සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට දැන් පයිප්ප වතුර ටික වගේ පැහැදිලී සිරි සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋

    මේ අර සමන්ත භද්‍රගෙ 'උමංදාව' වද මොකක්ද අසපුවේ ලගදි තිවුන භෝජන සංග්‍රයට ආව කියන උත්තමාවියක්😃😃

    වැඩිය කලබල වෙන්න එපා රහත්,රහත් කියල සමන්ත බඩ්ඩ වටේ කිය,කියා ගියාට මොකද ඉන්තේරුවටම කියතෑකි සමන්තය තවත් කල්ප, කෝටි ගානක්ම උබල අපි එක්කලම සසරෙ වසනව කියල🤣🤣🤣

    ඇයි හත් දෙයියනේ මේව දැකල අපි කෝමද නිවන් දකින්නේ😆😆😆😆😆

    අපූරුයි මේ චීවර දාරියගෙ දර්ශනය😥😥😥

    දැන්වත් හිතට ගනිල්ල තට්ටයක් තිබ්බ පලියට, සිවුරක් ඇන්ද පලියට භික්ෂූවක් වෙන්නෙ නෑ කියන එක,....

    මූං මේ බුදුන්ගෙ චීවරයට මුවා වෙලා ගිහි ජීවිතේ ඇරියස් කවර් කරන්නෙ යකෝ🤣🤣🤣

    118450805_362647788474697_3140586051138037366_n.jpg

    118324770_3186962784714745_5427484383725493608_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    wedak ne katha karala, balapanko dan ape kiriye inna budda puthrayo tika ubata bena gena ena hati,
     
    • Like
    Reactions: toiya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Swarnavahini eken karapu thawath magadiyak meya... Pawu minissu ahu wenawa
    සෝමා තමා ස්වර්ණවාහිනියට ගෙනල්ල මෙයාව ප්‍රසිද්ධ කරේ..මුල් කාලෙ හොඳට හිටිය පස්සෙ තමා රහත් උනා කියල හිතන් මොලේ අවුල් උනේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සෝමා තමා ස්වර්ණවාහිනියට ගෙනල්ල මෙයාව ප්‍රසිද්ධ කරේ..මුල් කාලෙ හොඳට හිටිය පස්සෙ තමා රහත් උනා කියල හිතන් මොලේ අවුල් උනේ.

    මම හිතන්නේ මුල ඉඳලම කරපු මගඩියක් වෙන්න ඇති කියලා. එදිරිසිංහ ට්‍රස්ට් එක හොර ගුහාවක්. මෙයා ඒ අයගේ සෙවනේ හිටපු කෙනෙක්.
    හැබැයි මෙයා බණ කියන්න දක්ෂයි. පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්. බහුබාන්ඩික වීමෙන්ම කියන්න පුළුවන් මෙයාගේ රහත් බවේ තරම. අනික රහතෙක් තමන් එහෙමයි කියල කිය කියා යන්නේ නෑ මම අහල තියෙන විදිහට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029

    Meyath harinan ETI magadiye kotas karayek meya kohomada mechchara danayak awe. Hoyanne nadda fcid eken meya gana.
     
    • Like
    Reactions: Johnnie_Walker

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Meyath harinan ETI magadiye kotas karayek meya kohomada mechchara danayak awe. Hoyanne nadda fcid eken meya gana.
    මේ හාමුදුරුවෝ වටා ඉන්නේ ඔක්කොම සල්ලි කාරයෝ. මාර පරිත්‍යාග තොගයක් නේ හම්බවෙන්නේ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,883
    4,285
    113
    මොකක්ද බන් ඕකේ අව්ල ??

