සමන්ත විද්යාරත්නට ඇමති පට්ටම ලැබුණාට පස්සේ දුන්නු කොලේ තිබ්බ දේ... 😍💋💋

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    sddefault.jpg


    රනිල් සාම ගිවිසුම් ගහලා රට කොටියාට දෙන්න ඔන්න මෙන්න මෙන්න කියලා තියෙද්දී බලාගෙන ඉන්න බැරිම තැන රට වෙනුවෙන් JVP සහෝදරයෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක් කලා ඔබට මතකද ? :shocked:

    ඕන්න ඔය කාලේ සමන්ත සහෝදරයාටත් ඇමති පට්ටමක් ලැබිලා තියනවා.. ඔන්න ඉතින් දිවුරුම් දුන්නට පස්සේ ලේකම් කොළයක් දික්කලාලු.. ඒකේ තිබ්බේ ඇමතිට තියන වරප්‍රසාදලු...:shocked:

    ඇමතිට වාහන 9ක් සහ නියෝජ්ය ඇමතිට වාහන 7ක් පාවිච්චි කරන්න පුලුවන් කියලා එකේ තිබ්බාලු.. අවුරුදු 76ක් රට කරපු එවුන් කොහොම විනාශයක්ද අපේ බදු සල්ලි වලට මේ කරලා තියෙන්නේ ?:shocked:

    ඒත් සමන්ත සහෝදරයා පාවිච්චිකලේ එක වාහනයක් විතරලු.. ලේඛම් සාක්කියි..:shocked: අපිට මාලිමාව හැර වෙන විසඳුම් නෑ දැන්...:yes:
    ඔහු මේ බව පැවසුවේ මාතර මහජන රැලිය අමතමින්...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ජෙප්පො ස්ටේජ් වල දෙන ටෝක් වල හැටියට උන් බලයට ආවම හිගන්නො වගේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.

    නිකම් හරි සුපිරි වංඩියක, හොඳ හෝටලේකින් කෑම ගන්න ෆොටෝ එකක් වැදුනොත් විශ්වය පුරා විහිදී වයිරල් වේවි....

    හොඳ වැඩේ... දේස පාලුවන්ට
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය ඇවිල්ලා යුද්ධෙ කාලෙනේ. එතකොට ආරක්ෂාවට යන වාහන එක්ක වාහන ගාණ ඇත්තේ. ඔය සන්ධාන ආණ්ඩුව එන්න කලින් තිබ්බ ආන්ඩුවෙන් වාහන ගත්තේ කුලියට කියලයි ඒ කාලේ කෑ ගැහුවේ. එතකොට ඒ ඉක්මනට වාහන ගත්තේ කොහොමද? හරි වාහන කතාව පැත්තකින් තියමු. අර වැව් හෑරිල්ල ගැන ඇයි කෑ ගහලා කියන්න බැරි?
     
    • Like
    Reactions: kasdesilva

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    jvp එක චන්ද අඩුකරගන්න තව හේතුවක් තමයි ඔය ඕනවට වඩා සරලයි කියලා පෙන්නන යන එක
    ඔය ගොන් පාට් වලර ගොඩක් මිනිස්සු ඇඳෙන්නේ නෑ
     
    • Like
    Reactions: Mr Bones

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජෙප්පො ස්ටේජ් වල දෙන ටෝක් වල හැටියට උන් බලයට ආවම හිගන්නො වගේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.

    නිකම් හරි සුපිරි වංඩියක, හොඳ හෝටලේකින් කෑම ගන්න ෆොටෝ එකක් වැදුනොත් විශ්වය පුරා විහිදී වයිරල් වේවි....

    හොඳ වැඩේ... දේස පාලුවන්ට
    ජෙබ්බෝ බලය ඉල්ලන්නේ ශැප ගන්න නෙමේ ...:no::no::no:
     
    • Like
    Reactions: INCORRECT

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    ජෙප්පො ස්ටේජ් වල දෙන ටෝක් වල හැටියට උන් බලයට ආවම හිගන්නො වගේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.

    නිකම් හරි සුපිරි වංඩියක, හොඳ හෝටලේකින් කෑම ගන්න ෆොටෝ එකක් වැදුනොත් විශ්වය පුරා විහිදී වයිරල් වේවි....

