The IRAJ Show - මෙන්න සමන්ත භද්‍ර හිමි රහත් වෙලා

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113

    ඉතා උස කේක් එකක් සහ එදා මස් එහෙම තිබුනා පන්සලේ.මට වැරදී කියලා හිතුන දේවල් ඔන්න මම ඇහුවා.
    පන්සලේ තිබ්බේ දානයක්ද ? පාටියක්ද ? වෙඩින් එකක්ද ?

    • Like
    Reactions: plw

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mewata uttara denna api moda wadi. meyage wagema hoda danumak thiyana kenek ona meyage tharka kadanna.ehema haamudu kenek pahala wewa kiyala ithn prarthana karanna ona.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඕකත් ඉරාජ්ගේ මාකටිං පාරක් බං.:rofl:.සමන්ත සාධු කීයක් දුන්නනද දන්නෙ නෑ.සමන්ත සාධුත් ප්‍රමෝට් කරන ගමන් ඉරාජ් views වලින් සල්ලි හොයනවා..කොහොමද මොළේ.:rofl:.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විද්‍යාවේදී උපාදිධාරියෙක්
    දැනුම සාගරයක්
    විවුර්ත සාකච්චාවකට මේ වගේම කෙනෙක් ඉන්නවා නම්
    හොද දැනුමක් ගන්න පුළුවන් අපිට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mewata uttara denna api moda wadi. meyage wagema hoda danumak thiyana kenek ona meyage tharka kadanna.ehema haamudu kenek pahala wewa kiyala ithn prarthana karanna ona.

    බුදුදහම ගැන දශමෙක හරි අවබෝදයක් තියෙන මිනිහෙක්ට තේරෙනා බන් මේ මිනිහ ක්රන්නේ උගේ සසරත් දික් කරගෙන අහන මිනිස්සුත් නොමග යවන එකෙක් කියල බන්

    උබල උබල ගැන තියෙන අඩු අවබෝදය නැති කරගනිල්ල
    උබල මෝඩ නැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D:D
    හොඳට බුදුදහම ගැන අද්‍යනය කරලා තමයි මෙය ගේම් ගහන්නේ
    බුදුදහමේ අපැහැදිලි කවුරුවත් හරි අදහසක් එන්නේ නැති තැන මෙය නියම විදියට ප්‍රයෝජනයට අරගෙන

