සමන්ත භද්‍ර හිමි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    miniha hema agamakama kotas ekatukarala alut agamak hadanna yanne. den dewiyange paniwida karaya kiyala kiyanawa

    Oya moda sinhalyange mati mole hariyannath ekka kiyanne.ethakota kuthuhale wediwela hari marge hoyanna pelabenawa.nattan dan innawa wage lin madiyo tikak thama issarahath inne.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ubata ithin terum ganna molayak nattan monawa karananda ban.parana sinhala sampradayatama hirawela inna budagame hare wath igena ganna kamattak ne.ara devattagenma ena param parawak wage.mata mae hamduwwange kisima wereddak penne ne.ara 80% witara policitics karana hamduruwanta wada 100 gunayak hodai.mata nikan benala paw puruganna one ne.as deken geniyek ekka nidagena innawa dekka dawasata piligannan one nan.

    uba kawda mata molayak naa kiyanna , uba rahath welada ??
    mamanam rahath wela inne. ubata baa mama ekka tharka karanna.
    ubata math ekka tharka karanna ona nam rahath wela waren.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Ummmbbbbbbaaaaaaa kiyanna pinwatha.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    amu boruwak. Minissu moda na.kalu salli sudu karana eka methord ekak witharai Meka.me hamaduruwo minissu kiyana sathawa hondata adyanaya karala thiyenne.ape rate hamadema winasa wela yanawa bun.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ada kale Buddha dharmaya kiyala ape minissu adahanne budu hamuduruwo kiyapuwa newei, Sanjaya, jaina maha wira, nigantayo kiyapu dewal... ara b'day party eka unath mn nm waradiy kiyanne na minissu dipu adhara walin karapu ekak nm.. ape un hithan inne siwura dagaththa hamoma Inda ona higanno wage kiyala... alpachcheda gunaya kiyanne bhawthikawa siyalla ath harina eka newei , ehema karanne nigantayo... oya ubala katha karanne Buddha dharmaya araksha karanda newei nigantayo araksha karanda.... thopi serama nigantayo.... anith de thamai ubala hithan inne hamuduruwo bana kiyanda oni ubala hithan inna widihata kiyala... awilla mokak hari jathaka kathawak kiyala yana ekaa thamai ubalata hamuduruwo... ita wada hodai sirase yana cartoon ekak balanawa... ubala hithan inna deyata wiruddhawa deyak kiyana hamoma ubalata penne pisso wage... gon moda haththa.... anika Buddha kaleth rahathan wahansela kiyala thaiyanwa thaman rahath una kiyala, dharmaya dakka kiyala.........
     
    Ow bun Ara mahayana agame wage ganu gedara thiyan hitiyath aulak na.
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    samanta badra agam serama ekathukarala koththuwak hadanna yanne.
    itapasse tamanma taman dewiyange paniwidakaru lesa hadunwagena minissunta koththuwa gillawanawa.
    alut agamak hadanawa. simple plane ekak ;)
     
    අන්න වචනෙ. කබ්බො ෆෝම් කරන්න එපා

    පෝරිසාදයා;21305887 said:
    ඇති ඇති බන් ඕකා ගැන දැම්මා...
    මේවට අපේ ගම්වල උන්දැලා කියන්නේ කබ්බෝ ෆෝර්ම් කරනවා කියලා.
    කබ්බොත් නෙවෙයි පොඩි පොඩි සිප්පි කෑලි :lol::lol::lol:

    අන්න වචනෙ. කබ්බො ෆෝම් කරන්න එපා
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Ow bun Ara mahayana agame wage ganu gedara thiyan hitiyath aulak na.

    onna ithin patan gaththa naki minissunge kathaa kiyanda... ubalata kiyanda thiyanne ochchara thamai... prado ekaka yana, hodata dayakayongen salakili labena hamuduru knk dakka gmn ubalata mathak wenne ganiyekwa.... gaanu thiyan inna eka mekath eka compare krnda epa.... mn kiynne bhawthika wasthun pawichchi karana eka prashnayak newei kiyala. budu hamuduruwoth sandun kuti wala hitiya... hodata raja maduru walinuth dane walanduwa.... mn kiynne ewa dakala moda kamata ka gahana ewunata, Prado ekak hambuna nam use karata mokada, hodata daayakayin gen salakili labunata mokada, budu hamuduruwo kiyanne na owa pawichchi karanda epa kiyala, kiyala thiyanne owa hithin athharinda kiyala... ipadichcha dawase idan siwurak da gaththa nigantayongen bana ahapu ubalata owa therenne na.... mokada un ubalage hith walata niganta adahas dala iwarai... habai ewa kiyapu un nm gaanu thiyagena athi samahara wita.........
     
