩක්ට් එක
     
    • Dislike
    Reactions: boka1979

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ලංකාවේ ඉන්න ගොඩක් හොර ගනයෝ කරන්නේ කවි බන, විහිලු බන දේවදත්තගේ බන කිය කිය මේ හාමුදුරුවන්ට බනින එක
    විවාදෙකට එන්න කිව්වට එකෙක් එන්නේ නැහැ
    හොර ගනයොත් වග කියන්න ඕන මිනිස්සුන්ගේ ඔලු විනාශ කරනවට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උබලට හිතෙන්නේ නැද්ද මේ වගේ වගා කරල මෙහෙම නිෂ්පාදන හදන්න සල්ලි කොහෙන්ද? මටනම් හිතෙන්නේ අනිවා වෙන රටවල් වලින් ෆන්ඩ් කරනවා බුද්ධාගම විකෘති කරනවට ,ඒකත් ගානට කරනගමන් මේවගේ ප්‍රඩක්ට්ස් වලිනුත් ගානක් හොයනව? ශ්‍රම බලකායක් නොමිලේම හැදිලනේ ඉන්නේ, ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන නෑ.වැඩ කරනවා.
    ඉරාජ්කාරය මාකට් කරනව ප්‍රඩක්ට් එක
    lankawe athule ona taran minussu innewa owata fund keranna
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    season 3 GIF by SpongeBob SquarePants

    Iraj and Harendra
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මොකක්ද මන් මෙකට කියන්නෙ .
    ඉරාජ් කියන්නෙ ගොඨාට කඩෙ යන එකෙක්
    ඒ වගෙම මෝඩ සිංහළුගෙ මනස හඳුනන ඒ මනසට කුණු මාකට් කරන්න පුළුවන් දක්ෂයෙක් .

    එත් සමන්තබඩ්ඩ ? මෙයාගෙ ප්‍රොජෙක්ට් එක ඊනියා බුදුසමය ගැන අපි පොඩි කාලෙ අහලා තියෙන කතන්දර ටික ජීවමාන කරන එක .
    දැන් මට පෙන්නෙ සමන්තබඩ්ඩ ට්‍රයි කරනවා අනගාරික ධර්මපාල භූමිකාව නිරුපනය කරන්නත්.
    ධර්මපාල තුමාටත් තිබ්බා ඔය දේශීය දේවල් ගැන ව්‍යාපෘති .
    ඒත් එව්වා අසාර්ථක උනා.
    ඉතිං තමන්ට තියෙන කැත නම නැති කරගන්න හදනවා මේ වගෙ දෙවල් කරලා .
    ඔව් මෙ සමන්තබඩ්ඩ නොහොත් පිටිදූවෙ සිරිධම්ම
    දකුණෙ එකෙක් .
    දකුණෙ ඉන්නෙ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු උන් .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට හිතෙන්නේ නැද්ද මේ වගේ වගා කරල මෙහෙම නිෂ්පාදන හදන්න සල්ලි කොහෙන්ද? මටනම් හිතෙන්නේ අනිවා වෙන රටවල් වලින් ෆන්ඩ් කරනවා බුද්ධාගම විකෘති කරනවට ,ඒකත් ගානට කරනගමන් මේවගේ ප්‍රඩක්ට්ස් වලිනුත් ගානක් හොයනව? ශ්‍රම බලකායක් නොමිලේම හැදිලනේ ඉන්නේ, ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන නෑ.වැඩ කරනවා.
    ඉරාජ්කාරය මාකට් කරනව ප්‍රඩක්ට් එක
    Sl athule inna un machan Fund karanne.
    Ape Set ekak meketa yanawa.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දකුණෙ ඉන්නෙ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු උන් .
    උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු උන්
    නැගෙනහිර ඉන්නේ නැගෙනහිර ඉන්දියාවෙන් ආපු උන්
    වයඹේ ඉන්නේ වයඹ දිග ඉන්දියාවෙන් ආපු උන්.
    කොටිම කිව්වොත් ලංකාවේ ඉන්නේත් ඉන්දියාවේන් ආපු උන්මයි. :lol: :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු උන්
    නැගෙනහිර ඉන්නේ නැගෙනහිර ඉන්දියාවෙන් ආපු උන්
    වයඹේ ඉන්නේ වයඹ දිග ඉන්දියාවෙන් ආපු උන්.
    කොටිම කිව්වොත් ලංකාවේ ඉන්නේත් ඉන්දියාවේන් ආපු උන්මයි. :lol: :lol:
    ඉතිහාසය කියවා දැනගන්න මා මිතුරෙ.
    දකුනු ඉන්දීය කිව්වෙ දෙමළ උන් නෙමෙ
    කෙරළා ,කර්නාටක ,තෙලඟනා වගෙ පැති වල අය .
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉතිහාසය කියවා දැනගන්න මා මිතුරෙ.
    දකුනු ඉන්දීය කිව්වෙ දෙමළ උන් නෙමෙ
    කෙරළා ,කර්නාටක ,තෙලඟනා වගෙ පැති වල අය .
    මොන ඉතිහාස පොතේද සුමිතුර. සිංහලයා දකුණු ඉන්දියාවෙන් ආවා කියලා තියෙන්නෙ?🤭