    ඉතින් බෞද්ද කියන මේවා පස්සේ යන හරක් ටික දක්කවනවා උ යන අපායටම
    පවු ඉතින්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ඕනෑම ආගමක් විනාශ වෙන්නේ, අපි මනසින් වන්දනා කරන, විනය, ශික්ෂණය, හැදියාව, සංයමය කියන "ආගමේ පෙනුම" විනාශ කර දාටයි. මේක බවුද්ධ කතෝලික, මුස්ලිම් ආදී හැම ආගමකටම පොදුයි. අපි හාමුදුරු කෙනෙක්, පන්සලක් ආගමික සංකේතයක් අඳුන ගන්නෙ, මේ "ආගමික පෙනුම" පාවිච්චි කරලා. හැම ආගමකම, "ආගමේ පෙනුම" තමයි මුලින්ම මිනිස්සුන්ගේ, හිතට කා වැදිලා තියෙන්නේ. අන්තිමට ඒක රටේ ඒ ආගම අදහන මිනිස්සුනේගේ, සංස්කෘතික හර පද්දතියේ කොටසක් වෙනවා. මේ ආගමික පෙනුම වෙනස් වෙනකොට, මිනිස්සු හැංගිලා කතා වෙනවා. අන්තිමට හොඳ බවුද්ධයෝ පන්සලෙන් අයින් වෙනවා. බුද්ධාගම නැති වෙලා යනවා. හාමුදුරුවරු ඉන්න ඕනේ විදිය, ඇවිදින විදිය, අඳින පළඳින විදිය, පන්සලේ හැසිරෙන විදිය, දානය වළඳන විදිය, කාන්තාවන් ආශ්‍රය කරන අකාරය, වගේ ආගමේ මතුපිට පෙනුම, සිංහල බවුද්ධ සංස්කෘතියේ කොටසක්. මේ මනුස්සයා හැසිරෙන විදියට සල්ලි වැක්කෙරෙන පාටයි. මූ කවද හරි, මොඩල්ස් ල ගෙනල්ල, නිරුවත් රංගන පන්සලේම දානවා. ස්වර්ණ වාහිනියෙන් සජීව ප්‍රචාරයක් ගන්නත් පුළුවන්. අන්තිමට කෙල්ලෙක් පන්සලේම තියාගන්නවා. ඔතනින් තමයි ඉවර වෙන්නේ. හැම කෙනෙක්ම මේ මෝඩ පිස්සව කොන් කරලා දාපු දාට. හැම පිරිමියෙක්ම, තමන්ගේ බිරිඳ, දුව, යෙහෙළිය මේ පන්සලෙන් අයින් කර ගන්න. ගෑනු ටික දෙනෙක් ගිහින්, තමන්ගේ කාරිය කරගෙන ආවට කමක් නැහැ. ඔබගේ පවුල පරිස්සම් කරගන්න. මේ රටේ සංස්කෘතිය නොරැකුනොත් ඔබේ දරුවොත් , අයාලේ යනවා. ඒ නිසා, නොපැකිල හැම බවුද්ධයෙක්ම මේ කාම භෝගී චීවරදාරියා ප්‍රතික්ෂේප කලයුතුයි. බුද්ධාගම, බුද්ධගමටම එරෙහිව මාර්කට් කරනවා. නමුත් පෙනී හිටින්නේ බුදු දහම දන්න ලංකාවේ, එකම බවුද්ධ විශේෂඥයා හැටියට. මුගේ වැඩේම කාට හරි වාදෙට අඬ ගහන එක. කට හැකර මිලිඳු රජ්ජුරුවෝ එක්ක වාද කරන්න කෙනෙක් හිටියේ නෑ. රහතන් වහන්සේලාත් මග ඇරලා, කැළෑ වැදුනා, නාගසේන මහරහතුන් වහන්සේ එනකල්. මානසික විශේෂඥ වයිද්‍ය තුමෙක් කියයි ඇයි පිස්සෙක් එක්ක වාද කරලා දිනන්න බැරි කියල. පිස්සට ලැජ්ජා බය නැහැ, ශිෂ්ට අශිෂ්ට වෙනසක් නැහැ, වාතයක් ගියත් හන්ගන්න ඕන නැහැ. ෆුල් ඩම් දාල ඇරලා ඒකෙනුත් අවදානේ ගන්න හදනවා. ආගමක් අයිති වෙන්නේ, ඒ ආගම අදහන්නන්ට / ගිහියන්ට. හාමුදුරවො ඉන්නේ ආගමික සංකේතයක් හැටියට මිසක් අයිති කාරය හැටියට නෙවෙයි. ආගම කියන ගෘහයේ බාර කරුවා හාමුදුරුවෝ. මිනිස්සු හදවතින්ම ආදරේ කරන්නේ, බුදු දහමේ එන නිවීමට. චාම් / අල්පෙච්ච කමට. දිවි පෙවෙතට, අහිංසාවට. සමාජේ නිවන්න මුල් වෙන්නේ පන්සලෙන් ගමට දෙන මේ "හිත නිවන චිත්‍රය" අනුව. TV චැනල් එකක් වගේ, රට ගිනිතියන දේවල් පන්සලේ වෙනවා නම්, පන්සලේ ආගමික පෙනුම විනාශ වෙනවා. "සතුන් නොමරමි" පන්සිල් පදේ ගත්තම. ඉතාම සරල තේරුමක් කියන්නේ. වනචාරී යුග වලදී තමයි හැම මිනිහටම සතෙක් මරන්න ඕන උනේ. අද අපි වෙනුවෙන් සත්තු මරණ කොම්පැනි තියෙනවා. ඒ නිසා, 21 සියවසේ පානාති පාතා, අර්ථය වෙනස් වෙනවා. පන්සලේ උරුමස් උයන් කන හාමුදුරු කෙනෙක් හා කොහෙත්ම මස් නොකන හාමුදුරු කෙනෙක් කියන්නේ බවුද්ධ පින්තුර දෙකක්. සමන්ත භද්‍ර පන්සලේ උරුමස් උයල, කෙල්ලොත් එක්ක එකට කන්නේ, තමන් සිවුරු දා ගත්තු නුතන තිරිසන් වනචාරියෙක් නිසා. මූ උරුමස් කෑ කටින්ම බණත් කියනවා, තමන් රහත් වෙලාත් කියනවා. කෑම මෙසේදී අපේ අතේ තියෙන මස් කෑල්ල, බිහි වෙන්න, විදියක් නැහැ, සතෙක් නොමැරී. මස් කෑල්ල අල්ලන අපේ අතින්ම නොවුනට, පානාති පාතය කොහේ හරි වෙලා තියෙනවා. මස් කෑල්ල බඩට යන්නේ ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමත් එක්ක. එතකොට බුදු දහමේ මුලික හරයන් වන "මයිත්‍රී - කරුණාවට" මොකද වෙන්නේ. ගිහියෙකුට කොහොම උනත්, හිමි නමකට මයිත්‍රී-කරුණා පෙරදැරිව ඌරුමස් කන්න පුලුවන්ද. එක අතකට, මු ගිහියෙක් නොවුනේ පුරුවේ වාසනාවට. එහෙම ,උනා නම්, අඹු සැමි රහස් දරුවන්ට උගන්වන්න ගිහින් රටම ගඳ ගස්සනවා. කොහොමද අම්මේ නංගි හම්බ උනේ, කියල පුංචි පුතා ඇහුවම. අම්ම කියන්නේ, දෙයියෝ දුන්න කියල. නමුත් සමන්ත භද්‍ර ගිහිය, මීට එරෙහි වෙනවා. මිනිහ රෑට පුතාව ගෙන්නලා, මුළු බ්ලූ ෆිල්ම් එකම සජීවීවම පුතාට පෙන්නනවා. සමහරවිට ටෝර්ච් එකක් පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා, ගෑනි විරුද්ධ උනත්. තව පැත්තකින්, බැලුවොත් මු වගේ එකෙක් බිහි උනෙත් බුදු බලේ නිසා වෙන්නත් පුළුවන්, මොකද අපායේ ගේට්ටුව තමයි මුගේ පන්සල ඉස්සරහ හයි කරලා තියෙන්නේ. එතකොට, දරුවොන්ට, ආනුෂන්ශිකවම බලා ගන්න පුළුවන්, පෝයට අපායට යන මිනිස්සු පේලිය. ළමයි දැනගනීවී, අපායට යන පාර තියෙන්නේත් ඔය බෙල්ලන්විල කිට්ටුව කියල.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    meka uba liwa wenna ba :rolleyes: