සමන් කුමාර

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අර ඉස්සර යුද්දේ කාලෙ හිටපු සමන් කුමාර රාමවික්‍රම කියන කෙනා දැන් කෝ.. මන් ටිකක් හොයක බැලුවා කිසිම ආරංචියක් නෑනේ..රුපවාහිනී සංස්තාවේ වැඩද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mama hithanne pora foreign settled.
    LTTE marana tharjana kiyala visa aran giye,
    hariyatama sure ne
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පන්තියෙ පළවෙනියා වුණේ සමන් කුමාර

    මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර

    මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර

    අද පාසල් නාවෙ ඇයි ද සමන් කුමාර
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    He was under CIA or other int .So, no punishment from SL . Free to leave country. Sharvendra also suspected