සමන් දෙයියා හඬා වැටේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්නපුර මහ සමන් දේවාලයේ පඬුරු තැන්පත් කර තිබූ කාමරයට පෙරේදා (9) අලුයම ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල් පිරවූ පෝර උරවලින් ලක්ෂ ගණනක මුදල් සොරාගෙන ගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි. මහ සමන් දේවාලයේ බස්නායක නිල කාමරයට ආසන්නයේ මෙම මුදල් කාමරය ඇති අතර වහලයේ උළු ඉවත්කර දැල කඩා එතනින් පුද්ගලයකු ඇතුළු වී ඇති බවට සැකකරන බව ද පොලිසිය පවසයි.

    ඉකුත් 29 වැනි දින ද මෙම මුදල් කාමරයට ඇතුළු වීමට ද කිසියම් පුද්ගලයකු උත්සාහ කර තිබූ බවට බස්නායක නිලමේවරයා පොලිසියට පැමිණිලිකර තිබූ බව ද රත්නපුර පොලිසියේ නිලධාරියෙක් පැවසීය.මුදල් තැන්පත් කරන කාමරයේ දොරවල් ඉබි යතුරු දමා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මුද්‍රා තබන අතර පසුව බැංකුවට දන්වා එම මුදල් ගණනය කරන බව ද සමන් දේවාලයේ ආරංචි මාර්ග කියයි. පෝර උරවල තිබූ රුපියල් පන්දහසේ දහසේ සහ පන්සියයේ මුදල් මිටි රැගෙන ගොස් ඇතැයි ද පැවසේ.

    මිනිස්සු තමන්ගේ දේවල් හොරුගත්තම දෙයියන්ට කියනවා. ඒවුනාට දෙයියට කරන්න පුළුවන් ලබ්බක් නෑ කියල කපුවා පොලිසි ගිහින්

    ☝️:-D
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙයියම ප්ලෑන් කරල කරපු දෙයක් වෙන්න බැරිද 🤔
    මාත් මේ කියන්න හැදුවා විතරයි. ඩාර්ක් නයිට් එකේ ජෝකර්ගෙ බෑන්ක් රොබරිය වගේ සීන් එකක් ද දන්නෙ නෑ. 🥴
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    deiyonta mokatada bung salli pora diwya loke ne.. me amaru kale minissu owa aran giyama mokada :baffled:
    ඕකේ දෙයියගේ නම "චූන් අප්පු" කියලා එකෙක්, කරංගොඩ තමයි විමානේ තියෙන්නේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    සමන් දෙවියො කියන්නෙ කාටවත් දඩුවම් කරන හරි සල්ලි පඩුරු බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි ! මාර්ගඵල ලබල ඉන්න කෙනෙක් , හොරකම් කරපු කෙනාට කර්මය හැටියට දඩුවම් ලැබෙයි!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ඒ කියන්නෙ සමන් දේවාලෙන් මිනිස්සුන්ට ඇති වැඩකුත් නෑ නේද?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සමන් දෙවියො කියන්නෙ කාටවත් දඩුවම් කරන හරි සල්ලි පඩුරු බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි ! මාර්ගඵල ලබල ඉන්න කෙනෙක් , හොරකම් කරපු කෙනාට කර්මය හැටියට දඩුවම් ලැබෙයි!
    කර්මයත් හොරකං කරලා තියෙන්නේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කියන්නෙ සමන් දේවාලෙන් මිනිස්සුන්ට ඇති වැඩකුත් නෑ නේද?
    දේවාල කොහොමත් දෙවියන්ගෙ වුවමනාවකට හදපු දේවල් නෙවේනෙ. මිනිස්සු දෙවියන්ගෙන් ඉල්ලන්න හිතාගෙනනෙ දේවාල හදලා තියෙන්නෙ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දේවාල පඩුරු දෙවියන්ට අදාල නැත. එය අදාල කපුවාටය...
    ඉතින් ඌ පොලීසි යන්නේ නැතුව දෙවියන්ට කියන්නද?
    මම දෙවියො විකුනන් හොයන සල්ලි හොරු අරන් ගියෝ කියල.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දේවාල පඩුරු දෙවියන්ට අදාල නැත. එය අදාල කපුවාටය...
    ඉතින් ඌ පොලීසි යන්නේ නැතුව දෙවියන්ට කියන්නද?
    මම දෙවියො විකුනන් හොයන සල්ලි හොරු අරන් ගියෝ කියල.
    කපුවගේ නෙවෙයි කපුටගේ.𓄿
     