    Therawadi mahayana kiyala buddagama thiyanawa umba eka dan nathuwa hena gon katha kiyanawa.umbala kiyana widiyata siura witharai anik siyaluma laukika dewal hamaduru namakata Kapai. Dan pathaka suwanada wenai thambinge Sahan ekaka suwanda wenai.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ithin mokadda weredda.ko genu ekka nidiyapu ewa arakku bipu ewa?attane mu kauda argue karanna.argue karanna enna one sotappana nattan rahat wetcha ekkenek.gihiyek ekka nirvanaya gena argue karanna pissuda.pattare tiyena ewa ithin ubala harak wage kiyawanawa.

    :D:D
    උඹල කොහොමද බන් මු රහත් වෙලා කියන්නේ
    උ කියන හින්දද?
    නැත්තන් පොරගේ දේශනා අහල උබලට හිතෙනවද?

    එතකොට බුදුහාමුදුරුවෝ උපාලි ගෘහපතිය,සච්චක බමුණා,උරුවෙල කාශ්‍යප වගේ අය එක්ක වාද කරේ උන් බුදුවෙලා ඉදලද?රහත් වෙලා ඉදලද?

    මට මෙතන දාන්න මන් ගාව ප්රූෆ් නැ
    ඔය උද දාල තිබ්බ අය ඇරෙන්න තවත් හාමුදුරුනමක් මෙයට විවුර්ත අබියෝගයක් කර වාදෙකට
    එකත් මෙය මගැරිය

    ඔහොම බලනකොට කවුරුත් මුත් එක්ක වාද කරන්න සුදුස් නැ
    එත් උ කියන්නේ ඕන එක්කෙනක් එන්න කියල වාද ක්රන්න :confused::confused:

    Buduhamduwoth shakyanta thaman budu una kiyala piliganna kivvata piligatte nethi hinda thattha issaraha yama maha pelahara pawe ekai.thaman rahat kiyala kiyana eke weredda mokadda.rahath hinda rahath kiyanawa.rahath kivva kiyala thamage ego eka wedi wena ayata thamai prashne tiyenne

    යමාමහ පෙළහර කියන්නේ එකක්
    ඉර්දී පැතිහර්ය කියන්නේ තව එකක්
    ශාක්යෝ බුදුහාමුදුරුවන්ට වදින්න පසුබටු වුන,
    එකයි ඉර්දී බලෙන් උන්ව නිකම්ම දෙපාමුල වදින්න සැලැස්සුවේ,

    එක වැරැද්ද නිවැරැද්ද තීරනය වෙන්නේ තමන් රහත් වෙලානම් අනුව
    නැතුව එක කියනවනම් ඒ මනුස්සය හෝ ගනී රහත් බවය ලබාගන්න ඇත්තටම සැහෙන අමාරු වෙනවා කියල තමයි කියන්නේ.
    කෙලින්ම අපායේ යන පවක්

    ubata ithin terum ganna molayak nattan monawa karananda ban.parana sinhala sampradayatama hirawela inna budagame hare wath igena ganna kamattak ne.ara devattagenma ena param parawak wage.mata mae hamduwwange kisima wereddak penne ne.ara 80% witara policitics karana hamduruwanta wada 100 gunayak hodai.mata nikan benala paw puruganna one ne.as deken geniyek ekka nidagena innawa dekka dawasata piligannan one nan.

