සමන් ඒකනායක CID යට නොපැමිණේ ........

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    ලංකාව ලෝකෙටම විහිළුවක් කරපු මෝඩ ජෙපි බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි වෙනවා තව ආවොත් :lol:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලංකාව ලෝකෙටම විහිළුවක් කරපු මෝඩ ජෙපි බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි වෙනවා තව ආවොත් :lol:
    "ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබෙනවා.

    ඉල්ලා අස්වීමට අදාල ලිපියෙහි පිටපතක් ජාතික පොලිස් කොමිසමටද ලැබී ඇතැයි එහි සාමාජිකයෙක් පැවසුවා.

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ වන ඇය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක්.

    ඕස්ට්‍රේලියාවෙන් 2018 වසරේදී ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් අදාළ සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් පසුගියදා ඇගෙන් ප්‍රශ්න කළා.

    එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ රේණුකා ඒකනායකයි."
     
    • Haha
    Reactions: chinmak

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    එන්න එපා කියලා 🤌


    Oh, is it good or bad? Just a casual existential crisis, no big deal.

    We’re dangling between “economic recovery” and “budgetary disaster,” and you want a verdict like it’s a restaurant review.

    So go on, guru, drop your wisdom.
    Enlighten the masses.
    Be specific.
    We brought snacks.
    🥱