සමන් රත්නප්‍රිය අයිටීඑන් ප්‍රවෘත්ති ගලව&

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සමන් රත්නප්‍රිය අයිටීඑන් ප්‍රවෘත්ති ගලව&

    සයිටම්පු ඕනෑ නමින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය අතරතුර ඇතිවූ ගැටුම වාර්තා නොකරන ලෙස පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය ආයතන වලට බලපෑම් එල්ල කර තිබෙන බවට මාද්‍යවේදීහු චෝදනා කරති. ඊයේ දිනයේ පැවති මෙම සම්මන්ත්‍රණය අතර තුර ප්‍රේක්ෂකයෙකු පැනයක් විමසූ අවස්ථාවේ මෙම ගැටුම ඇති වූ අතර සමන් රත්නප්‍රිය විසින් ස්වාධීන රෑපවාහිණී සේවයේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයාට දුරකතනයෙන් කතා කොට එම සිදුවීම වාර්තා නොකරන ලෙස දන්වා තිබේ. විවිධ පුද්ගලයින් මෙලෙස රජයේ මාධ්‍ය වෙත බලපෑම් කිරීම ස්වාධීන රෑපවාහිණීයේ බොහෝ මාධ්‍යවේදීන්ගේ දෝෂදර්ශනයට ලක් වී තිබේ.

    ”අයි ටී එන් එක දැන් නැවත රාජපක්ෂ කාලේ වගේම වෙනවා. වෙනස තියෙන්එනේ දා ජනාධිපති කාර්යාලයෙන්, සුදර්මන් රදලියගොඩලාගෙන් ලැබුන් ඔර්ඩර් දැන් හැම තැනින්ම එන එක විතරයි. සමන් රත්නප්‍රිය දැන් රනිල්ගේ ගෝලයා වගේ වෙලා” ස්වාධීන රෑපවාහිණීයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රභලයෙක් එම අවස්ථාවේ පවසා තිබේ.

    http://www.colomboxnews.com/public/lead/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%91%E0%B6%B1%E0%B7%8A/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක itn එකේ නම් නොගියත් මොකො දැන් කවුරුවත් itn බලන් නැ, දෙරන හිරු ස්වර්නවාහිනි ඔක්කොම පෙන්නුව සමන් රත්නප්‍රිය බලු වෙන බලු වීම ඒ මැදැයි.:yes: ප්‍රජාත්‍රන්තවදයට කිබුල් කදුලු හෙලන සමන් නෙවිල්ගෙ සල්ලි වලට බලු වෙන බලුවීම.:confused:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔක itn එකේ නම් නොගියත් මොකො දැන් කවුරුවත් itn බලන් නැ, දෙරන හිරු ස්වර්නවාහිනි ඔක්කොම පෙන්නුව සමන් රත්නප්‍රිය බලු වෙන බලු වීම ඒ මැදැයි.:yes: ප්‍රජාත්‍රන්තවදයට කිබුල් කදුලු හෙලන සමන් නෙවිල්ගෙ සල්ලි වලට බලු වෙන බලුවීම.:confused:

    ලින්ක් එක දාපන් ... මම ටී.වී. බලන්නේ නෑ..
     

    Similar threads