    ඇස දෙකෙන් ගැනියෙක් එක්ක නිදා ඉන්නවා බලන්න ඉතින් උබට හොරෙන් හැංගිලා තමයි බලන්න වෙන්නේ
    යකෝ බඩුවක් ගහන ගිහි මිනිහෙක් වත් තව එකෙක් ඉස්සරහ උට පෙන්න අර ගැනිට කරයිද?
    මේවා ද උඹලගේ තර්ක

    අරු වගේ එකෙක් උබලව අතේ නටවන එකෙන් අහන්න දෙයක් නැ ඉතින්.

    මේ කාලේ සහ ඉස්සරහට තම මේ වගේ කාලකන්නි ජාවාරම් ක්රයින්ට හොඳම කාලේ
    එන්න එන්න බුද්දෂසනය පිරිහෙනවා
    මිනිස්සුත් පිරිහෙනවා ගතිගුණවලින් බුද්දියෙන් ලෝකික ජීවිතයෙන්
    ඉතින් එහෙම කලෙක මෙහෙම ක්ෂණික රහත් වීම වගේ idea මිනිස්සු අතර සැහෙන්න ජනප්‍රිය වෙනවා
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Therawadi mahayana kiyala buddagama thiyanawa umba eka dan nathuwa hena gon katha kiyanawa.umbala kiyana widiyata siura witharai anik siyaluma laukika dewal hamaduru namakata Kapai. Dan pathaka suwanada wenai thambinge Sahan ekaka suwanda wenai.

    budu hamuduruwo "amaa wassak wahinawa, niruwathin e wasse themenna" kiyaddi nigantayo tikak gihin heluwen wasse themunalu.... unui ubalay athara wenasak na.....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :D:D
    උඹල කොහොමද බන් මු රහත් වෙලා කියන්නේ
    උ කියන හින්දද?
    නැත්තන් පොරගේ දේශනා අහල උබලට හිතෙනවද?

    එතකොට බුදුහාමුදුරුවෝ උපාලි ගෘහපතිය,සච්චක බමුණා,උරුවෙල කාශ්‍යප වගේ අය එක්ක වාද කරේ උන් බුදුවෙලා ඉදලද?රහත් වෙලා ඉදලද?

    මට මෙතන දාන්න මන් ගාව ප්රූෆ් නැ
    ඔය උද දාල තිබ්බ අය ඇරෙන්න තවත් හාමුදුරුනමක් මෙයට විවුර්ත අබියෝගයක් කර වාදෙකට
    එකත් මෙය මගැරිය

    ඔහොම බලනකොට කවුරුත් මුත් එක්ක වාද කරන්න සුදුස් නැ
    එත් උ කියන්නේ ඕන එක්කෙනක් එන්න කියල වාද ක්රන්න :confused::confused:

    යමාමහ පෙළහර කියන්නේ එකක්
    ඉර්දී පැතිහර්ය කියන්නේ තව එකක්
    ශාක්යෝ බුදුහාමුදුරුවන්ට වදින්න පසුබටු වුන,
    එකයි ඉර්දී බලෙන් උන්ව නිකම්ම දෙපාමුල වදින්න සැලැස්සුවේ,

    එක වැරැද්ද නිවැරැද්ද තීරනය වෙන්නේ තමන් රහත් වෙලානම් අනුව
    නැතුව එක කියනවනම් ඒ මනුස්සය හෝ ගනී රහත් බවය ලබාගන්න ඇත්තටම සැහෙන අමාරු වෙනවා කියල තමයි කියන්නේ.
    කෙලින්ම අපායේ යන පවක්

    ඇස දෙකෙන් ගැනියෙක් එක්ක නිදා ඉන්නවා බලන්න ඉතින් උබට හොරෙන් හැංගිලා තමයි බලන්න වෙන්නේ
    යකෝ බඩුවක් ගහන ගිහි මිනිහෙක් වත් තව එකෙක් ඉස්සරහ උට පෙන්න අර ගැනිට කරයිද?
    මේවා ද උඹලගේ තර්ක

    අරු වගේ එකෙක් උබලව අතේ නටවන එකෙන් අහන්න දෙයක් නැ ඉතින්.

