සමන්තභද්‍ර

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    සමන්තභද්‍ර හාමුදුරුවන්ට තාම ගෑනු ඉන්නව ද?
    මං දැක්කා ළමයි අරන් ගෑනු තුන් දෙනෙක් ආපු කතාවක් පත්තරේක තිබුණා.
    🤔
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113

    “ගොබ්බයන්ට මේවා තේරෙන්නෑ ..!” “කොසොල් රජ්ජුරුවොත් පගාව ගහලා තියනවා ....” :rofl: :rofl: :rofl:
     
    • Dislike
    Reactions: Moxley

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113

    “ගොබ්බයන්ට මේවා තේරෙන්නෑ ..!” “කොසොල් රජ්ජුරුවොත් පගාව ගහලා තියනවා ....” :rofl: :rofl: :rofl:


    danush vlog කරන එකා නම් ගොබ්බයෙක් තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පිස්සු හුටං... ෆුල් සැපේ ඉන්නේ.. මරි මෝඩ සිංහළු පුජා කරන දේවල් වලට පින් සිද්ද වෙන්න..😆😆
    මලාම තමා විඳවනන්නේ ශාසනේ කාපු පවට.