ගේමිං චෙයා

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    898
    999
    93
    ගේමිං චෙයා විකුණන්න දාලා තිබ්බ එකක් දැකලා බැලුව 24 යි ලු. ආසාවට උගේ පේජ් එක බල බල ගියා ම දන්නෙ ම නැතුව වෙන කොහෙටද යැව්නා. උගේ පේජ් එකේ පෝස්ට් එකක්වත් සේව් කරගන්න බැරි උනා. පේජ් එකේ නමත් මතක නෑ. Strip වගේ කෑල්ලක් නමෙ තිබුණ වගෙ මතකයි. ඒ පේජ් එක හොයල දියන්කො
     
    • Haha
    Reactions: clumsyhulk