සමන් දෙවියන් යනු කවුද ?

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    මේ වගේ දේවල් ගැබුරින් සාකච්චා කල යුතු, ඉතාමත් වටිනා මාතෘකා.. TV වල වැඩකට නැති රියැලිටි Show වෙනුවට මේ වගේ දේවල් යනවානම් කොච්චර දෙයක්ද??
     
    • Like
    Reactions: Capital_M

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    සමනල කන්ද ගිනිකන්දක් කියනවා ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිරිපතුල තිබ්බා ඉන්පස්සෙ ගිනි කන්ද නිමිල crystal නිර්මාණය වෙලා තියෙනවා amorphous material & crystal material ඒ කියන්නේ මැණික් වර්ග.

    මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිණි මුතු කැට යට හංගා.