    මේ කාලේ සහ ඉස්සරහට තම මේ වගේ කාලකන්නි ජාවාරම් ක්රයින්ට හොඳම කාලේ
    එන්න එන්න බුද්දෂසනය පිරිහෙනවා
    මිනිස්සුත් පිරිහෙනවා ගතිගුණවලින් බුද්දියෙන් ලෝකික ජීවිතයෙන්
    ඉතින් එහෙම කලෙක මෙහෙම ක්ෂණික රහත් වීම වගේ idea මිනිස්සු අතර සැහෙන්න ජනප්‍රිය වෙනවා

    oya wage dewal ahala wadak naa ban samantha baddage gawa pattiye inna harakungen. mama eakay uge mole mattamata galapenna uththara dunne. :lol::lol::lol::lol::lol:
     
    kataragama dewiyan sarana yana un samanta badra saranayana eka pudumawenna deyakut neweyi :rolleyes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    budu hamuduruwo "amaa wassak wahinawa, niruwathin e wasse themenna" kiyaddi nigantayo tikak gihin heluwen wasse themunalu.... unui ubalay athara wenasak na.....
    5e8sk5.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oya wage dewal ahala wadak naa ban samantha baddage gawa pattiye inna harakungen. mama eakay uge mole mattamata galapenna uththara dunne. :lol::lol::lol::lol::lol:

    kataragama dewiyan sarana yana un samanta badra saranayana eka pudumawenna deyakut neweyi :rolleyes:

    ඇත්තටම මමත් මහදෙයක් දන්නේ නැ බන් බුදු දහම ගැන මම ඔය ටිකත් ඇහුවේ මම ගිහින් තියෙන්නේ දහම් පාසලේ 10 වෙනකන් විතරයි,
    ඒ උගන්නපු ඩේ ආශ්‍රව තමයි ඇහුවේ,

    මිනිස්සු ඉස්සෙල්ල් වෙලා තම තමන්ගේ ආගම දහම ගැන නිවැරදි අවබෝදෙකින් ඉන්න ඕනේ
    එහෙම නැතුව එන එන මිනිහ දේශනා කරන ඩේ අහල ඒ පස්සේ දුවන්නේ නැතිවෙන්න
    නමුත් අද කාලේ මිනිස්සුන්ට ගැඹුරු දහම් කාරනා තිය පන්සිල් පද පහත් අමතක වෙන කාලයක් මේක
    එකයි ඔය සීන් එක දුරතිය දැකල සොමහමුදුරුවෝ වගේ උන්නාසේලා පන්සිල් ආශ්‍රය කරගෙන හැමෝටම තේරෙන්න සරල විදියට බන දේශනා කරේ.
    එකෙන් නොමගට යන මිනිස්සු අඩු වෙලා ටික ටිඅක් හදුනා
    ඒ අතරේ වඩා උගත් පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා ගැඹුරු දහම් කරුණු ගැන දේශනා කරා
    මුලින් ශ්‍රද්දාව පිහිටවාගෙන මනස නිරවුල් කරගත්තා අයට ඒ කාරණා තේරුම් ගන්න පුළුවන් වුන

    ඒ අය නැතිවුන් පස්සේ ඒ වෙනුවට අලුත් පරපුරක් බිහිවුනේ නැ
    කරේ ඒගොල්ලන්ව විකුණලා බඩ වඩාගන්න චීවරදරියෝ සෙට් එකක් බිහිවෙච්ච එක,
    ඒ අයගේ නොමන වැඩ දැකල මිනිස්සු දර්මයෙන් ඈත්වුන.

    ඒ අස්සේ මේ වගේ කාලෙන් කාලෙට බිහිවෙන එවුන්ට මිනිස්සු රැවටෙනවා
    මොකද දර්මය ගැන නිසි අවබෝදයක් නැති හින්ද.

    දෙයියන්ට නම් පින් දෙනවා මිසක් අරක දෙන්න මේක දෙන්න කියා කියා පස්සෙන් වැද වැටිලා හරියන්නේ නැ බන් .

    හොඳට ඉන්න මිනිහ ගනී ගාව දෙවියොයි වැදන් ඉන්නේ පින් ලබාගන්න :rofl::rofl:
     
    sinhalu copy karanna shurayo. kataragama deyiyan wadinnet ehemane :P