සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ
අද ලංකාදීපයේ පලවූ අන්දමට samantha567 මොහු විසින් අහිංසක ගනුදෙනු කරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්කර ඇත.
සවිස්තරාත්මක විස්තර මෙතනින් -
http://www.lankadeepa.lk/2010/09/27/deyyo.html
මේ සිද්දියෙන් පසු මොහු තවමත් ආගිය අතක් නොමැත
කිහිප දෙනෙකුම දැක ඇති අන්දමට මොහු "චූටික්කී" නම ගසා ඇති ත්රී රෝද රථයෙකින් පොල්ගහවෙල දෙස සිට කොළඹ දෙසට ගමන් කොට ඇත.
දුටු කෙනෙක් වේනම ලගම පොලිසියට දැනුම් දෙන්න