සමන්ත_භද්‍ර

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    18199303_10208467501996778_9095945128410478407_n.jpg


    18268289_10208467503396813_2629448106842349093_n.jpg


    18198757_10208467502596793_6657131811018286660_n.jpg


    18221705_10208467502956802_9135712484956611179_n.jpg



    පොනිල් විතරයි මෙතනට අඩු වෙලා හිටියේ :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබේ කුලේ ගැන කිව්වම තමයි, එකට එකත් කතා කරන්න එනවා ඒ මදිවට, දුප් බෙරවායා.

    :)

    berawaya kianne kauda?

    mokakda ban oya kule kia kia umba kianne? kulapala kiana ekada?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ පොඩි එකෙක් වගේ, සමාවෙයන් මල්ලි. කුල ගැන දන්නේ නෑ කියන්නේ උබ අපේ එකෙක්.සමාවෙයන්

    :)

    mage kula thamai, u-kula, ka-kula, wala-kula
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    18221705_10208467502956802_9135712484956611179_n.jpg

    අ ෙඩ් සමන්ත භද්‍ර හාමුදුරු ෙවා් බියුටි කචල් ෙකා්ස් ඒකක් කරලද මංදා....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොවිගම නොවන කුල වල අයට පැවිදි වීම සදහා 19 වන සියවසේදී අමරපුර - රාමඤ්ඤ නිකායයන් ආරම්භ කෙරුනි. මෙය සියම් නිකායට එරෙහි වීමකි. සියම් නිකාය ඇරඹි 18 වන සියවසේදී එය ආරම්භ කර දශක කිහිපයක් ඇවෑමෙන් එම නිකාය ගොවිගම කුයේ අයට පමණක් වෙන් කෙරිනි.

    මෙතන තමයි අපිට වැරදුනේ


    නූගත් පුද්ගලයින්ගේ බෙදීම. සියම් නිකායට අඩු කුලේ අයව මහණ කරගන්නේ නැත. බුදුරජාණන් වහන්සේ කුල වාදය ප්‍රතික්ෂේප කරලා තියෙද්දී අපේ හාමුදුරුවරු කරන්නේ එයට ප්‍රතිවිරුද්ද දෙයක්.