සමන්තා පවර් ලෝක බැංකුවේ මුල් පුටුවට ?…

monson

Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113

    QoxzBgx.jpg

    ලෝක බැංකුවේ මීළඟ ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී ලෙස දැනට කටයුතු කරන සමන්තා පවර් පත් කිරීම පිළිබඳව එරට රජයේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

    හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ සමීපතම මිතුරියකවන සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මිතුරියක බව සඳහන් වෙයි.

    QhEZYd6.jpg

    රොයිටර් පුවත් සේවය තවදුරටත් පවසන්නේ දැනට ලෝක බැංකුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඩේවිඩ් මැල්පාස් හදිසියේම තනතුරින් ඉවත් වීම පිළිබඳව නිවේදනය කිරීමෙන් පසුව ලෝක බැංකුවේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කරන ලෙස එක්සත් ජනපද නිලධාරීන්, දේශගුණික විපර්යාස විශේෂඥයින් සහ ගෝලීය සංවර්ධන peers විසින් ඉදිරිපත් කරන නම් අතර සමන්තා පවර් ද වන බවයි.

    දැනට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නායකත්වය දරන සමන්තා පවර්, දිගුකාලීන මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ හිටපු මාධ්‍යවේදිනියකි.

    ඇය ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සේවය කළාය.

    අමාත්‍ය මංගල සමරවීරගේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එලි දැකවීමේ උළෙලට ඇය ආරාධිත රාජ්‍ය තාන්ත්‍රික නිලදාරිනියක් ලෙසින් සහභාගී වූ අතර අමාත්‍යවරයා හදිසියේ මිය යාමෙන් පසුව ඇය සටහනක් තබමින් සිය ජීවිතයේ හමුවූ විශිෂ්ට ගුණාංගවලින් යුතු සමීප මිතුරකු ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා හඳුන්වා දුන්නාය.

    mUZ20G9.jpg

    - https://lankasara.com/si/පුවත්/සමන්තා-පවර්-ලෝක-බැංකුවේ-ම/

    Samantha Power among those who might replace Malpass as World Bank chief​

    17 February 2023 05:38 am

    Samantha Power is among the names being floated by U.S. officials, climate change experts, and global development peers as possible candidate to replace David Malpass as the head of the World Bank, according to a Reuters news report.

    World Bank President Malpass this week unexpectedly said he would resign in June leaving open a job that oversees billions of dollars of funding and has a direct impact on poverty, climate change preparation, emergency aid and other issues in developing countries around the globe.

    The bank has historically been headed by someone from the United States, the bank’s largest shareholder, while a European heads the International Monetary Fund, but developing countries and emerging markets are pushing to widen those choices.

    According to the bank’s 2021 annual report, Malpass earned US$ 525,000 in annual net salary that year, and the bank made more than US$ 340,000 in annual contributions to a pension plan and other benefits.

    Samantha Power, who currently leads the U.S. Agency for International Development (USAID), is a longtime human rights advocate, diplomat and former journalist.

    She served as U.S. Ambassador to the United Nations under President Barack Obama and won a Pulitzer Prize for her 2002 book “A Problem from Hell,” a study of the U.S. failure to prevent a number of genocides over the past century. The other names being floated are Rockefeller Foundation Chairman Rajiv Sha, President of the London School of Economics Minouche Shafik and Deputy Secretary of the U.S. Treasury Wally Adeyemo.

    - https://www.dailymirror.lk/breaking...eplace-Malpass-as-World-Bank-chief/108-254299

    ZCEn5qv.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මිතුරියක බව සඳහන් වෙයි.​

    අපෝ රනිලාට ඉන්න යාලුවෝ දෑන් මිනිස්සු දන්නවා.. අර කලින් මේකේ එක දිගට ජපානෙන් මෙච්චරයි අරගෙන් මෙච්චරයි කියලා පෝස්ට් දාපු පයි කොටෙක් හිටියා දෑන් නම් ඌ වෑඩේ අත ඈරලා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Lovtus

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    අපෝ රනිලාට ඉන්න යාලුවෝ දෑන් මිනිස්සු දන්නවා.. අර කලින් මේකේ එක දිගට ජපානෙන් මෙච්චරයි අරගෙන් මෙච්චරයි කියලා පෝස්ට් දාපු පයි කොටෙක් හිටියා දෑන් නම් ඌ වෑඩේ අත ඈරලා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක ඉතින් news එකේනේ තිබ්බේ 😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,846
    39,855
    113
    Homagama
    සමන්තා මංගලගේ නම් පුද්ගලික මට්ටමේ යාලුවෙක් තමයි.

    රනිල් සමන්තාව අදුනනවා, ඒක ශුවර්. සමන්තා රනිල්ව අදුනනවාද කියන එක ප්‍රශ්නයක්
    රනිල්ට යාලුවෝ හිටියා කියන එකත් සෙලවන මනස.

    රනිලට හිටියේ රනිල්ගේ යාලුවෝ දන්න යාලුවෝ. හැබැයි රනිල් රැගුවේ උගේ යාලුවෝ වගේ. රනිල් වටේ හිටපු උන් ඇත්වුනාම නැත්තම් මලාම රනිලා ඡන්දයක් නැති වීක් පොරක් උනේ අන්න ඒකයි.

    මිලින්ද මොරගොඩට ඩිරෙක්ට් කන්ටැක් තියනවා us එක්ක. රෝහිත බොගොල්ලාගම, මංගල ගේ කන්ටැක්ස් තමා රනිලා රැගුාව්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    සමන්තා මංගලගේ නම් පුද්ගලික මට්ටමේ යාලුවෙක් තමයි.

    රනිල් සමන්තාව අදුනනවා, ඒක ශුවර්. සමන්තා රනිල්ව අදුනනවාද කියන එක ප්‍රශ්නයක්
    රනිලා චොර වෙලා ඉන්නේ ජාත්‍යන්තරේ දන්නවා කියලා පොර ටෝක්ස් දෙන්න ගිහින්. දෑන් ඉතින් පිදුරු ගහක් හරි දක්කොත් ගෝලයෝ ටික අලවන්න හදන්නේ..ඔයිට වඩා ජාත්යන්තරේ දන්නවා චිත්‍රාල් සෝමපාලව