    සිත නැති කරපු උත්තමයන් කම්පා වෙන් නැහැ ඔහොම නෙවේ හෙළුවෙන් ආවත්.
    සාපේක්ෂක වල හිර වුනු උබලා වගේ උන්ට තමා ඕව ප්‍රශ්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි මෙයා බණ කියන්න දක්ෂයි. පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්. බහුබාන්ඩික වීමෙන්ම කියන්න පුළුවන් මෙයාගේ රහත් බවේ තරම. අනික රහතෙක් තමන් එහෙමයි කියල කිය කියා යන්නේ නෑ මම අහල තියෙන විදිහට.
    ඔව්..මෙයාට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනව වගේම තර්කානුකූලව ඕනෙම දෙයක් හරිය කියල ඒත්තුගන්වන්ඩ හැකියාව තියෙනව..පොෂ් විදියට කාල බීල ඇඳල ජීවත් වෙලා අනිත් වැඩ ටිකත් කරන් නිවන් යන වැඩෙත් බැරි කමක් නෑ කියල කතාවක් ඔතන යන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මේ හාමුදුරුවෝ වටා ඉන්නේ ඔක්කොම සල්ලි කාරයෝ. මාර පරිත්‍යාග තොගයක් නේ හම්බවෙන්නේ.
    Somagen duwage investment ekak thamai ummaneawe idama, dehiwal eka somagen. Ewa EAP group ekath ekka connect.
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මේ හාමුදුරුවෝ වටා ඉන්නේ ඔක්කොම සල්ලි කාරයෝ. මාර පරිත්‍යාග තොගයක් නේ හම්බවෙන්නේ.
    ඔය ෆොටො එකෙ ඉන්න කෙල්ලත් සැලොන් එකක් තියෙන කෙනෙක් .
    සැලොන් බඩ්ඩක් තමා. නම චාම්‍යා
    ගොඨා උන්නැහෙත් මෙයාට

    (සමන්ත බඩ්ඩට) වැඳ වැඳ හිටියා කාලයක් .
    ඒ වගෙම ඔය චාම්‍යා කෙල්ලත් පොහොට්ටුවෙ තමා
    මට පෙන්නෙ පොඩි උන්ගෙ පෙළ පොතෙ තියෙන බුද්ධ ජීවිතෙ සමන්ත බඩ්ඩ ජීවමාන කරන්න හදන සීන් එකක් තියෙන්නෙ .
    දැන් කියාවි පටාචාර හෙලුවෙන් බුදුන් ගාවට ආව එකෙ මෙහෙම ආව එකෙ අවුලක් නැහැ කියලා.
    බුදුන් කහවනු තිස් හය කොටියක් වටින ජේතවනාරාමෙ හිටිය එකෙ මෙක මොකක්ද කියලා සාධාරණි කරනය කරන්නත් පුලුවන් .
    හා නැද්ද ?

    හැබැයි ඉතිං ගොඩක් බුදුන් උනත් දෙසාපු බණ ප්‍රසිද්ධ සූත්‍ර
    ඉහල කුලවල සිටුවරු ,මැතිවරු වගෙ එවුන්ට කියාපුවනෙ?
    සාමාන්‍ය ගැමියාට කියාපු බණ නැහැ නෙ ?

    වජ්ජීන්ට සප්ත අපරිහාණි ධර්ම
    සිඟාලොවාද සූත්‍රය සිඟාක සිටු පුත්‍රයට.
    අනෙ පිඬුත් සිටුවරයෙක් නොවැ.

    පටාචාරා උනත් සිටු දියණියක්.
    යසකුල පුත්‍රයා ,භද්දවග්ගිය කුමාරවරු
    තුන්බෑ ජටිලයන් ,විශාකා, සුජාතා සිටු දියනිවරු
    අංගුලිමාල උනත් රාජකීය පුරොහිතගෙ පුතා නොවැ.

    කෝ කැලෙ දර කපන්නාට ,ගමෙ කුඹලාට, කිව්ව බණ ?
    සුනීතලාට සෝපාකලාට ,රජ්ජුමාලාට දෙසපු සූත්‍ර ?

    ගැටළු ඇති තැන් ගොඩයි පුතා.
    අනෙ මන්දා මන් බෞද්ධ විරොධියෙක් වෙවිද මෙව්වා කතා කරලා ?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපිට මොනම කෙනෙකුගේවත් රහත් අරහත් බව විනිශ්චය කරන්න බැහැ. ඒම සවමින්වහන්සේගේ දේශනාවලින් බණ වලින් ජීවිතයට ගත යුත්තක් tieyenawanam එය පමණයි ගත යුත්තේ, රහත් හිමි නමක් පිලිබදව ද්වේශය, සැක උපදවා ගැනීමද අකුසල් වේ
     
    Last edited: