රනිල් සාම ගිවිසුම් ගහලා රට කොටියාට දෙන්න ඔන්න මෙන්න මෙන්න කියලා තියෙද්දී බලාගෙන ඉන්න බැරිම තැන රට වෙනුවෙන් JVP සහෝදරයෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක් කලා ඔබට මතකද ?
ඕන්න ඔය කාලේ සමන්ත සහෝදරයාටත් ඇමති පට්ටමක් ලැබිලා තියනවා.. ඔන්න ඉතින් දිවුරුම් දුන්නට පස්සේ ලේකම් කොළයක් දික්කලාලු.. ඒකේ තිබ්බේ ඇමතිට තියන වරප්‍රසාදලු...

ඇමතිට වාහන 9ක් සහ නියෝජ්ය ඇමතිට වාහන 7ක් පාවිච්චි කරන්න පුලුවන් කියලා එකේ තිබ්බාලු.. අවුරුදු 76ක් රට කරපු එවුන් කොහොම විනාශයක්ද අපේ බදු සල්ලි වලට මේ කරලා තියෙන්නේ ?

ඒත් සමන්ත සහෝදරයා පාවිච්චිකලේ එක වාහනයක් විතරලු.. ලේඛම් සාක්කියි..
අපිට මාලිමාව හැර වෙන විසඳුම් නෑ දැන්...
ඔහු මේ බව පැවසුවේ මාතර මහජන රැලිය අමතමින්...