    • Haha
    Reactions: NRTG and Cypress

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඒ කියන්නෙ සමන් දේවාලෙන් මිනිස්සුන්ට ඇති වැඩකුත් නෑ නේද?
    මෙහෙම හිතන්න තඩි සල්ලි කාරයෙක් ඉන්නවා ! ඔයා නිතරම එයාගෙ ගෙදර කතා බහ කරල මොනා හරි විශේශ දෙයක් ලැබුනොත් එහෙටත් ටිකක් ගිහින් දීල ඒ මනුසසයටහ්තවත්ව ඉන්නව ! පස්සෙ කාලෙක ඔයාට උදව්වක් ඕනෙ උනාම ගිහින් කියනව Mr./සර්/මහත්තයො මට මේ උදව්ව කරල දෙන්න පුලුවන්ද කියල! ඊටපස්සෙ ඒ සල්ලි තියන මනුස්සයත් බලනව මිනිහ මට හිතවත්ව ඉන්නව ඒ නිසා මේ උදව්ව කරල දෙනවද නැද්ද කියල ! ඕකට සමාන දෙයක් ත්මා දෙවියොත් කරන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,903
    1
    60,860
    113
    Mother Earth
    මෙහෙම හිතන්න තඩි සල්ලි කාරයෙක් ඉන්නවා ! ඔයා නිතරම එයාගෙ ගෙදර කතා බහ කරල මොනා හරි විශේශ දෙයක් ලැබුනොත් එහෙටත් ටිකක් ගිහින් දීල ඒ මනුසසයටහ්තවත්ව ඉන්නව ! පස්සෙ කාලෙක ඔයාට උදව්වක් ඕනෙ උනාම ගිහින් කියනව Mr./සර්/මහත්තයො මට මේ උදව්ව කරල දෙන්න පුලුවන්ද කියල! ඊටපස්සෙ ඒ සල්ලි තියන මනුස්සයත් බලනව මිනිහ මට හිතවත්ව ඉන්නව ඒ නිසා මේ උදව්ව කරල දෙනවද නැද්ද කියල ! ඕකට සමාන දෙයක් ත්මා දෙවියොත් කරන්නෙ
    දෙවියෝ කියන්නේ physical person කෙනෙක් නෙමෙයි. හිතලුවක් විතරයි. දෙවියෙක් දැකපු එකෙක් මේ ලෝකේ ඉන්නවා නම් කියපන් බලන්න. 😁 කොටින්ම අන්ධ විශ්වාසයක් විතරයි.
     
    අර ෆෙන්ෂුයි කාරයත් දෙයියො යාලු කරගන්නව කියල කරන්නෙ ඔය වැඩේම නේද?

    බලෙන්ම කන්න බොන්න පගාව දීලා පස්සෙ ඒවට හිලවු වෙන්න එක එක ඒව ඉල්ලනව :baffled:
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අර ෆෙන්ෂුයි කාරයත් දෙයියො යාලු කරගන්නව කියල කරන්නෙ ඔය වැඩේම නේද?

    බලෙන්ම කන්න බොන්න පගාව දීලා පස්සෙ ඒවට හිලවු වෙන්න එක එක ඒව ඉල්ලනව :baffled:
    අර උදාහරණෙම ගත්තොත් කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල යන යන පාරට ගිහින් දුන්නට වැඩක් නෑ නෙ ? එතන තියෙන්න ඕනෙ අපෙ අවංක පක්ශපාති කමක් !
     
    • Like
    Reactions: SHAN_22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම හිතන්න තඩි සල්ලි කාරයෙක් ඉන්නවා ! ඔයා නිතරම එයාගෙ ගෙදර කතා බහ කරල මොනා හරි විශේශ දෙයක් ලැබුනොත් එහෙටත් ටිකක් ගිහින් දීල ඒ මනුසසයටහ්තවත්ව ඉන්නව ! පස්සෙ කාලෙක ඔයාට උදව්වක් ඕනෙ උනාම ගිහින් කියනව Mr./සර්/මහත්තයො මට මේ උදව්ව කරල දෙන්න පුලුවන්ද කියල! ඊටපස්සෙ ඒ සල්ලි තියන මනුස්සයත් බලනව මිනිහ මට හිතවත්ව ඉන්නව ඒ නිසා මේ උදව්ව කරල දෙනවද නැද්ද කියල ! ඕකට සමාන දෙයක් ත්මා දෙවියොත් කරන්නෙ
    මේ කතාව හරියන්නෙ දෙයියො ඉන්නවනම්. එහෙම එකෙක් නෑ. මනස්ගාත විතරයි.
     
    • Love
    • Wow
    Reactions: NRTG and Candid-B

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    දෙවියෝ කියන්නේ physical person කෙනෙක් නෙමෙයි. හිතලුවක් විතරයි. දෙවියෙක් දැකපු එකෙක් මේ ලෝකේ ඉන්නවා නම් කියපන් බලන්න. 😁 කොටින්ම අන්ධ විශ්වාසයක් විතරයි.

    මේ කතාව හරියන්නෙ දෙයියො ඉන්නවනම්. එහෙම එකෙක් නෑ. මනස්ගාත විතරයි.
    මේකනෙ දෙවියො විස්වාස නොකරන එක වෙනම කතාවක් ! දෙවියො පාවල දීල, විශ්වාස කරන අහිංසක මිනිස්සු manipulate කරන එක වෙනම කතාවක්
    ------ Post added on Jan 12, 2023 at 1:43 PM