    හොඳ වැඩේ... දේස පාලුවන්ට
    මිනිස්සුන්ටත් හිගන්නො වගේ තමයි ඉන්න වෙන්නේ. ඇමති බස් එකේ යනවනම් උබලත් බස් එකේ පලයව්. කාර් රජයට දීපියව්.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මිනිස්සුන්ටත් හිගන්නො වගේ තමයි ඉන්න වෙන්නේ. ඇමති බස් එකේ යනවනම් උබලත් බස් එකේ පලයව්. කාර් රජයට දීපියව්.
    දැනටත් මේ දූපතේ මිනිස්සු ඉන්නෙ හිගන්නො වගේම තමයි බන්.

    1724406792920.png
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අනුරයා agriculture minister කාලේ නාස්ති කාර වියදම් අඩු කරලා අරන් දාපු බස් 2 තියන්වා බොරු නම් ගිහින් බලපන්. agriculture battaramulla එකේ තාම උන් use කරන්නේ ඒ බස් 2
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මාක්ස්වාදී දර්ශනයෙන් ගොඩයන්න නම් ධනවතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට නිකං දෙන්න ඕන. රටේ හැම එකාම දුප්පත් නම් ඔය වාදෙන් ගොඩ යන්න බෑ
     
    • Haha
    Reactions: Jack London

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අනුරයා agriculture minister කාලේ නාස්ති කාර වියදම් අඩු කරලා අරන් දාපු බස් 2 තියන්වා බොරු නම් ගිහින් බලපන්. agriculture battaramulla එකේ තාම උන් use කරන්නේ ඒ බස් 2
    ඉතුරු කරා පකක්🤣
    උන් වැවක් හාරන උත්සවයකට ලක්ෂ 5 කට වඩා වියදම් කරලා තිබ්බා Stage වලට 🤣🤣
    FB-IMG-1674275381968.jpg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඉතුරු කරා පකක්🤣
    උන් වැවක් හාරන උත්සවයකට ලක්ෂ 5 කට වඩා වියදම් කරලා තිබ්බා Stage වලට 🤣🤣
    FB-IMG-1674275381968.jpg
    එහනම් අර බස් දෙක උබ අරන් දීපුවා වෙන්න ඇති :lol: :lol:
     
    • Like
    Reactions: INCORRECT

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මිනිස්සුන්ටත් හිගන්නො වගේ තමයි ඉන්න වෙන්නේ. ඇමති බස් එකේ යනවනම් උබලත් බස් එකේ පලයව්. කාර් රජයට දීපියව්.
    එහෙම දෙයක් මාලිමාව කියලා නෑ.. දේශපාලකයෝ කරන්නේ මහජන සේවයක්.. ඒ නිසා ඒගොල්ලන්ට ශැප ඔනේ නෑ.. රටේ ජනතාව කියන්නේ සැප විදින අය. ඒගොල්ලන්ට කාර් ඔනේ.. :yes:
     
    • Dislike
    Reactions: YelaWolf

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය චන්ද්‍රිකා 94 බලයට එන්න කැම්පේන් කරනකොට කිව්වෙත් ඕකම තමයි. අමාත්‍යංශවලට යන්නේ ත්‍රී වීල් එකේ කිව්වා. කණ්ඩලම හෝටලේ රෝහලක් කරනවා කිව්වා. හොරු අල්ලනවා කිව්වා. අන්තිමට ඡන්දය දිනලා පර්මිට් ගත්තා. ඔය ලිස්ට් එකේ වාහනේ පාටත් එක්ක වික්ටර් අයිවන් රාවය පත්තරේ දැම්ම. කණ්ඩලම හෝටලේ තාම තියෙනවා ඔය අමතිලාම එකට ගිහින් බීල පූල් එකට චූ කළා. හොරු ඇල්ලුවද? ජේවීපී එකටත් වෙන්නේ ඕකම තමයි, උන් පරාර්ථකාමී ගුණයහපත් කියල පෙන්වනවා, චාම් ජීවිතයක් ගත කරනවා කියල පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. එත් ටිකක් බලන්න, අඳින්නේ මිල අධික බ්‍රැන්ඩඩ් ඇඳුම්, දරුවන් යවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට, අනුරකුමාරගේ පවුලේ උදවිය ඉන්නෙත් අයර්ලන්තයේ. එකෙක් බීල ඩ්‍රයිව් කරලා අනතුරක් කරගත්තා. ඔය දේවල් වලින් පෙන්නේ උන් ඇතුලේ හිරකරගෙන තියෙන උන්ගේ ගති ලීක් වෙන හැටි. උන් අව්‍යාජ්‍ය නැහැ අවංක නැහැ, මේ ඔක්කොම රඟපෑම්!
     
    • Like
    Reactions: 07sanjeewakaru

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු💪❤️