මට දැන් පයිප්ප වතුර ටික වගේ පැහැදිලී සිරි සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය

මේ අර සමන්ත භද්‍රගෙ 'උමංදාව' වද මොකක්ද අසපුවේ ලගදි තිවුන භෝජන සංග්‍රයට ආව කියන උත්තමාවියක්

වැඩිය කලබල වෙන්න එපා රහත්,රහත් කියල සමන්ත බඩ්ඩ වටේ කිය,කියා ගියාට මොකද ඉන්තේරුවටම කියතෑකි සමන්තය තවත් කල්ප, කෝටි ගානක්ම උබල අපි එක්කලම සසරෙ වසනව කියල

ඇයි හත් දෙයියනේ මේව දැකල අපි කෝමද නිවන් දකින්නේ

අපූරුයි මේ චීවර දාරියගෙ දර්ශනය

දැන්වත් හිතට ගනිල්ල තට්ටයක් තිබ්බ පලියට, සිවුරක් ඇන්ද පලියට භික්ෂූවක් වෙන්නෙ නෑ කියන එක,....
මූං මේ බුදුන්ගෙ චීවරයට මුවා වෙලා ගිහි ජීවිතේ ඇරියස් කවර් කරන්නෙ යකෝ