Ven. Gothatuwe Revatha Therokiribath godath iwarai
samantha badrath iwarai
samma dittiya habak una.
වක්කලි තෙරුන් බුදුරජාණන් වහන්සේට ඉතාම ශාරීරික දර්ශනයට ඇලුණු භික්ෂුවෙක්.Ven. Gothatuwe Revatha Thero
Ven. Angangoda Pannawansa Thero
Ven. Watagoda Maggavihari Thero
Highly recommend.
“අලම් වක්කලි, කිං තේ ඉමිනා පූතිකායෙන දිට්ඨෙන?
යෝ ධම්මං පස්සති සෝ මං පස්සති,
යෝ මං පස්සති සෝ ධම්මං පස්සති.”
“වක්කලි, මේ දිරා යන ශරීරය දැකලා ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ධර්මය දකින්නා මා දකිනවා.
මා දකින්නා ධර්මය දකිනවා.”