සමන්ත භද්‍ර ට බනිමු. බනිද්දි "සමන්ත භද්‍ර හිමි" යනුවෙන් පාවිච්චි කරමු.
කේන්දර බලමු
නැකැත් බලමු
ආශීර්වාද බෝධි පූජා පවත්වමු
හම්බ කඩ වලට යමු
නෝ ලිමිට් ගොස් අපි ජාතිවාදී නොවන බව පෙන්වමු
විභාග සමත් වීමට පිරිත් කියමු. නූල් බඳිමු.
එසේ කරමින් බුදු දහම ආරක්ෂා කරමු

:yes::yes::yes:

තවද මට කුණු හරුප කීමෙන්ද බුදු දහම ආරක්ෂා කල හැකිය.
:yes::yes::yes:
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් උබ අපිට මොකක්ද කරන්ඩ කියන්නෙ ? සරලව කියපන් :P
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සිරා බන්,මොන එහෙකට අපේ එවුන් ඵල අඩුම දේ ගිහින් බදාගෙන උඩ පනිනවද මන්ද
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Pitiduwe-Siridamma-33000lk-3.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,502
    1
    57,617
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අංගුලිමාල;17964183 said:
    සමන්ත භද්‍ර ට බනිමු. බනිද්දි "සමන්ත භද්‍ර හිමි" යනුවෙන් පාවිච්චි කරමු.
    කේන්දර බලමු
    නැකැත් බලමු
    ආශීර්වාද බෝධි පූජා පවත්වමු
    හම්බ කඩ වලට යමු
    නෝ ලිමිට් ගොස් අපි ජාතිවාදී නොවන බව පෙන්වමු
    විභාග සමත් වීමට පිරිත් කියමු. නූල් බඳිමු.

    මේ කියන දේවල් එකක්වත් කරන/නොකරන එක අනුන්ට කරදරයක් වෙන දේවල් නොවෙයිනෙ. :confused:
     
    මේ කියන දේවල් එකක්වත් කරන/නොකරන එක අනුන්ට කරදරයක් වෙන දේවල් නොවෙයිනෙ. :confused:

    ඉතින් මම එහෙම කියලත් නැහැනේ :confused:

    උඹ ටොප් ලොල්ලෙක් කියල මම මොකවත් කිව්වද? නැහැනෙ :confused:
     
    පැටියා;17964675 said:
    ගලඋඩරුන්නේ මොට්ටපාලට ගොට්ට අල්ලන එක ඔතන නෑනොවැ :(

    කොච්චර දේවල් තියනවද පැටියෝ ලියන්න. හදිස්සියේ ලිව්වේ අර දානේ ත්‍රෙඩ් එක දැකල.:yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම මෑතකදි රේඩියෝ එකේ එෆ්.එම්. 94 න් බණක් ඇහැව්වා මෙයාගෙ. ඒකෙදි කියනවා මොහු සමග ධර්ම කාරණා ගැන සාකච්ඡා කිරීමට සුදුසු අයෙක් මිහිපිට හෝ දෙව් ලොව නැතිලු. එනම් මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක්. ඇත්නම් ඒ බුදුවරයෙක් පමණයිලු. :(:(:(
     
    පිස්සෝ නම් ඉන්නවනේ තැනින් තැන. ඒත් උන්ට වඳින උනුත් ඉන්න එකයි ප්‍රශ්නේ.:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;17971567 said:
    පිස්සෝ නම් ඉන්නවනේ තැනින් තැන. ඒත් උන්ට වඳින උනුත් ඉන්න එකයි ප්‍රශ්නේ.:yes::yes::yes:
    :D