සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

    අද ලංකාදීපයේ පලවූ අන්දමට samantha567 මොහු විසින් අහිංසක ගනුදෙනු කරුවෙකු ‍පොලිස් අත්අඩංගුවට පත්කර ඇත.

    සවිස්තරාත්මක විස්තර මෙතනින් -

    http://www.lankadeepa.lk/2010/09/27/deyyo.html

    මේ සිද්දියෙන් පසු මොහු තවමත් ආගිය අතක් නොමැත

    කිහිප දෙනෙකුම දැක ඇති අන්දමට මොහු "චූටික්කී" නම ගසා ඇති ත්‍රී රෝද රථයෙකින් පොල්ගහවෙල දෙස සිට කොළඹ දෙසට ගමන් කොට ඇත.

    දුටු කෙනෙක් වේනම ලගම පොලිසියට දැනුම් දෙන්න
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :eek::eek::eek:

    මෙන්න මෙතන ප්‍රසිද්ධ මඩ ව්‍යාපාරයක් යනවා.......

    යකෝ පොල්ගහවෙල නෙමෙයි, පොල්ගස්ඕවිට
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    anna oyata mada gahanawa :P

    ඔව් බන්, මම කසියා ගහන්නෙත් නැහැ :lol::lol:
    ඔන්න විස්කි වීදුරුවක් අතට දීලා චූටික්කි ත්‍රීවීල් එකේ ගියා කිව්වනම් කමකුත් නැහැ, මූ එහෙම් පිටින්ම රෙදී ගලවනවා
    :lol::lol: :dull:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අද ලංකාදීපයේ පලවූ අන්දමට samantha567 මොහු විසින් අහිංසක ගනුදෙනු කරුවෙකු ‍පොලිස් අත්අඩංගුවට පත්කර ඇත.

    සවිස්තරාත්මක විස්තර මෙතනින් -

    http://www.lankadeepa.lk/2010/09/27/deyyo.html

    මේ සිද්දියෙන් පසු මොහු තවමත් ආගිය අතක් නොමැත

    කිහිප දෙනෙකුම දැක ඇති අන්දමට මොහු "චූටික්කී" නම ගසා ඇති ත්‍රී රෝද රථයෙකින් පොල්ගහවෙල දෙස සිට කොළඹ දෙසට ගමන් කොට ඇත.

    දුටු කෙනෙක් වේනම ලගම පොලිසියට දැනුම් දෙන්න

    mana man oka viswasa karanne nehe. samantha oya wage podi game denne nehe.:lol::lol::lol::lol:
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ආහ් එහෙමද...?? මම එහෙනම් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා

    මචන් පොලිසියට යන්න එපා උබ මුදලාලි කියලා අදුන ගත්තොත් එහෙම :lol::lol::lol: