සමන්තභද්‍ර_හිමි_ජාතියෙන්_සමාව_ගනී .

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කතාව අැත්ත, ඒත් ඉරාජ්ගෙ සුත්තවල්වල රගපාන්ට ගියයින් පස්සෙ අප්පිරියම උනා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ZqI69MlUyPPmo.gif
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mulin Attention eka Aran Ita Passe tiken Tika Hari Track ekata Danna Hadanawa wage mata penne. Sinhalunta Mula idan Supath wewa Kiwwa nan Satha 5kata Ganan Gan na ne. Mulin Attention eka aran Ita passe tiken Tika Hari track ekata yana eka thamai karanna tiyena hodama de. Eka Thamai Meya Dan karanne. Weldone.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Maru marketing. Iraj wagemai. Headline eka dakkama anatha sinhalu serama balanawa :lol:

    ඉතින් කියන්නේ බොරැද කියපන්කෝ.අනික අනාත සිංහලුන්ට ඔහොම තමයි දෙන්න ඔනි.අනිත් විදිහට දුන්නොත් බලන් නැනේ
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මේ වගේ එවුන් සාසනය මත රීලා බුද්දාගම විකුනගන හම්බ කර ගන යයි.අන්තිමට මුන් හ්දා ගමේ පනසලකටවත් දානයක් මිනිස්සු ගෙනියන එකක් නෑ.මේ වගේ පන්සල් වහලා මේවා ආන්ඩුවට ගන්නේ නැත්තේ අපේ දේශපාලුවන් මුන්ට තකට තක නිසා
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ වගේ එවුන් සාසනය මත රීලා බුද්දාගම විකුනගන හම්බ කර ගන යයි.අන්තිමට මුන් හ්දා ගමේ පනසලකටවත් දානයක් මිනිස්සු ගෙනියන එකක් නෑ.මේ වගේ පන්සල් වහලා මේවා ආන්ඩුවට ගන්නේ නැත්තේ අපේ දේශපාලුවන් මුන්ට තකට තක නිසා

    පිස්සුද බං.මේ මනුස්සයා කියන එක පොඩ්ඩක් අහපන්.උබලටත් රහත් වුනා කිවුවාම ඉවසන්න බැ.අනිත් වුන් බොන එවා දෙශපාලනය කරන එවා හොදයි..උබලා හෙන කුහකයි.